බලු පොහොට්ටුවෝ සජිත්ට ගල් ගහලා 😠😠😠😠we need real democracy 🙌

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මට නම් පෙන්නෙ, ජන හමුවේ නිව්ස් එක ටීවී එකේ යවාගන්න පිටිපස්සේන් ගල් ගහ ගත්තා වගේ.

    ගහන එකා නැත්නම් වදින්නම දෙන්නේ. වහල වලට ගහන්නෙ නෑ නේ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    paw ban sajiyaa dan tv eke muhuna daannath wuma ga gahagannawaa
    chande kalee gahapu nathi gal dan mokatda gahanne ...

    meyage thththaa nam chande dinanna eyama bomba gahaganna gihin thamayi illgena kaawe
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    එක්කෝ රනිල්ගේ කොල්ලෝ සෙට් එකක වැඩක් එක්කෝ පොහොට්ටුවේ වැඩක්

    එහෙමත් නැත්තම් හිරුනිකා හිටය නිසා, සජිගේ නෝනා එවපු ගල් පාරක් වෙන්නත් පුළුවන් 😂 😂