බලු මැක්කෝ

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Ape ballage age makko hitiya, front line danma hari giya eth ape gedara garage eke makko innwa thama. Bumi thel gahuwata wadak na ewa concrete eka athulata yanwa un ai enwa. Ge wateta ghanna hoda spray ekak dannawanan kiyapan.Thanks.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    bumi thel witharak daala madi, gini kuurakuth gahanna oona :P

    uba oya makka kiyala kiwwe ara gediya wagee thiyana ekaada, nattan ukuna wagee weegen duwana ekaada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    මෝටීන් එක අරන් ගහලා දාපන්
    වැඩේ ඉවරයි
    ආයෙ දවස් හතර පහකින් ගහන්න ඕන, ඕකුන් ඔය ක්‍රැක් අස්සෙ බිත්තර දාල තියනවා දවස් තුන හතරකින් පොඩි පොඩි තිත් තිත් වගෙ එවුන සිය ගානක් හැදෙනවා
     
    • Like
    Reactions: dasith077

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    bumi thel witharak daala madi, gini kuurakuth gahanna oona :P

    uba oya makka kiyala kiwwe ara gediya wagee thiyana ekaada, nattan ukuna wagee weegen duwana ekaada?
    Gediya wage thiyana eka

    මෝටීන් එක අරන් ගහලා දාපන්
    වැඩේ ඉවරයි
    ආයෙ දවස් හතර පහකින් ගහන්න ඕන, ඕකුන් ඔය ක්‍රැක් අස්සෙ බිත්තර දාල තියනවා දවස් තුන හතරකින් පොඩි පොඩි තිත් තිත් වගෙ එවුන සිය ගානක් හැදෙනවා
    Ela machan. karapoththanta ghana eka neda?