embark is just a business, mate. don't expect anything if it doesn't bring them a profit.

තාම මොකවත් කරගන්න බැරිවුණාද බං? මේ, ඔය එම්බාර්ක් කිම්බාර්ක් පැත්තක දාලා ඔය ළඟ පාත කිරියේ එවුන් ඉන්නවනම් ඔය සතාව වෙටෙක් ගාවට අරන් පලයල්ලා, නැත්තම් ඔය සතා විඳෝලා මැරෙනකනුත් උන් සලකලා බල බල ඉඳියි
ow bn embark redda nam wadakma na thanikara boruwa.....api meke member kenek ekka katha karan yanawa....mokak hari ada hetama karaganna puluwan wei.