එළියට ගෙනිහන්න බැරි නිසා මම පාමසි එකෙන් මේක ගෙනාව. (ජලබීතිකා එන්නත - පළමු සැරේ තමා ගහන්නේ ) මාස 6ක විතර පැටියෙක් ( වල් )
ඕක විතරක් මදි
රේබීස් නන් සති 6 ඉදන් පුලුවන්
රේබීස්, පාවො, ඩිස්ටෙම්පර් මේ 3ම දීපන්
3ම එකට දෙන්න පුලුවන්, ඊට පස්සෙ මාස 2කින් වගෙ තව ඩෝස් 3ක් ඕන.
ඊටත් පස්සෙ අවුරුද්දට එක පාරක්.
වයසට අනුව මේ ඩෝස් එක වැඩී ද?
ඩෝස් එක ගැන නන් කියන්න දන්නෙ නැ
බරටනෙ දෙන්නෙ
අපි මේක ගහන එක් අවුලක් නැද්ද?
වෙට් කෙනෙක්ගේ උපදෙස් ගන්න ඔන ද?
ඕනම නන් උබට ගහන්නත් පුලුවන්
ඒත් home visit vet කෙනෙක් ගෙන්නපන්
3ම 5500 වගෙ වෙන්නෙ.
වෙට් ගෙන්නන්න කියන්නෙ, Allergic reaction වගෙ එන්න පුලුවන්
එහෙම උනොත් උබ දන්නෙ නැනෙ මොකද කරන්නෙ කියල