බස්වල ඇතුලේ Wifi ක්‍රමය?

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ඔය බස්වල ෆ‍්‍රී වයි ෆයි වැඩෙන් තවත් මිනිස්සු මන්දමානසික තත්වයට දාන්න හදන්නෙ. ඔය වයි ෆයි ඔන් කරගෙන ෆෝන් එකට හරි ලැප් එකට හරි ඔලුව ඔබාගෙන ගියාම වටපිට සිද්ධ වෙන දෙයක්වත් දන්නෙ නෑ. වට පිට ගැන අවබෝධයෙන් ගියොත් අඩුම ගානේ ඇක්සිඩන්ට් එකකින් වෙන හානිය අවම කරගන්නවත් පුලූවන්. ඕවට ඔලූව ඔබාගෙන යනව කියන්නෙ මර නින්දෙ යනව වගේ වැඩක්.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    okane ban scene eka. Public wifi/free internet denne minissunta internet athyawashya welawata pawichchi karanna. hadisiye google search ekak daanna. Map eken parak balaganna. Hadisi email ekak daanna wage ewata.

    Eth ape ayyala free wifi use karanne ekko sindu baanna. Nethnam FB yanna.
    Ithin lankawa diyunu wemin pawathina ratakma thamai hemadama.

    Sira kathawa
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    okane ban scene eka. Public wifi/free internet denne minissunta internet athyawashya welawata pawichchi karanna. hadisiye google search ekak daanna. Map eken parak balaganna. Hadisi email ekak daanna wage ewata.

    Eth ape ayyala free wifi use karanne ekko sindu baanna. Nethnam FB yanna.
    Ithin lankawa diyunu wemin pawathina ratakma thamai hemadama.
    එහෙම එකක් නැ බන්.. ටොරන්ට් බාන එක නම් නැ කියමුකො.. ඒත් ලිමිට් කරලා දෙන්නේ නැ. ඉන්ටනෙට් තියෙන්නේ ඊමේල් බලන්න නෙමෙයිනේ. එහෙනම් ෆොන් එකකට මොකටද බන් ෆ්‍රී වයිෆයි පුක ඉරාගෙන අයිඩී නම්බර්ස් ගහගෙන අකවුන්ට් හදන්නේ මෙගාබයිට් 100කට. ෆොන් එකේ සිම් එකෙන් ඉන්ටනෙට් ගිහින් මේල් එකක් බැලුවැකිනේ ඊට අඩුවට. පිට රටවල (මෙහේ ඇවිත් බලහන් ) ස්ටාර්බක්ස් වගේ කොෆී ශොප්වල මිනිස්සු කොච්චර ඉන්නවද කියලා. උන් ඊමේල් බලනවද ඒ?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔව්. සින්දු තුනක් බානකොට බස් එක කොටුවෙන් පිටත් වෙලා පැලියගොඩට ඇවිත්. ඇල්බම් එකම බානකොට නිට්ටබුව හරියේ. කගල්ලෙන් එහාට ආයේ සිග්නල් ආවේ පේරාදෙනියෙදි.

    :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව්. සින්දු තුනක් බානකොට බස් එක කොටුවෙන් පිටත් වෙලා පැලියගොඩට ඇවිත්. ඇල්බම් එකම බානකොට නිට්ටබුව හරියේ. කගල්ලෙන් එහාට ආයේ සිග්නල් ආවේ පේරාදෙනියෙදි.

    :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    ඔව්. සින්දු තුනක් බානකොට බස් එක කොටුවෙන් පිටත් වෙලා පැලියගොඩට ඇවිත්. ඇල්බම් එකම බානකොට නිට්ටබුව හරියේ. කගල්ලෙන් එහාට ආයේ සිග්නල් ආවේ පේරාදෙනියෙදි.

    :lol: :lol: :lol: