බස් එකේ ඇයි මේ #කන සින්දුම දාන්නේ

Dexter011

Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    දැනුත් මේ තුශාර ජෝශප් ගේ නන්ස්ටොප් එකක් දාලා...එකම බීට් එකේ ඊයා බම්බුව...ඇයි මුන්ට හොද කොලිටියට සින්දු දාන්න බැරි...මැදින් මැදින්...කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...තව ටිකෙන් ලබ්බ බැහලද කෝ සද්දේ කියලත් අහයි....නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්වත් හොද සින්දු ටිකක් දැම්මොත් හොදයි....
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    අනික උන් ඒව දාන්නෙත් මුලු ටව්න් එකටම ඇහෙන්න. Earbuds දෙක ගහගත්තත් ඇහෙනව ඒව :cautious:
     
    • Sad
    Reactions: Cypress

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දැනුත් මේ තුශාර ජෝශප් ගේ නන්ස්ටොප් එකක් දාලා...එකම බීට් එකේ ඊයා බම්බුව...ඇයි මුන්ට හොද කොලිටියට සින්දු දාන්න බැරි...මැදින් මැදින්...කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...තව ටිකෙන් ලබ්බ බැහලද කෝ සද්දේ කියලත් අහයි....නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්වත් හොද සින්දු ටිකක් දැම්මොත් හොදයි....
    passa passa kiyana sinduvath yanava ban mala appiriyayi

    දැනුත් මේ තුශාර ජෝශප් ගේ නන්ස්ටොප් එකක් දාලා...එකම බීට් එකේ ඊයා බම්බුව...ඇයි මුන්ට හොද කොලිටියට සින්දු දාන්න බැරි...මැදින් මැදින්...කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...තව ටිකෙන් ලබ්බ බැහලද කෝ සද්දේ කියලත් අහයි....නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්වත් හොද සින්දු ටිකක් දැම්මොත් හොදයි....
    onna oya system eka change karanna aragala karanna
    ------ Post added on Mar 14, 2023 at 9:15 AM
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    රටේ ඉන්න බහුතරයක් උන්ගෙ මානසිකත්වෙ තමා බන්. පට්ටම ගෝත්‍රිකයි. එදලා හිටලා එකක තමා කනට කූල් පාරක් හම්බෙන්නෙ.

    තුශාර ජෝසපාගෙත් ලස්සන කූල් ට්‍රැක් තියේ බන් යූටියුබ්. ඒත් බයියන්ට ඒවා සෙට් නෑ, ටක ටක ගාන්නම ඕන.

    පොඩ්ඩක් ඉගෙනගෙන ගෝත්‍රික ගති ගිහිල්ලා ඒත් තමන්ගෙ කාර් එහෙක යන්න සල්ලි නැති උනාම ඔය කට්ට අපිට කන්න වෙන්වා බස් වලදි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,947
    113
    මට පේන්න බැරි ඔක්කොටම වඩා පිටිපස්සෙ සීට් එකට ඉස්සරහ තියෙන සීට් එක යට බෆල් සෙට් කරලා තියෙන එක. කණ පැළෙන්න සිංදු දානකොට එන බේස් එකට පපුවත් එක්ක ගැහෙනවා. දුර ගමන් යන බස් එකක හරි නම් සීට් එකේ වාඩි වෙලා යන මනුස්සයා ගමන ඉවර වෙන්න ඉස්සෙල්ලා හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා පරලෝ සැපත් වෙනවා ඔය මගුලට පපුව ගැහිලම. :angry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    දැනුත් මේ තුශාර ජෝශප් ගේ නන්ස්ටොප් එකක් දාලා...එකම බීට් එකේ ඊයා බම්බුව...ඇයි මුන්ට හොද කොලිටියට සින්දු දාන්න බැරි...මැදින් මැදින්...කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...තව ටිකෙන් ලබ්බ බැහලද කෝ සද්දේ කියලත් අහයි....නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්වත් හොද සින්දු ටිකක් දැම්මොත් හොදයි....
    :lol: උන් සේරටම හපන්
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මට අයිඩියාවක් තිබ්බා ඉස්සර බස් එකක් දාන්න. එහෙම දැම්මානම් උඹලට කූල් ට්‍රැක් ටිකක් අහ අහ යන්න තිබ්බා. දැන්නම් හීන තමයි.
    Elakiri.com එකට ෆ්‍රී පබ්ලිසිටියක් දෙනවා බස් එකේ URL එක ගහලා!:love::love::love::love: