බලු මූණගෙ අලි බෝක්කුව - #Thank You Ranil

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    අම්මෝ talk නම් දෙනවා ලොකුවට. අපරාදේ මේ මනුස්සයා දිගටම උගන්නා උගන්නා හිටියා නම් අපේ ලේ පිච්චෙන්නේත් නෑ මේ යකාට සාධාරණව සල්ලි හොයා ගන්නත් තිබ්බා.
     
    • Haha
    Reactions: Cypress

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මටත් එකෙක් ගැනවත් ෂුවර් එකක් නෑ. ලංකාවෙ හැම පක්ෂෙකටම බලේ හම්බුණම උන්හිටි තැන් අමතක වෙලා යන ලෙඩේ දරුණුවටම තියෙනවා. අරගල දවස්වල පිංහාමු හැසිරීමයි, බලේ ලැබුණට පස්සෙ පෙන්නන හැසිරීමෙයි වෙනස කොහොම ද? ඔස්කාර් දිනන නළුවොත් ගව් ගාණකින් පරාදයි මුන්ගෙ ඇක්ටින් එක්ක බලනකොට.
    විධායක ජනාධිපතිකම අහෝසි කරන්න කී දෙනෙක් මනාපෙ ඉල්ලුවද? එන එකාට පුටුවෙ වාඩි උනාට පස්සෙ ඒක මතක නෑ. සිරා විතරයි අවුරුද්දක් හරි අඩු කරේ.
     
    • Like
    Reactions: Stimulus mind