Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස් එකේ බ්රේක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇල්ලෙ ඇක්සිඩන්ට් එකෙන් බේරුණ කෙනෙක් කියනවා ඩ්රයිවර් කිව්වලු බ්රේක් නැති උනා කියලා අනතුර වෙන්න මොහොතකට කලින්. වාහනේ බ්රේක් සිස්ටම් එකේ ඔරිජිනල් එන උපාංග ගලවල වෙනස් කරල නැත්නම් මෙහෙම වෙන්න හේතුව වාහනේ පදවන විදියෙ වැරැද්ද වෙන්න පුළුවන්.

බර වාහන වල පාවිච්චි වෙන්නෙ එයා බ්රේක්. මේව වැඩ කරන්නෙ සම්පීඩිත වාතයෙන්. පොඩි වාහන වල හයිඩ්රොලික් බ්රේක් වලට වැඩිය මේව පවර්ෆුල් වගේම රිලයබල්. බර වාහනේක එන්ජිමෙන් දුවන එයා කම්ප්රෙෂර් එකක් තියෙනවා. මේක ඔය පේන්ට් කරන්න එහෙම ගන්න එකක් වගේමයි. වෙනස තියෙන්නෙ එන්ජිමෙන් තමා කැරකෙන්නෙ. උඹලා අහල දැකල ඇති ලොකු බස්, ලොරි උදේම ස්ටාට් කරලා දුවන්න කලින් එන්ජිම රේස් කරන් ඉන්නව. එහෙම කරන්නෙ මේ කම්ප්රෙෂර් එක වැඩ කරවලා ඉක්මනට වායු ටැංකි පුරවගන්න. එයා බ්රේක් වීල් සිලින්ඩරයක් ඇතුලෙ චේම්බර් දෙකක් තියෙනවා. එක චේම්බරයක් තියෙන්නෙ පෙඩල් එක පාගනකොට බ්රේක් වදින්න. අනිත් එක තියෙන්නෙ වාහනේ ධාවනය නොවෙන වෙලාවට බ්රේක් කරන් ඉන්න. හෑන්ඩ් බ්රේක් එකක් වගේ.

මේ මැකැනිසම් එක හරියට ක්රියාත්මක වෙන වාහනේක නම් බ්රේක් නැතුව යන්න තියෙන එකම පොයින්ට් එක බ්රේක් ෂූස් සහ ඩ්රම්ස් තමයි. නැත්නම් හියුමන් එරර්. බටයක් පළුදු වෙලා හරි කම්ප්රෙෂර් එක වැඩ නැතුව ගිහින් හරි වෙන හේතුවකින් හරි සම්පීඩිත වාතය නැතිව ගියොත් රෝද ලොක් වෙනව. වාතය තියෙනව නම් පැඩල් එක පෑගුව ගමන් බ්රේක් වැඩ කරනවා. පෙඩල් එකෙන් වැඩ කරන වෑල්ව් එක අවුල් උනත් වෙන්නෙ බ්රේක් වදින එක. කොටින්ම මොනම හරි අවුලක් උනොත් වෙන්නෙ බ්රේක් නැතිවෙලා යන එක නෙමෙයි බ්රේක් ඇප්ලයි වෙලා වාහනේ හොල්ලන්න බැරුව යන එකයි. මොනම හරි අහඹු හේතුවක් නිසා පෙඩල් එකෙන් බ්රේක් වදින්නෙ නැති උනොත් ඩ්රයිවර් ගාවම තියෙනව සිස්ටම් එකේ වාතය රිලීස් කරන ලිවර් එකක්, සමහරක හත්තක් වගේ ඔබන ලොකු බට්න් එකක්, මේක ක්රියාත්මක කලාම සිස්ටම් එකේ වාතය අයින් වෙලා බ්රේක් ඇප්ලයි වෙනවා.

ඩීසල් වාහන වල පෙට්රල් වාහන වල වගේ ඇක්සලරේටරෙන් කකුල ගත්තු ගමන් එන්ජිමෙන් ලොකු බ්රේක් වීමක් වෙන්නෙ නෑ. ඩීසල් එන්ජිමක් වැඩ කරන ප්රින්සිපල් එක පෙට්රල් වලට වඩා වෙනස් නිසා වෙන දෙයක් ඒක. මේක නිසා බර වාහන වලට බ්රේක් වලට බරක් නොදී වාහනේ වේගය පාලනය කරන්න එක්සෝස්ට් බ්රේක් එන්ජින් රිටාඩර් වගේ සිස්ටම් එනවා. මම සිරාවටම දන්නෙ නෑ ලේලන්ඩ් ලොරි චැසි බස් වල ඕව එනවද කියලා. දැන් සමහරවිට එනව ඇති. පරණ ඒවයි නම් ලොවෙත් නෑ.

මේවා තිබ්බා නැතා පල්ලමක කොහොමද යන්න ඕන කියන එකයි තමන් එලවන වාහනේ එක එක පාරවල් වල තත්ව යටතෙ කොහොමද හැසිරෙන්නෙ කියන එකයි ඩ්රයිවර් කෙනෙක් දැනගන්න ඕනේ. ඩ්රයිවින් වලට අලුත් කෙනෙක් උනත් මේ බේසික් දේවල් දැනගෙන අවස්ථාවට උචිත විදියට පදවන්න ඕනේ. පල්ලමේ බ්රේක් වලින් ස්පීඩ් කන්ට්රෝල් කරද්දි ෂූස් ඩ්රම්ස් ගිණියම් වෙලා ඒවගෙ ඝර්ෂණය ඇති කරන ගුණාංග නැති වෙනවා. බ්රේක් අත්යාවශ්යම වෙන ලොකු වංගුවක් ආව ගමන් බඩු බනිස්. වාහනයක් හයර් එකට අරන් යනවනම් ඩ්රයිවරයා මොන වගේ එකෙක්ද කියල හොයල බලපල්ලා. හැඬල් එක දිගෑරපු CT100 පදින ජාතියෙ උන් බර වාහන ලයිසන් අරන් බසුත් එලවනවා.

[QUOTE="TonyMontana83, post: 30942278, member: 580348"] [SIZE=5]ඇල්ලෙ ඇක්සිඩන්ට් එකෙන් බේරුණ කෙනෙක් කියනවා ඩ්රයිවර් කිව්වලු බ්රේක් නැති උනා කියලා අනතුර වෙන්න මොහොතකට කලින්. වාහනේ බ්රේක් සිස්ටම් එකේ ඔරිජිනල් එන උපාංග ගලවල වෙනස් කරල නැත්නම් මෙහෙම වෙන්න හේතුව වාහනේ පදවන විදියෙ වැරැද්ද වෙන්න පුළුවන්. බර වාහන වල පාවිච්චි වෙන්නෙ එයා බ්රේක්. මේව වැඩ කරන්නෙ සම්පීඩිත වාතයෙන්. පොඩි වාහන වල හයිඩ්රොලික් බ්රේක් වලට වැඩිය මේව පවර්ෆුල් වගේම රිලයබල්. බර වාහනේක එන්ජිමෙන් දුවන එයා කම්ප්රෙෂර් එකක් තියෙනවා. මේක ඔය පේන්ට් කරන්න එහෙම ගන්න එකක් වගේමයි. වෙනස තියෙන්නෙ එන්ජිමෙන් තමා කැරකෙන්නෙ. උඹලා අහල දැකල ඇති ලොකු බස්, ලොරි උදේම ස්ටාට් කරලා දුවන්න කලින් එන්ජිම රේස් කරන් ඉන්නව. එහෙම කරන්නෙ මේ කම්ප්රෙෂර් එක වැඩ කරවලා ඉක්මනට වායු ටැංකි පුරවගන්න. එයා බ්රේක් වීල් සිලින්ඩරයක් ඇතුලෙ චේම්බර් දෙකක් තියෙනවා. එක චේම්බරයක් තියෙන්නෙ පෙඩල් එක පාගනකොට බ්රේක් වදින්න. අනිත් එක තියෙන්නෙ වාහනේ ධාවනය නොවෙන වෙලාවට බ්රේක් කරන් ඉන්න. හෑන්ඩ් බ්රේක් එකක් වගේ. මේ මැකැනිසම් එක හරියට ක්රියාත්මක වෙන වාහනේක නම් බ්රේක් නැතුව යන්න තියෙන එකම පොයින්ට් එක බ්රේක් ෂූස් සහ ඩ්රම්ස් තමයි. නැත්නම් හියුමන් එරර්. බටයක් පළුදු වෙලා හරි කම්ප්රෙෂර් එක වැඩ නැතුව ගිහින් හරි වෙන හේතුවකින් හරි සම්පීඩිත වාතය නැතිව ගියොත් රෝද ලොක් වෙනව. වාතය තියෙනව නම් පැඩල් එක පෑගුව ගමන් බ්රේක් වැඩ කරනවා. පෙඩල් එකෙන් වැඩ කරන වෑල්ව් එක අවුල් උනත් වෙන්නෙ බ්රේක් වදින එක. කොටින්ම මොනම හරි අවුලක් උනොත් වෙන්නෙ බ්රේක් නැතිවෙලා යන එක නෙමෙයි බ්රේක් ඇප්ලයි වෙලා වාහනේ හොල්ලන්න බැරුව යන එකයි. මොනම හරි අහඹු හේතුවක් නිසා පෙඩල් එකෙන් බ්රේක් වදින්නෙ නැති උනොත් ඩ්රයිවර් ගාවම තියෙනව සිස්ටම් එකේ වාතය රිලීස් කරන ලිවර් එකක්, සමහරක හත්තක් වගේ ඔබන ලොකු බට්න් එකක්, මේක ක්රියාත්මක කලාම සිස්ටම් එකේ වාතය අයින් වෙලා බ්රේක් ඇප්ලයි වෙනවා. ඩීසල් වාහන වල පෙට්රල් වාහන වල වගේ ඇක්සලරේටරෙන් කකුල ගත්තු ගමන් එන්ජිමෙන් ලොකු බ්රේක් වීමක් වෙන්නෙ නෑ. ඩීසල් එන්ජිමක් වැඩ කරන ප්රින්සිපල් එක පෙට්රල් වලට වඩා වෙනස් නිසා වෙන දෙයක් ඒක. මේක නිසා බර වාහන වලට බ්රේක් වලට බරක් නොදී වාහනේ වේගය පාලනය කරන්න එක්සෝස්ට් බ්රේක් එන්ජින් රිටාඩර් වගේ සිස්ටම් එනවා. මම සිරාවටම දන්නෙ නෑ ලේලන්ඩ් ලොරි චැසි බස් වල ඕව එනවද කියලා. දැන් සමහරවිට එනව ඇති. පරණ ඒවයි නම් ලොවෙත් නෑ. මේවා තිබ්බා නැතා පල්ලමක කොහොමද යන්න ඕන කියන එකයි තමන් එලවන වාහනේ එක එක පාරවල් වල තත්ව යටතෙ කොහොමද හැසිරෙන්නෙ කියන එකයි ඩ්රයිවර් කෙනෙක් දැනගන්න ඕනේ. ඩ්රයිවින් වලට අලුත් කෙනෙක් උනත් මේ බේසික් දේවල් දැනගෙන අවස්ථාවට උචිත විදියට පදවන්න ඕනේ. පල්ලමේ බ්රේක් වලින් ස්පීඩ් කන්ට්රෝල් කරද්දි ෂූස් ඩ්රම්ස් ගිණියම් වෙලා ඒවගෙ ඝර්ෂණය ඇති කරන ගුණාංග නැති වෙනවා. බ්රේක් අත්යාවශ්යම වෙන ලොකු වංගුවක් ආව ගමන් බඩු බනිස්. වාහනයක් හයර් එකට අරන් යනවනම් ඩ්රයිවරයා මොන වගේ එකෙක්ද කියල හොයල බලපල්ලා. හැඬල් එක දිගෑරපු CT100 පදින ජාතියෙ උන් බර වාහන ලයිසන් අරන් බසුත් එලවනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom