බශාර් අල් අසාද් ට කෙල විය..

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    අසාද් ලොක්ක හොදයි කියනවා නෙවෙයි, හැබැයි පොර මොලේ පුරා ගොම ගෙන ඉන්න මෝඩ තම්බින්ට ඔලුව උස්සන්න දුන්නේ නෑ, දැන් ඉතිං සැප කනේ තියෙයි තව ටික දවසකින්...

    මට ෆිල්ම් එක මතක නෑ, සිරියවේ - ඉරාකේ වගේ ඉස්සර රජ කෙනෙක් මුස්ලිම් උනත් නට් ලුස් තම්බින්ට ඔලුව උස්සන්න දෙන්නේ නැතුව ගේම ගහල තිබ්බ, පස්සේ කොහොම හරි පොරට කෙලවනවා ඇතුළෙන්ම...
    ස්ටෝරි එක දොස්තර කෙනෙක් ගැන, පලවෙනි මරණ පරීක්ශනේ කරන සින් එකද කොහේ... මිනිය කපපු එකට මෝඩ තම්බි කෙස් එක දානකොට ඒ ඩොකව බෙරගනවා.. පස්සේ ඕක උඩ ගෙන තම පොරව පන්නන ගේම් එක ලොකුවට ට්‍රිගර් කරන්නේ.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    තලේබාන් උන් හැදුවෙ ඇමෙරිකාව නෙමෙයි, isis, al-qaeda හැදුවෙ ඇමෙරිකාව. ඉස්සරහට ඕකුන් තලේබාන් උන්ටත් ගේම දෙන්න හදනව isis al-qaeda උන්ව දාල
    here comes the typical redux bro with youtube conspiracies 😂😂
     
    • Like
    Reactions: lilman

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,057
    6,406
    113
    kandy
    බයිබලයේ තියෙනවාලු ඊශ්‍රායලය උංගෙ පොරොන්දු දේශය කියලා. ඉතිං උං ඒකේ විදියට කරගෙන යනවා මං හිතන්නේ
    Ow math ahala tynwa

    Arugambay ekkath unta mokak hari connection ekak tynwa ne
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    here comes the typical redux bro with youtube conspiracies 😂😂
    1200px-Reagan_sitting_with_people_from_the_Afghanistan-Pakistan_region_in_February_1983.jpg


    52a1c37869bedd476f5aaefd


    ඇත්තද පොන්නයෝ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තම්බින්ට ආතල් එකේ සිට ඇති වෙලාය.දැන් ගෑනුන්ට ලෝගු පොරවන් ආතල් ගන්න පුලුවන්ය.

    දැන් තම්බින්ට අල්ලට වැඳ වැඳ පොඩි කෙල්ලො දූශනය කරන්න අවසර ඇත..

    මාර වැඩේ යනු .. රටේ තම්බින්ම අරගලේට සපෝට් කිරීමය ...

    සෑම් අංකල් හා යුදෙව්වන් තවත් රටක් ඔෆිශියල් ඔරිජිනල් තම්බි කර වසන්තය ලබා දුන්නේය ...

    අවසානයේ ISIS උන් ගේමක් නැතුවම රජ විය :lol:
    එකෙකුට හරි තේරිලා තියෙනවා. නේටෝ ෆෑන්ස්ලා නම් හුරේ දැම්මා..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    onna anik gon logic ekath genawa niyama ravana kollek uba 😂 man thota wada honda bauddayek ponnayo, thota wada honda baudda iskolekata giyeth 😂
    මගේ මී මුත්තිත් උඹේ මී මුත්ති වගේ සුදු මහත්තය පිලි කන්නෙන් ගෙන්න ගෙන creampie කරගත්තනං මටත් අද පල්ලි කාක්කෙක් වෙලා ඇමෙරිකාවට කඩේ යන්න තිබ්බ :(
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මගේ මී මුත්තිත් උඹේ මී මුත්ති වගේ සුදු මහත්තය පිලි කන්නෙන් ගෙන්න ගෙන creampie කරගත්තනං මටත් අද පල්ලි කාක්කෙක් වෙලා ඇමෙරිකාවට කඩේ යන්න තිබ්බ :(
    niyama joke eka kari godaya anda anda indapan hamadama ane americawa ariya haiyuu kiya kiya 😂
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    me scene ekada ?

    මුලදී නම් හිතුනේ මේක වෙන්න බැරි දෙයක් කියලා..

    දැන් දැන් නම් වෙන දේවල් එක්ක මුන්ගේ ප්ලෑන් කොච්චර ප්‍රායෝගිකද කියලා පේනවා..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මුලදී නම් හිතුනේ මේක වෙන්න බැරි දෙයක් කියලා..

    දැන් දැන් නම් වෙන දේවල් එක්ක මුන්ගේ ප්ලෑන් කොච්චර ප්‍රායෝගිකද කියලා පේනවා..
    ඇත්ත. අනිත් පැත්තට අපි israel උන් ඉරාන් උන්ට ගහන්නේ නෑ කිව්වට මේ වගේ ඒවලින් උන්ට ගහලවත් කරන්න බැරි ඩැමේජ් එකකුත් වෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්ත. අනිත් පැත්තට අපි israel උන් ඉරාන් උන්ට ගහන්නේ නෑ කිව්වට මේ වගේ ඒවලින් උන්ට ගහලවත් කරන්න බැරි ඩැමේජ් එකකුත් වෙනවා.
    දැන් ඉතින් ඔය පැතිවලින් ෂියා උන් ගානට ක්ලීන් කරලා දායි .ඊට පස්සේ ඉතින් ඉරානයට ලොකු දෙයක් කරන්න වෙන්නේ නෑ සිරියාව ඇතුලේ.හිස්බුල්ලා එකත් දිය වෙලා යයි කාලයත් එක්ක.සිරියාව හරහා තියෙන සප්ලයි ලයින් එකත් නැති වෙනවානේ සුන්නි පාලනයක් ආවාම.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගොඩක් දාන්නේ ආයුධ ගබඩා සහ ලැබ් වලට. අලුතින් බලය ආව කණ්ඩායම් අතට ඒවා නොයන්න.
    අනිවා සිරියා වෙනුත් කන්න වෙනවා ඊශ්‍රායල් වලට
     
    • Like
    Reactions: lilman