Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බව්වෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් රත්තරං, උඹ වැඩේ අනාගන්න යන්නේ. උඹ බල්ලෙක් හෙව්වට උඹේ උවමනාව, ගෙදර සාමාජිකයින්ගේ ස්වභාවය, ගෙදර හා වටපිටාව ගැන කිසි විස්තරයක් දාල නෑ........ ඔය තත්ව උඩ උඹ වැරදි බල්ලෙක් ගත්තොත් ඌත් එක්ක ඉන්න උන්ට වහකන්න වෙන්නේ.

උදාහරනෙකට ගෙදර වයසක මිනිස්සු හෝ පොඩිලමයි ඉන්නවනම්, (අඩුගානේ ඉදිරි අවුරුදුවල පොඩි එකෙක් හදන්නහරි අදහසක් තියෙනවනම්) මොනම හේතුවක් නිසාවත් ලොකු බල්ලෝ හදන්න එපා (ලැබ්ස්ල ඇර). උන් වයසක මිනිස්සුන්ට පාලනයකරගන්න බෑ වගේම පොඩිඋන්ගේ වැඩවලට මළපැනල මරංකන සීන් වැඩියි.

ඒවගේම පට්ට සැරට බල්ලෙක් හදලා ගෙදර වටේට තාප්පයක් නැත්නම් වැටෙන් පැනල පාරෙ යන එකෙක් කෑවොත් පොලීසි ගානේ රස්තියාදුවෙන්න වෙයි.

උඹගේ උවමනාව හා වටපිටාව පිළිබඳ පැහැදිලි විස්තරයක් දියන්. නැත්නම් ලඟම ඉන්න වෙට් හම්බවෙලා කියපන්. එයා කියයි උඹට හරියටම ගැලපෙන සතා මොකාදකියල.

මොනවවුනත් ත්රෙඩ් එක පුරාවටම වල් බල්ලට තැනක් ලැබිල තියෙන එක ගැන සතුටුයි. ඕනම තත්වයක් යටතේ වැඩි විෂ්වාසයකින් ගෙදරක හදන්න පුලුවන් එකම බල්ලා වල් බල්ලම තමයි. ඒකෙක් ගන්නවනං ඔය මොනමගුලක්වත් හොයන්න ඕන නෑ..... කොහේහරි ඉන්න බලුපැටියෙක් අරං ඇවිත් පනු බෙහෙත් දීලා පිස්සු බලු රෝගෙට බෙහෙත් ගහලා විෂ්වාසෙන් ඩියුටි බාරදීපන්.

අපේ ගෙදර ඉන්නේ පොමරේනියන් එකෙක් හා ජර්මන් ෂෙපර්ඩ් එකෙක්. පොමරේනියන් එකානම් පට්ටම පට්ට ඇලට් එකේ ඉන්නේ, පොඩි සද්දෙටත් පටගාලා රියැක්ට් කරනව. එයා බුරනකොට තමයි ජර්මන් ෂෙපර්ඩ් එකා ඇහැරෙන්නේ. ඌ ඇහැරිල බුරාගෙන කන්න පැන්න කියන්නේ හොරු තක්කඩි ලොවෙත් නෑ........

වීර ක්රියා

ලඟදී අල්ලපුගෙදර එකා උගේ බල්ලව අරං ඇවිත් අපේ ගේට්ටුව ඉස්සරහා ජරාකරවල. අපේ වස්සා රේට්ටුවේ ලොක් එක ඇරන් ගිහින් අරූගේ බල්ලව මස්කරලා අන්තිමට අරූ පොලීසිත් ගිහින්. තාත්තා පට්ට අමාරුවෙන් ඌට ගානක් දීලා ෂේප් කරගෙන.

පොඩි එකා දන්න කාලේ ඉඳන් ගේට්ටුවෙන් එබෙන උන්ගේ කකුල් හපන්නයි පෝස්ට්මන්ගේ බයිසිකලේ ටයර් එක හිල්කරලයි රෙකෝඩ් තියල තියෙන්නේ. අන්තිමට ගේට්ටුවේ රෝද දෙක අතර ගැප් එකට යකඩපටි දෙකක් පෑස්සුවා

Linda

[QUOTE="LINDA_ADERSON_22, post: 16243126, member: 322784"] [SIZE=3][/SIZE] [SIZE=4]මචන් රත්තරං, උඹ වැඩේ අනාගන්න යන්නේ.:dull: උඹ බල්ලෙක් හෙව්වට උඹේ උවමනාව, ගෙදර සාමාජිකයින්ගේ ස්වභාවය, ගෙදර හා වටපිටාව ගැන කිසි විස්තරයක් දාල නෑ........ ඔය තත්ව උඩ උඹ වැරදි බල්ලෙක් ගත්තොත් ඌත් එක්ක ඉන්න උන්ට වහකන්න වෙන්නේ. උදාහරනෙකට ගෙදර වයසක මිනිස්සු හෝ පොඩිලමයි [/SIZE][SIZE=4][SIZE=4]ඉ[/SIZE]න්නවනම්, (අඩුගානේ ඉදිරි අවුරුදුවල පොඩි එකෙක් හදන්නහරි අදහසක් තියෙනවනම්:)) මොනම හේතුවක් නිසාවත් ලොකු බල්ලෝ හදන්න එපා ([U]ලැබ්ස්ල ඇර[/U]). උන් වයසක මිනිස්සුන්ට පාලනයකරගන්න බෑ වගේම පොඩිඋන්ගේ වැඩවලට මළපැනල මරංකන සීන් වැඩියි. :no: ඒවගේම පට්ට සැරට බල්ලෙක් හදලා ගෙදර වටේට තාප්පයක් නැත්නම් වැටෙන් පැනල පාරෙ යන එකෙක් කෑවොත් පොලීසි ගානේ රස්තියාදුවෙන්න වෙයි.:baffled: උඹගේ උවමනාව හා වටපිටාව පිළිබඳ පැහැදිලි විස්තරයක් දියන්. නැත්නම් ලඟම ඉන්න වෙට් හම්බවෙලා කියපන්. එයා කියයි උඹට හරියටම ගැලපෙන සතා මොකාදකියල. මොනවවුනත් ත්රෙඩ් එක පුරාවටම වල් බල්ලට තැනක් ලැබිල තියෙන එක ගැන සතුටුයි.:) ඕනම තත්වයක් යටතේ වැඩි විෂ්වාසයකින් ගෙදරක හදන්න පුලුවන් එකම බල්ලා වල් බල්ලම තමයි. ඒකෙක් ගන්නවනං ඔය මොනමගුලක්වත් හොයන්න ඕන නෑ..... කොහේහරි ඉන්න බලුපැටියෙක් අරං ඇවිත් පනු බෙහෙත් දීලා පිස්සු බලු රෝගෙට බෙහෙත් ගහලා විෂ්වාසෙන් ඩියුටි බාරදීපන්. අපේ ගෙදර ඉන්නේ පොමරේනියන්:love::love: එකෙක් හා ජර්මන් ෂෙපර්ඩ් [/SIZE][SIZE=4][SIZE=4]එකෙක්[/SIZE]:angry::angry:. පොමරේනියන් එකානම් පට්ටම පට්ට ඇලට් එකේ ඉන්නේ, පොඩි සද්දෙටත් පටගාලා රියැක්ට් කරනව. එයා බුරනකොට තමයි ජර්මන් ෂෙපර්ඩ් එකා ඇහැරෙන්නේ. ඌ ඇහැරිල බුරාගෙන කන්න පැන්න කියන්නේ හොරු තක්කඩි ලොවෙත් නෑ........ [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=3][SIZE=4]වීර ක්රියා:angry::angry:[/SIZE] ලඟදී අල්ලපුගෙදර එකා උගේ බල්ලව අරං ඇවිත් අපේ ගේට්ටුව ඉස්සරහා ජරාකරවල.:angry::angry: අපේ වස්සා රේට්ටුවේ ලොක් එක ඇරන් ගිහින් අරූගේ බල්ලව මස්කරලා:baffled: අන්තිමට අරූ පොලීසිත් ගිහින්. තාත්තා පට්ට අමාරුවෙන් ඌට ගානක් දීලා ෂේප් කරගෙන.:dull: පොඩි එකා දන්න කාලේ ඉඳන් ගේට්ටුවෙන් එබෙන උන්ගේ කකුල් හපන්නයි පෝස්ට්මන්ගේ බයිසිකලේ ටයර් එක හිල්කරලයි රෙකෝඩ් තියල තියෙන්නේ.:baffled: අන්තිමට ගේට්ටුවේ රෝද දෙක අතර ගැප් එකට යකඩපටි දෙකක් පෑස්සුවා:dull:[/SIZE] Linda [IMG]http://www.elakiri.com/forum/[/IMG][IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQqjwBwZbgZk_qTh7JZJgoeNxAUPvUGwO1LbSH1eyd3A70Wxf_g[/IMG][IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQIwXMPHbnpGsjzEPw7p4vCvkcqNQchbCu5Z83HFNz0Z8ToMV4xeQ[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom