බලූ_මසුත් ගිනිගණන් වුණා.!
මුව මස් බව කියමින් බලූ මස් කිලෝව රුපියල් 350 බැගින් හෝටල හා අවන්හල්වලටත්, සමාජයේ ප‍්‍රබල පුද්ගලයන් විකුණන බව කියන මිනිසකු සොයා නාඋල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නාඋල මෙල්ලිපිටියේ ඔහුගේ ගෙවත්තේ වළදා තිබියදී බල්ලන්ගේ සිරුරු කොටස් ද, බල්ලන් මැරීමට යොදා ගත් උපකරණ ද සොයාගෙන ඇත.
_________________________
පෙරේත කමට කාපු උන්ට නම් හොද වැඩේ දැන් විදවනවා ඇති කෑවේ මොනවද කියලා දැනගතම.
”නිතර නිතර නාඋල බල්ලන් මැරුණා”
”නගරේ කඬේ බලූ මසුත් ගිනි ගණන් වුණා”මුව මස් බව කියමින් බලූ මස් කිලෝව රුපියල් 350 බැගින් හෝටල හා අවන්හල්වලටත්, සමාජයේ ප‍්‍රබල පුද්ගලයන් විකුණන බව කියන මිනිසකු සොයා නාඋල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නාඋල මෙල්ලිපිටියේ ඔහුගේ ගෙවත්තේ වළදා තිබියදී බල්ලන්ගේ සිරුරු කොටස් ද, බල්ලන් මැරීමට යොදා ගත් උපකරණ ද සොයාගෙන ඇත.

Code:
http://lankadeepa.lk/index.php/articles/31988
පෙරේත කමට කාපු උන්ට නම් හොද වැඩේ දැන් විදවනවා ඇති කෑවේ මොනවද කියලා දැනගතම.