බස් එකේ රිවස්ටන් යමු...
රිවස්ටන් යන්න කට්ටියගෙන් පාර ඇහුව මතක ඇතිනේ... http://www.elakiri.com/forum/showthread.php?p=24612588#post24612588 (විස්තර කියල දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි...)
ඔන්න මේ සති අන්තේ ගිය බස් එකේ රිවර්ස්ටන්. ඇත්තටම රිවස්ටන් යන්න බැරි උන... හැබැයි පිටවල පතනට ගිහින් අව.මේක දන්නේ කවුරුහරි බස් එකේ ඒ පැත්තට යන්න හිතන ඉන්නවනම් උදව්වක් විදිහට.
මාතලෙන් උදේ 7.50ට මේ බස් එක පිටත් වෙනවා, අබගහ හෝල්ට් එකෙන් 8ට පිටත් වෙනවා.
මේක 9ට විතර තේ බොන්න නවත්තනවා පොඩි කඩයක් ගාව...
පිටවල පතනට එනකොට මේක 10 වගේ වෙනවා..
මෙතන ඉතින් ඇවිදින්න තියෙන්නේ පුංචි ලෝකාන්තය බලන්න වගේ තම.
මේ දවස්වලනම් එහාට වැස්ස ඇත්තෙම නැති තරම්... ටිකට් ගන්න ඔෆිස් එක ගව වොශ්‍රුම් තියෙනවා, වතුර නෑ...
මේ බස් එක අපහු පතන හරියට 2.45 වගේ වෙනකොට එනවා.. එකේම අපහු එන්න පුළුවන් මාතලේට.
බස් එකේ ගිහින් එදාම එන්න යන්න ඉන්න කවුරුහරි ඉන්නවනම් කරන්න හොදම දේ තම, මේ බස් එකේ ගිහින් රිවස්ටන් වලින් බැහැල, රිවස්ටන් බලල, පාරට ඇවිත් එතනින් පතන පැත්තට යන ත්‍රිවිල් එකක් හරි පොඩි වහනයක් අල්ලගන්න එක (ත්රිවිල්නම් ගොඩක්ම අඩුයි... බලන්න අපු කෙනෙක්ව අල්ලාගෙන එතනට ගිහින් දාගන්න එක තම හොදම වැඩේ.).
පුංචි ලෝකන්තේ එහෙම බලල අපහු පහලට වෙන්න දිය අල්ලකුයි, නාන්න තැනකුයි තියෙනවලු.. එකටත් ඉතින් ඒ විදිහටම එන යන වහනයක් අල්ලාගෙන තම යන්න වෙන්නේ.
කන්න බොන්න ජාති අරන් යන තරමට ලේසි, ඒ පැත්තේ කඩයක් එහෙම පර අයිනක නෑ..