බල ගස්

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඇයි බන් සමහරු බල ගහක් යටින් ගියත් ටික වෙලාවකින් මූනත් එක්ක ඉදිමිලා එන්නෙ. ගහේ මුකුත් ගෑවුනේ නැතත් ගහ යටින් යන තත්පර ගානට සමහරුන්ට ෆක් වෙලා යනවා
     
    • Like
    Reactions: eksudda

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    What Is It Reaction GIF by Nebraska Humane Society
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    බදුල්ල ගස් කියන්නෙ ඕවටම නේද
    ටිකක් කජු ගහ වගෙයි ඒ වගේම කලු පාට කිරි එනවා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,132
    1
    9,017
    113
    -~උලක් උඩ-~
    අර තද කොල-කලු කොල තියන ගහ නේද .. ඔය ටිකක් සීතල පලාත්වලද මන්ද තියෙන්නෙ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,628
    3,180
    113
    ඔව් බං. මගේ යාළුවෙකුත් ඉන්නවා ගහේ කොලයක් පොඩි උනත් ඇති මුළු ඇගේම පළු දානවා..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සමහරුන් බෙහෙත් පවා ගන්නවා.
    වියළි කලාපයේ ලොකු කැලෑවල තියනවා.
    නම අහල තිබුණාට දැකල නෑ