අයියෝ සිම්පල්නෙ..........උබත් ගෙනෙන් බල්ලෙක්..අරන් ගිහින් ගෑනිගෙ ගේ ඉස්සරහ බලෙන් හරි රිවෝපන්..වැඩේ ඉවරනේ..ගේම ඉල්ලුවොත් ගෑනි දෙන උත්තරේම දියන්.බල්ලට රෙන්න බෑම කියනවනම් උබ හරි රීපන්..![]()

චගු;20895568 said:
මේක කලොත් වීඩියෝ එකක් දාපන් මයේ අම්මා........ අටපට්ටමට දාතහැකි.......Lolzzz
QUOTE]
සිරා අම්මපා
ගෙනාවා මචන්.ඌ අරකි බල්ලෝ අරන් ජරා කරන්ඩ එනකොට ඒකිට බුරාගෙන පනිනවා ගේට්ටුවේ ඇතුලේ ඉඳගෙන.ඒකේ තරහට බල්ලට වහ දාලා මස්කටු විසික්කරලා තිබ්බ වත්තට.පැරලයිස් වෙලා හරි අමාරුවෙන් ගොඩ ගත්තේ.බල්ලගේ දැන් ඇස් දෙකම පේන්නේ නෑ.ඩොකා කිව්ව මොකක් හරි විසක් ඇඟට ගිහිල්ල තියෙනවා කියලා.![]()
උබ වීඩියෝ එක youtube upload කරලා දුන්නේ නැනේ,
උඹේ ඉවසීම වැඩියි බන්,බට්ටෙක් නෙමේ ඩප්පියක් දාන්න තියෙන්නේ එතනම බල්ලෝ සෙට් එකයි එකියි මකබැවිල යන්න
පවු බන් උඹේ බල්ලා,
ඔච්චර හරියක් වෙනකන් උබලත් උඩ බලන් ඉදලානේ.
මේකෙන් මොකක්ද වෙන්නෙ
ඔය වැඩ කරන්ඩ මටම හිරිකිතයි බන්.මට ඕනි නඩුවක් දාන්ඩමයි
උඹ කියන්නේ ඔය ගෙදර පොඩි එකෙක් හිටියා.ඒකගේ ජරාවත් කොලේක ඔතල ගෙනල්ල විසිකරලා අපේ වත්තට.මට මොන මගුලක්වත් කරන්ඩ දෙන්නේ නෑ.අම්මයි තාත්තයි එල්ලෙනව ඇඟේ රණ්ඩුවෙලා රට්ටු හිනස්සන්ඩ එපා කියලා.ඒ දෙන්නගේ බණ ඇහුවා දැන් ඇති.![]()
මරු වැඩක් තියනවා
බල්ලො බොග දාන්න එන වෙලාවට රතින්නා දාපන් වැට අයිනට
බල්ලා ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ
Mechchara dewal karana kal uba ohe hitiye ai ban? a ganita ubalath ekka wena awulak thiyenwada?ගෙනාවා මචන්.ඌ අරකි බල්ලෝ අරන් ජරා කරන්ඩ එනකොට ඒකිට බුරාගෙන පනිනවා ගේට්ටුවේ ඇතුලේ ඉඳගෙන.ඒකේ තරහට බල්ලට වහ දාලා මස්කටු විසික්කරලා තිබ්බ වත්තට.පැරලයිස් වෙලා හරි අමාරුවෙන් ගොඩ ගත්තේ.බල්ලගේ දැන් ඇස් දෙකම පේන්නේ නෑ.ඩොකා කිව්ව මොකක් හරි විසක් ඇඟට ගිහිල්ල තියෙනවා කියලා.![]()