බලු පොරය පටන් ගන්න යන්නේ 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ටොයියෝ ටික බැසිල් ගේ පක්ෂෙට මරාගන්න යන්නේ . හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට 🤣🤣🤣🤣

    චම්පික සමගි ජන බලවේගයේ බලය අල්ලන්න සූදානම්… අතහිත තිස්සගෙන්..

    sajith-champika.jpg

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්‍ෂයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව සජබයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් රාවයට දැනගන්නට ඇත. චම්පික රණවක මන්තී‍්‍රවරයාගේ එම උත්සාහය සදහා සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක යන අයගේ සහයද ලැබෙමින් පවතින බව ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

    බදුල්ලේදී සජබයේ නව ව්‍යවස්ථාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුලත් උප සභාපති ධූරය සදහා පත්වීමට පාඨලී චම්පික මන්තී‍්වරයාගේ සූදානමක් තිබෙන බවද දැනගන්නට තිබේ.

    මෙම ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බවට එජාපයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ඇතුළුව සජබය සමග එකතු වූ වෙනත් පක්‍ෂවල සාමාජිකයන්ගේ අදහස වී ඇති බවද කියැවේ.මේ පිළිබදව සජබයේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකුගෙන් රාවය විමසූ විට පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සජබයට පැමිණීම තුල පක්‍ෂ නායකත්වය පිළිබදව තවමත් ගැටළුවක් ඇතිවී නැති බවය. එහෙත් සිය පක්‍ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටළුවක් මතුව ඇති බවද ඔහු කීවේය. (උපුටා ගැනීම අවසන්)

    මෙම පුවත පිළිබදව පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය දැඩි දෝෂදර්ෂණයට ලක්වී තිබේ. තවද තිස්ස අත්තනායක මහතා විසින් ” නොකියූ කථා ” ග‍්‍රන්ථය පලමු වරට පිරිනමනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටය. ඊට පසු එම ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාටය. තම පක්‍ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට නොකියූ කථා ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවේ ඊට පසුවයි.

    සැබවින්ම තිස්ස අත්තනායක මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට ලැදිව කටයුතු කරන පක්‍ෂයේ නියෝජිතයකුනම් ඒ මහතා කිසි දිනක එවැනි කි‍්‍රයාවක් නොකරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    කෙසේ වෙතත් පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මහතා පක්‍ෂය තුල සිට පක්‍ෂය දෙකඩ කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉටුකරමින් ඇති බව රාවය පුවතින් සනාථ වන බව වැඩිදුරටත් කියා සිටියේය.

    මුන් ට හැමදාම තියෙන්නේ පක්ෂේ බලය අල්ලන්නේ කොහොමද කියන ප්‍රශ්නේ 😛😛
     
    • Haha
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් හොද හොද සෙල්ලම් ටිකක් බලාගන්ඩ පුලුවන් ඉස්සරහට,

    උස හාදය දස්සya, ඕක සජියට අරිනව ඇරිල්ලක් සජිය කියල එකෙක් උන්නද නැද්ද කියලවත් හොයා ගන්ඩ බැරි වෙන්ඩම..
     
    • Like
    Reactions: weer 11 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ලොල් හොද හොද සෙල්ලම් ටිකක් බලාගන්ඩ පුලුවන් ඉස්සරහට,

    උස හාදය දස්සya, ඕක සජියට අරිනව ඇරිල්ලක් සජිය කියල එකෙක් උන්නද නැද්ද කියලවත් හොයා ගන්ඩ බැරි වෙන්ඩම..
    මුන් මේ මාරාගන්නේ බැසිල් ගේ පක්ෂයට නේ 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් මේ මාරාගන්නේ බැසිල් ගේ පක්ෂයට නේ 🤣🤣🤣
    :yes: :yes: බැසිලුත් ලේසි පාසු නැ, ලoකාවෙ දැනට තියෙන ප්‍රධාන පක්ශ දෙකම හදල තියෙන්නෙ මනුස්සය, සුපිරිම මොලයක්..
     
    • Haha
    Reactions: 2osama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බලපන් ඉතින් විපක්ෂෙට තියෙන ප්‍රශ්ණවල හෑටියට කොහෙද රටේ ජනතාවගේ ප්‍රශ්න ගෑන බලන්න වෙලාවක්
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ලොල් හොද හොද සෙල්ලම් ටිකක් බලාගන්ඩ පුලුවන් ඉස්සරහට,

    උස හාදය දස්සya, ඕක සජියට අරිනව ඇරිල්ලක් සජිය කියල එකෙක් උන්නද නැද්ද කියලවත් හොයා ගන්ඩ බැරි වෙන්ඩම..

    සජියට විතරක් නෙමෙයි ස ටත් සොරි තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    සජියට විතරක් නෙමෙයි ස ටත් සොරි තමා.
    අම්මෝ ඉතිං ඒක .
    සර් ට තුනෙන් දෙක නෙවෙයි හතරෙන් තුනම හම්බ වෙනවා මේකා විපක්ෂ නායක උනොත් 😛😛
     
    • Haha
    Reactions: erozan

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    @2osama ආ “SALES MAN” වේසියේ.. උබට හුජ්ජ ගියැයි මේක අහලා? කොහොමත් රජපක් පුක් ලොවන උබ වගේ නූගත් බයියන්ට බය හිතෙනවා තමයි චම්පිකල දැක්කම.. හරියර ගැරඩිට භූමිතෙල් ගෑවුනා වගේ.. පරයා 😂😢💩

    @Anatha sinhalu machan.. balahan may wesige thread eka 🥴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    @2osama ආ “SALES MAN” වේසියේ.. උබට හුජ්ජ ගියැයි මේක අහලා? කොහොමත් රජපක් පුක් ලොවන උබ වගේ නූගත් බයියන්ට බය හිතෙනවා තමයි චම්පිකල දැක්කම.. හරියර ගැරඩිට භූමිතෙල් ගෑවුනා වගේ.. පරයා 😂😢💩

    @Anatha sinhalu machan.. balahan may wesige thread eka 🥴

    අම්මෝ බය වෙලා තඩි ටොයි රචනාවක් ලියලා . ඒ මදිවට හොර ගෑනිට ත් කථා කරනවා. @Anatha sinhalu කියන්නේ උබේ හොර ෂෝට් එක නේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    අම්මෝ ඉතිං ඒක .
    සර් ට තුනෙන් දෙක නෙවෙයි හතරෙන් තුනම හම්බ වෙනවා මේකා විපක්ෂ නායක උනොත් 😛😛

    ඒක නම් අපි චන්දෙන් බලාගමුකො..

    මොනවද බං මේ අනාත ජීවිත,දෙන්නට දෙන්න comment like දානව මාරුවෙන් මාරුවට,
    කොච්චර අසරණකමක් දැනෙනව ඇත්ද අහිංසක හිත්වලට :LOL: :LOL:
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද බං මේ අනාත ජීවිත,දෙන්නට දෙන්න comment like දානව මාරුවෙන් මාරුවට,
    කොච්චර අසරණකමක් දැනෙනව ඇත්ද අහිංසක හිත්වලට :LOL: :LOL:
    ෆේක් එකක් අටවන් ආවෙ ඕක කියන්ඩද පො%නයො..
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මොනවද බං මේ අනාත ජීවිත,දෙන්නට දෙන්න comment like දානව මාරුවෙන් මාරුවට,
    කොච්චර අසරණකමක් දැනෙනව ඇත්ද අහිංසක හිත්වලට :LOL: :LOL:
    ඔව් බං මේ අනාථ වෙලා ඉන්නේ . අමු මාලුවෙක් කන්න කියලා හිතාගෙන ඉන්නේ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    @2osama ආ “SALES MAN” වේසියේ.. උබට හුජ්ජ ගියැයි මේක අහලා? කොහොමත් රජපක් පුක් ලොවන උබ වගේ නූගත් බයියන්ට බය හිතෙනවා තමයි චම්පිකල දැක්කම.. හරියර ගැරඩිට භූමිතෙල් ගෑවුනා වගේ.. පරයා 😂😢💩
    @2osama පරිස්සමට ජොබ් එක කරපන් කොල්ලො,
    බැරිවෙලාවත් උඹ කොරෝන හැදිල මැරුණොත් කිරියෙ රචනා ලියන්න එකෙක් නැතිවෙයි :ROFLMAO:

    ඔව් බං මේ අනාථ වෙලා ඉන්නේ . අමු මාලුවෙක් කන්න කියලා හිතාගෙන ඉන්නේ 🤣🤣🤣🤣
    ඒක පට්ට පරණ scene එකක්නෙ,
    ධම්මික පැණිය බීපං 🤩 🤩
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    @2osama පරිස්සමට ජොබ් එක කරපන් කොල්ලො,
    බැරිවෙලාවත් උඹ කොරෝන හැදිල මැරුණොත් කිරියෙ රචනා ලියන්න එකෙක් නැතිවෙයි :ROFLMAO:

    ඒක පට්ට පරණ scene එකක්නෙ,
    ධම්මික පැණිය බීපං 🤩 🤩
    ලොකු අකුරු වලින් දුක පෙනේ 😛
    ඔය පැණි වගේ ද බන් අමු මාළු 🤩🤩
     
    • Haha
    Reactions: erozan and Dr.Amdan

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඒක නම් අපි චන්දෙන් බලාගමුකො..
    සිරාට පුළුවන් උනානම් අයියට අරින්න. චම්පිකයට බැරිද බන් මල්ලිට කෙලවන්න ?
     
    • Like
    Reactions: 2osama