බල සුභ නිමිති පෙර මග නැකැතටත් වැඩි 😌

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා
    මේක දාලා alarm එකක් හදන්න ඕනි.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    උතුරු දිශාව බලා පෙරවරු 9.00 සුභ නැකතට දෙපයම තබා පැනීමෙන් ඡන්දය දමා එනු මැනව
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අනුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා
     
    • Love
    Reactions: supun_sg

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උතුරු දිශාව බලා පෙරවරු 9.00 සුභ නැකතට දෙපයම තබා පැනීමෙන් ඡන්දය දමා එනු මැනව
    කිරිබත් කෑල්ලක් කාලම යමු.......

    IMG_20191201_174929.jpg