බලු මිනිසුන්ගෙ බලුවෑඩ Dogs - Not for the week hearted

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මචන් මේ වගේ thread එකක් දාද්දි සංවේදී අය බැලීමෙන් වලකින්න කියලවත් දැම්මනම් හොදයි නේද ....
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මේක දැකල අපිට දැනුන පිළිකුල හරක් මස්, එළු මස්,කුකුල් මස් ආදී අනික් මස් දැක්කහැමත් ඇති වෙනවානම් ? .........:sorry::sorry:

    කොහොම වුනත් පිලිපීන චීන ජාතිකයන් ගේ හොද කැමක්‌ කියල තමයි අහලා තියෙන්නේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ශික්
    කාලකන්නි යක්කු
    හැම මසට මරන සතාම පව් තමා..
    ඒත් බල්ලා අපිට ගොඩක් සමීප නිසා වෙන්න ඇති වැඩිපුර දුක...

    :yes::(:angry::angry:
     
    May 24, 2011
    362
    8
    0
    meke wenasakata thiyenne ape rate balu mas " nokana " ekai."satha pitin meseta enne nathi ekai" witharai.nathnam ape rate Uurantai Harakuntai wenneth me tikamane.
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    කොහෙද මේ රට ?????? මහ නූගත් තිරිසන්නු !!!! මිනිසාගේ ලගම හිතවතා තමයි බල්ලා.මුන් බල්ලෙකුටවත් ඉන්න දෙන්නේ නැති හැටි. බලු වැඩ කියල දාපු එක නම් වැරදියි, මොකද ඒක බල්ලොන්ට කරන අපහාසයක්.

    Cheennu balu mas kanawa, mama kaalayak malaysia hitiya, ehe inna cheennuth balu bas kanawa, balu mas witharak newe, nay (snake), gerandi okkoma un kanawa.

    China, Korea, Philippines wala un thamai mewa karanne.

    මේක දැකල අපිට දැනුන පිළිකුල හරක් මස්, එළු මස්,කුකුල් මස් ආදී අනික් මස් දැක්කහැමත් ඇති වෙනවානම් ? .........:sorry::sorry:

    කොහොම වුනත් පිලිපීන චීන ජාතිකයන් ගේ හොද කැමක්‌ කියල තමයි අහලා තියෙන්නේ

    me VIETNAM

    This is not Korea china Vietnam or Philippine bros.:no::no::no:

    This Is THAILAND:angry::angry::angry::angry:
    බෞද්ධයෙක් විදිහට මට මේ ගැන කියන්නත් මට දුකි. තායිලන්තෙත් බෞද්ධ රටක් නේ,

    Video ehenam parana athi. eth me langadi news walatath qwa thailanthe balu mas walata illuma wadi wela kiyala :(

    Watch these links. Not 4 the weak hearts

    http://www.globalpost.com/dispatches/globalpost-blogs/the-rice-bowl/video-dog-meat-merchants-flee-cops
    http://video.google.co.uk/videoplay?docid=2638396717361016950

    http://www.huffingtonpost.com/2011/08/13/dogs-smuggle-slaughter-thai_n_926336.html
     
    Last edited: