බස් එකේ දුර ගමනක් යනකොට, ඔබට ටොයිලට් එකට යන&#3

paalugama

Well-known member
  • බස් එකේ දුර ගමනක් යනකොට, ඔබට ටොයිලට් එකට යන්න වුනොත්, ඔබ මොකද කරන්නේ?....
    මේක කාටත් පොදු දෙයක්.... ඒනිසා මේක ඈහෑව්වට තරහ වෙන්න එපා.....
    ඔබගේ වටිනා අදහස් ලියන්න......

    Wam mole paawichchi karala thada karagena innawa! :lol:dakunu mole paawichchi kaloth ithin ethanama choo yaawi :baffled:( oya gollo e brain balanne nedda?):lol::lol: