මචන්ලා අපේ ගෙදර දැන් ඉන්නේ ටෙරියර් එකෙක්. මෙලෝ රහකට නෑ. සතපහක වැඩක් නැති බල්ලෙක්. ගෙයින් එලියට දාන්න බෑ ගන්න දෙයක් නැති වෙන්න බූල් ජරාකරගන්නවා.ඒ මදිවට හැම වෙලේම බ්‍රශ් කරන්න්න ඕනේ. අදුරන්නේ නැති මොකා ආවත් සෙල්ලම් කරන්න යන්නේ. පූසෙක් වගේ
මචන් අපි ඉතින් කාර් වල අන ගුන කිව්වට බව්වෝ ගැන දන්නේ නෑනේ. මට ගන්න හොද බව්වෝ ජාතියක් කියපන්කෝ. හදන්න පට්ට අමාරු උන්නම් එපා.
rottweiller එකෙක් ගන්න තමා හිතන් ඉන්නේ. උන් හොදයිද? ජර්මන් ශෙපර්ඩ් උන්ගේ නරි පෙනුමට ආස නෑ. වෙන මොනවද බව්වෝ ජාති ඉන්නේ? උන්ට සාමාන්‍ය කෑම දෙන්න පුලුවන්ද? ටින් කෑම මොනවා හරි දෙන්න ඕනෙද? මොකද මම ලංකාවේ නෑ හුගාක් වෙලාවට. ටෙරියර් එකානම් ඕනේ මගුලක් කනවා.