බලු මස් ...සන්වේදි අය බැලිමෙන් වලකින්න

nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    බලු මස් ...සන්වේදි අය බැලිමෙන් වලකින්න

    මෙ ලන්කවෙනම් නෙවෙයි කොරියා වල කියන්නෙ
    VYD7aWWl.png

    4pTZoUDl.jpg

    lCNEuDml.jpg

    stoIbXUl.jpg

    rqqGmW5l.jpg

    VkgiuXtl.jpg

    Q3zuvUol.jpg

    hdc70YYl.jpg

    2wnP5SRl.jpg

    HtWJyuwl.jpg

    wY1lZPal.jpg

    DQdfMa4l.jpg

    zvkFPsbl.jpg

    f5QTau4l.jpg

    දැන් මෙව බලන්න එපා කියද්දි බලලා මට බනින්න එප :)හරිද ඕඕන් කිව්ව

    ආආ බලපු අය බුම්ප් රෙප් එහෙම දුන්නට කමක් නැලු :D:D:D
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    China නේද මචං..? Dog killing festival එකක් තියනවා එහෙ..
    Yulin festival. Korea වලත් බලු මස් තියනවලු.. හැබැයි ගණන් කිවා.. අපේ මාම Korea.. :(
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    China නේද මචං..? Dog killing festival එකක් තියනවා එහෙ..
    Yulin festival. Korea වලත් බලු මස් තියනවලු.. හැබැයි ගණන් කිවා.. අපේ මාම Korea.. :(
    මටත් මේල් එකක් අපු එකක් බන් කොරියා කියල එකෙ තියෙන්නෙ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය උත්සවේ ගිය චීනේ අවුරුද්දක් ගානේ කරන උත්සවයක්.
    ගිය මාසෙද කොහේදෝ තිබ්බේ මේ අවුරුද්දට තියන එක.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    korea walath thiyenawa machn but mee nam korea nemei ... board wala thiyenne korean akuru nemei ... kalin kollek kiwwa nisa maath beluwa ...:yes: