මේක දාලා alarm එකක් හදන්න ඕනි.කුසට සා ගිනි හදට සෝ ගිනි
ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
උඹලගේ වාරය ඇවිල්ලා
කුසට සා ගිනි හදට සෝ ගිනි
ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ
අනුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
උඹලගේ වාරය ඇවිල්ලා
කිරිබත් කෑල්ලක් කාලම යමු.......උතුරු දිශාව බලා පෙරවරු 9.00 සුභ නැකතට දෙපයම තබා පැනීමෙන් ඡන්දය දමා එනු මැනව