බලු TIME සඟරාව ලංකාවේ තහනම් කරමු

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩේ කෝ බන් අර රඹා කියන ගෝතයා.:confused::confused::confused::confused:
    මතකද ඌ තව බුරුවො set එකකුත් එකතු කරගෙන පහුගිය ටිකේ මේකේ මැරෙන්න ගිය හැටි.
    මම ඒ දවස්වලම කිවුව අනේ ඕක පැරදියන් :lol::lol:කියල.:shocked::shocked:
    ඒවගේම පැරදුනා
    :lol::lol::lol::lol:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    ලොක්කව කපලා තියෙන්නේ කොටි බලල් අතක්.කොටි දෙමලු මේ ටයිම් සයිට් එකේ ලොක්කට අපහාස උපහාස කර කර පෝස්ට් දැම්මා.සුද්දන්ට වටින්නේ නැති වුනාට අපේ ලොක්කා අපිට මැණිකක්
    :yes::yes:

    :yes::yes::yes:
     

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    මචන් උන් අපෙ ලාංකිකයෙකුට කරපු බලු වැඩේට උඹලා ඔහොම මඩ ගහන එක වැරදි නැද්ද?
    දේශපාලනය පැත්තකින් තියලා පොඩ්ඩක් හිතන්න
    :)


    බලු වැඩක් වෙලා නම් නෑ මම හිතන්නේ....කලින්ම කියලා තිබ්බා අවසාන ලිස්ට් එක තෝරන්නේ ඔය විදිහට කියලා...
    පව් මහින්ද....ජිල්මාර්ට් හරිගියේ නෑ නේ...
    නිකන් අපේ රට නෝන්ඩි උනා විතරයි.,...
    සුද්දට බැන බැන සුද්දගේ පත්තරේ පලවෙනියා වෙන්න හදනවා

    :growl::growl::growl:
     

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room


    2114WeerawansaHands_J.jpg


    විමල් වීරවංශ : බටහිර අධිරාජ්‍යවාදීන් ශ්‍රීලංකා මාතෲභූමියේ මළගම දක්වා ගෙනයාමට සිදුකරන්නාවූ මෙහෙයුමේ පළමු වෙඩිමුරය තමා මේ. ඊනියා දේශපාලන නායකයන් ඔවුන්ගේ බිලීපිතිවල ඇම විදියට භාවිතාකරන අතර රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුක යුධ සෙනවියන් ඔවුන්ගේ විදුලි පු‍ටුකරා ගෙනයමින්, රටෙහි කරගෙන යනු ලබන මහා සංවර්ධන සංග්‍රාමයන් විනාශමුඛයට ඇදදමමින් රටෙහි පාලනය කශේරුකාව නැති දේශපාලන සංවිධාන වලට බාරදීමට දතකමින් ඉන්න බව කොයිකාටත් වැටහෙන්නට පටන් අරන් ඉවරයි.

    ඇස් ලොකු කර කර, අත් දෙක උඩට උස්ස උස්ස මෙන්න මේ වගේ Talkඑකක් දෙයි නේ..උබල මොකද කියන්නෙ?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ලොක්කව කපලා තියෙන්නේ කොටි බලල් අතක්.කොටි දෙමලු මේ ටයිම් සයිට් එකේ ලොක්කට අපහාස උපහාස කර කර පෝස්ට් දැම්මා.සුද්දන්ට වටින්නේ නැති වුනාට අපේ ලොක්කා අපිට මැණිකක්
    :yes::yes:
    :yes::yes::yes:
    කව්රු හරි මොංගල් ඩයල් එකක් ලියපු උඹ copy, paste කරපු උඩ ටික හැරුනම යටින් උඹේ කියලා කින්ඩියට ලියලා තියන ටිකට මාත් එකඟයි.(ඒකත් වෙන එකෙක් ලියපු එකක්ද දන්නේ නෑ)
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    චයිනීස් හැකර්ලා ගෙන්නාගෙන, අවුරුදුකාලේ දරු මල්ලන් සමග ඉන්නේ නැතුව ඔපිස් වල හොරෙන් හැංගීගෙන, රජයේ වියදමින් අතිකාල දීමණා ලබාගෙන, හෝටල් වලින් තුන් වේලට බුරියානි ගෙන්නාගෙන කමින්, දුක් විඳිමින් හොර අයි.පී ඇඩ්රස් දාස් ගාණකින් දාපු චන්දවලිනුත් වැඩක් වුනේ නැත.
    :yes::yes::yes::yes::yes::yes:

    වැඩක්ම නැත....අත ගහන කිසිදෙයක් හරියන්නේම නැත...
    :shocked::shocked::shocked::shocked:

    ටයිම් සඟරාවේ ලොක්කන් අපේ රජතුමා ලෝකෙට ලොක්කෙක් වෙනවාට ඊරිසියාවට මේ කල නව නිංගිරා වැඩේට කෙසේහෝ පලි ගත යුතුමය. අපේ රජතුමා මැච් බලන්නට ඉන්දියාවට ගියවෙලාවේ කරපු මදිපුංචිකම් වලට සාර්තකව පලිගත්තාවාගේ ටයිම් කාරයින්ගෙනුත් පලිගත යුතුමය.

    Pali gaththa kiyanne thamath gagaththa gooo hodanawa... :lol::lol::lol::lol:

    උඩ පැන පැන පලි ගත යුතුය. ඔහොම පලි අරගෙන පලි අරගෙන හති වැටිලා අමුත්තක් දැනෙන නිසා නිකමට වාගේ හැරිලා පස්ස අතගා බැලූවිට නකුට කැපී ඇතිබව අවබෝධ වනු ඇත.
    :lol::lol::lol::lol::lol:
    Aniwa Obama. hilari, Bana choon, jaya lalitha, okkoma Aluthkade usawiye nadu ahala Welikada danna ona......... you must spread reputation to add REp kiyala kiyanne :D
     
    Apr 6, 2011
    861
    34
    0
    මම නම් හිත්නෑ ඔතන ඉන්න එක පොරක්වත් හොර චන්ද දාපු නැති එකෙක් වත් ඉන්නවා කියලා. තමන් කැමති පුද්ගලයා දිනවීමට එක චන්දයට වඩා පාවිච්චි කරන්න කවුද අකමැති.:yes: