Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස් එක .. ගැහැනු සහ මනුස්සකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් එක .. ගැහැනු සහ මනුස්සකම

අපේ එළකිරි මිත්ර "RUSAKU" ගේ “නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ? යන ත්රෙඩ් එක කියවූ පසු ඉකුත් සෙනසුරාදා දින(19.01.2013) මට සිදු වූ දෙයක් ගැන එළකිරියන් හමුවේ වචන සුවල්පයක් දිග අරින්න හිතුනා...

මම උදේ 10ට පටාන්ගන්න පන්තියට යන්න උදේ 9.20ට විතර බස් එකක් එනකන් පාරට වෙලා හිටියා... ඔහොම ඉන්නකොට පාරෙ යන එන කzටියට හිනාවකින් සංග්රහයක් දුන්නෙත් මනුස්සකමට... ඔවුන්ද මට එසේම සංග්රහ කරා.. ඔහොම ඉන්න අතරෙ තොරණ වගේ විවිදාකාර වර්ණයන්ගෙන් හැඩවුණු බස් රථයත් මම ඉන්න තැනටම ඇවිල්ලා නැවැත්තුවා... මගේ ගමනාන්තය බස් රථයේ ගමනාන්තයත් වෙන නිසා මම නැග්ගෙ පසුපස දොරෙන්...

බස් රථයට ගොඩ වෙද්දිම මම දැක්කා "කාන්තාවන්ට අසුන් දීමේදී ප්රමුඛත්වය දෙමු" යන තෙරුම රැගත් ස්ටිකර් එකක්... මම බස් එකට නගින විට ආසන සියල්ල පිරී තිබුනු නමුත් බස් රථයේ හිටගෙන යෑමට ඕනෑ තරම් ඉඩ තිබුනි.. විනාඩියක් ඇතුලත "සුදු මහත්තයෝ වාඩි වෙන්න" යැයි කියා පිරිමි පුද්ගලයෙක් මට කිව්වා... මම එතුමාව අඳුරන්නෙත් එතුමා මාව අඳුරන්නෙත් අපේ තාත්තගේ මාර්ගෙන්.. තාත්තට ගමේ හොඳ Rep 1kතියනවා.. මමත් සාටර් නැතුව ඉන්න නිසා මටත් තත්තගෙ පිහිටෙන් හොඳ REP එකක් තිබ්බා.... අර කලින් කිව්ව මහත්තය, ළඟින් බහින නිසා මමත් වාඩි උනා...

ටිකකින් බස් එකේ සෙනග පිරුනා... O/L Class යන වගේ නංගිලා මල්ලිලත් බස් එකේ හිටියා...ඉතින් නංගිලා දෙතුන් දෙනෙක්ගෙ පොත්පත් එහෙමත් මම තියන් හිටියා... ටිකක් ඔහොම ඉස්සරහට අදෙද්දි මුන් ටික බහින්නත් කිට්ටු උනා... මෙතෙන්දි තමයි මට ඉස්සෙල්ලම මල පැන්නෙ...මට පොත් දීපු නංගිල මගෙන් පොත් උදුරගත්තෙ මම බලෙන් තියන් හිටිය වගේ.. අඩුම ගානේ THANK YOU කියලා පලකෝ....

පොඩි එවුන් නේද කියලා හිතලා මමත් තරහ නිවාගෙන තව ටිකක් ඉස්සරහට යද්දි අවුරුදු 50ක 55ක විතර ගෑනු මනුස්සයෙක් නැග්ගා...

මමත් ඉතින් අර ස්ටිර් එකේ තිබුන එක මතක් වෙලා මහා පුන්යකර්මයක් කියලා හිතගෙන හිනාවක් දාලා නැගිට්ට අර ගෑනිට වාඩිවෙන්න.. මල හත්වලාමේ මම ඒ ගෑනිට සින්නක්කර අයිතිය දීපු සීට් එකක වාඩි වෙලා හිටියා වගේ ගාල කඩාගෙන පෙරලගෙන වාඩි උනා... මට නේද මල පැන්නා අසූ හාරදාහට... ඇයි යකෝ හොඳක් කොරන අපිටමනේ මුන් කෙලවන්නෙ... නාකි ගෑනි නේද කියල හිත හදාගෙන මම බස් එකේ මැද හරියට ගියා...

බස් එකේ සෙනගත් පිරිලා ... මමත් වැනි වැනි තෙරපි තෙරපි එල්ලිල හිටියා... බස් එකේ සෙට් එකත් දාලා කන පැලෙන්න... කොන්දොස්තරය මැරෙන්න හදනවා ඉස්සරහට පස්සට යන්න කිය කිය... දාඩියත් දාල හොඳටම අමාරුයි... මෙතන තමයි මේන් සීන් එක පටන්ගන්නෙ...

මගේ ළඟ වාඩි වෙලා ගියේ අත් කපපු හැට්ටයක් ඇඳපු තරුණ තලෙලු ගෑණු මනුස්සයෙක්(මම හිටගෙන හිටියේ ඒ මනුස්ස්යගේ සීට් එක ළඟ.) එතුමියගේ එහා පැත්තෙ හිටියෙ එතුමියගේ නංගි වෙන්න ඕන.. දෙන්නම එක වගේ ටිකක්.. පෙනුමෙන් එතුමියගේ කට හොඳ නැති නිසා මමත් ජැක් ගහන්න එහෙම ගියේ නැ...

ඒ උනාට එතුමියගේ ඇඟේ නොතැවරී ඉන්න බැරි උනා... ඒක මගේ වරද නෙවෙයි,, බසි එකේ සෙනග නිසා.. මමත් ඉතින් හොඳ කොල්ල වගේ මගේ ඩෙනිමේ සාක්කුව තියන හරිය එතුමියගේ ඇඟට හිටින පරිදි හිටියා... ඔහොම යද්දි මගේ ළඟ හිටපු කෙනා අනිත් කෙනාට(නංගිට වෙන්න ඕන.) රහසින් මොනවාද කියවලා මගේ දිහා බලං ඔරවනවා... අනේ මුකුත් නොදන්න මමත් යන්තන් හිනා උනා...

මෙන්න යකෝ දෙන්නත් එක බනින්න ගත්තනේ මට.. මමත් බැලුවා මගේ අතින් වෙච්ච වැරැද්ද මොකද්ද කියලා.... මගේ 4න් එක තිබිල, ඒක අර ගෑනිගේ අතේ වැදිලා හිතලා තියෙන්නෙ මම ජැක් ගහුවා කියලා... මේ ගෑනු දෙන්න මට මහ සක්කිලි විදියට බැන්න නේ මචන්ලා.. මට කට අරින්න දෙන්නෙ නෑ.. ඒ අස්සෙ ඩ්රයිවර් කාරය සෙට් එකත් ඕෆ් කරලා... මුලු බස් එකම මගේ දිහා බලාගෙන.. මට කඳුලුත් එනවා...

මෙන්න මේ වගේ බැන්නෙ...

"තො හිතුවද වල් බල්ලො තොට විතරදයි පයියක් තියෙන්නෙ.." "ගෑනු අපිට තැනක යන්න නෑ නෙ..."

මමත් ඒ වෙලාවෙ හිතාගත්තා යකෝ වරදක් නොකර නිකන් බැනුම් අහන්න ඕනද... කට තියන් නිකන් ඉන්න හොඳ නෑ නේ කියල දුන්න ගට අතට අරන්...

මම මෙච්චරයි කිව්වෙ...

"අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

කට හැකරියො දෙන්න මීයට පිම්බ වගේ... ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා ගියා යන්න.යද්දිත් කුටු කුටු ගගා ගියේ.. මෙච්චර වෙලා හොල්මන් වෙලා හිටිය බස් එකේ කට්ටියත් මාත් එක්ක එකඟ උනා... පස්සෙ තමයි දන්නෙ අර දෙන්න නම ගිය බඩු දෙකක් කියලා...

මෙහම වැඩ අනන්තවත් වෙලා ඇති... මගේ කටත් වෙලාවට ප්රයෝජනයට ගත්ත නිසා මටත් ලැජ්ජාවක් නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන්.. නමුත් මම කට වහන් හිටියා නම් මම වැටෙන්නෙ වලත්තය ගානට.... කට තිබුන පලියට කියවන්න යන්නත් එපා... අසාධාරණයක් වෙද්දි කට පියන් ඉන්නත් එපා....

[QUOTE="WellaNation, post: 14311838, member: 378481"] [b]බස් එක .. ගැහැනු සහ මනුස්සකම[/b] [SIZE=4]අපේ එළකිරි මිත්ර "[COLOR=Red]RUSAKU[/COLOR]" ගේ [COLOR=black][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1527261"]“නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ?[/URL][/COLOR] යන ත්රෙඩ් එක කියවූ පසු ඉකුත් සෙනසුරාදා දින(19.01.2013) මට සිදු වූ දෙයක් ගැන එළකිරියන් හමුවේ වචන සුවල්පයක් දිග අරින්න හිතුනා... [SIZE=4]මම උදේ 10ට පටාන්ගන්න පන්තියට යන්න උදේ 9.20ට විතර බස් එකක් එනකන් පාරට වෙලා හිටියා... ඔහොම ඉන්නකොට පාරෙ යන එන කzටියට හිනාවකින් සංග්රහයක් දුන්නෙත් මනුස්සකමට... ඔවුන්ද මට එසේම සංග්රහ කරා.. ඔහොම ඉන්න අතරෙ තොරණ වගේ විවිදාකාර වර්ණයන්ගෙන් හැඩවුණු බස් රථයත් මම ඉන්න තැනටම ඇවිල්ලා නැවැත්තුවා... මගේ ගමනාන්තය බස් රථයේ ගමනාන්තයත් වෙන නිසා මම නැග්ගෙ පසුපස දොරෙන්... බස් රථයට ගොඩ වෙද්දිම මම දැක්කා "කාන්තාවන්ට අසුන් දීමේදී ප්රමුඛත්වය දෙමු" යන තෙරුම රැගත් ස්ටිකර් එකක්... මම බස් එකට නගින විට ආසන සියල්ල පිරී තිබුනු නමුත් බස් රථයේ හිටගෙන යෑමට ඕනෑ තරම් ඉඩ තිබුනි.. විනාඩියක් ඇතුලත "සුදු මහත්තයෝ වාඩි වෙන්න" යැයි කියා පිරිමි පුද්ගලයෙක් මට කිව්වා... මම එතුමාව අඳුරන්නෙත් එතුමා මාව අඳුරන්නෙත් අපේ තාත්තගේ මාර්ගෙන්.. තාත්තට ගමේ හොඳ [SIZE=4]Rep 1k[/SIZE]තියනවා.. මමත් සාටර් නැතුව ඉන්න නිසා මටත් තත්තගෙ පිහිටෙන් හොඳ REP එකක් තිබ්බා.... අර කලින් කිව්ව මහත්තය, ළඟින් බහින නිසා මමත් වාඩි උනා... [SIZE=4]ටිකකින් බස් එකේ සෙනග පිරුනා... O/L Class යන වගේ නංගිලා මල්ලිලත් බස් එකේ හිටියා...ඉතින් නංගිලා දෙතුන් දෙනෙක්ගෙ පොත්පත් එහෙමත් මම තියන් හිටියා... ටිකක් ඔහොම ඉස්සරහට අදෙද්දි මුන් ටික බහින්නත් කිට්ටු උනා... මෙතෙන්දි තමයි මට ඉස්සෙල්ලම මල පැන්නෙ...මට පොත් දීපු නංගිල මගෙන් පොත් උදුරගත්තෙ මම බලෙන් තියන් හිටිය වගේ.. අඩුම ගානේ THANK [SIZE=4]YOU[/SIZE] කියලා පලකෝ.... පොඩි එවුන් නේද කියලා හිතලා මමත් තරහ නිවාගෙන තව ටිකක් ඉස්සරහට යද්දි අවුරුදු 50ක 55ක විතර ගෑනු මනුස්සයෙක් නැග්ගා... මමත් ඉතින් අර ස්ටිර් එකේ තිබුන එක මතක් වෙලා මහා පුන්යකර්මයක් කියලා හිතගෙන හිනාවක් දාලා නැගිට්ට අර ගෑනිට වාඩිවෙන්න.. මල හත්වලාමේ මම ඒ ගෑනිට සින්නක්කර අයිතිය දීපු සීට් එකක වාඩි වෙලා හිටියා වගේ ගාල කඩාගෙන පෙරලගෙන වාඩි උනා... මට නේද මල පැන්නා අසූ හාරදාහට... ඇයි යකෝ හොඳක් කොරන අපිටමනේ මුන් කෙලවන්නෙ... නාකි ගෑනි නේද කියල හිත හදාගෙන මම බස් එකේ මැද හරියට ගියා... [SIZE=4]බස් එකේ සෙනගත් පිරිලා ... මමත් වැනි වැනි තෙරපි තෙරපි එල්ලිල හිටියා... බස් එකේ සෙට් එකත් දාලා කන පැලෙන්න... කොන්දොස්තරය මැරෙන්න හදනවා ඉස්සරහට පස්සට යන්න කිය කිය... දාඩියත් දාල හොඳටම අමාරුයි... මෙතන තමයි මේන් සීන් එක පටන්ගන්නෙ... මගේ ළඟ වාඩි වෙලා ගියේ අත් කපපු හැට්ටයක් ඇඳපු තරුණ තලෙලු ගෑණු මනුස්සයෙක්(මම හිටගෙන හිටියේ ඒ මනුස්ස්යගේ සීට් එක ළඟ.) එතුමියගේ එහා පැත්තෙ හිටියෙ එතුමියගේ නංගි වෙන්න ඕන.. දෙන්නම එක වගේ ටිකක්.. පෙනුමෙන් එතුමියගේ කට හොඳ නැති නිසා මමත් ජැක් ගහන්න එහෙම ගියේ නැ... [SIZE=4]ඒ උනාට එතුමියගේ ඇඟේ නොතැවරී ඉන්න බැරි උනා... ඒක මගේ වරද නෙවෙයි,, බසි එකේ සෙනග නිසා.. මමත් ඉතින් හොඳ කොල්ල වගේ මගේ ඩෙනිමේ සාක්කුව තියන හරිය එතුමියගේ ඇඟට හිටින පරිදි හිටියා... ඔහොම යද්දි මගේ ළඟ හිටපු කෙනා අනිත් කෙනාට(නංගිට වෙන්න ඕන.) රහසින් මොනවාද කියවලා මගේ දිහා බලං ඔරවනවා... අනේ මුකුත් නොදන්න මමත් යන්තන් හිනා උනා... මෙන්න යකෝ දෙන්නත් එක බනින්න ගත්තනේ මට.. මමත් බැලුවා මගේ අතින් වෙච්ච වැරැද්ද මොකද්ද කියලා.... මගේ 4න් එක තිබිල, ඒක අර [SIZE=4]ගෑනිගේ අතේ වැදිලා හිතලා තියෙන්නෙ මම ජැක් ගහුවා කියලා... මේ ගෑනු දෙන්න මට මහ සක්කිලි විදියට බැන්න නේ මචන්ලා.. මට කට අරින්න දෙන්නෙ නෑ.. ඒ අස්සෙ ඩ්රයිවර් කාරය සෙට් එකත් ඕෆ් කරලා... මුලු බස් එකම මගේ දිහා බලාගෙන.. මට කඳුලුත් එනවා... මෙන්න මේ වගේ බැන්නෙ... "තො හිතුවද වල් බල්ලො තොට විතරදයි පයියක් තියෙන්නෙ.." "ගෑනු අපිට තැනක යන්න නෑ නෙ..." [/SIZE][/SIZE]මමත් ඒ වෙලාවෙ හිතාගත්තා යකෝ වරදක් නොකර නිකන් බැනුම් අහන්න ඕනද... කට තියන් නිකන් ඉන්න හොඳ නෑ නේ කියල දුන්න ගට අතට අරන්... මම මෙච්චරයි කිව්වෙ... "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න" [SIZE=4]කට හැකරියො දෙන්න මීයට පිම්බ වගේ... ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා ගියා යන්න.යද්දිත් කුටු කුටු ගගා ගියේ.. මෙච්චර වෙලා හොල්මන් වෙලා හිටිය බස් එකේ කට්ටියත් මාත් එක්ක එකඟ උනා... පස්සෙ තමයි දන්නෙ අර දෙන්න නම ගිය බඩු දෙකක් කියලා... [/SIZE]මෙහම වැඩ අනන්තවත් වෙලා ඇති... මගේ කටත් වෙලාවට ප්රයෝජනයට ගත්ත නිසා මටත් ලැජ්ජාවක් නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන්.. නමුත් මම කට වහන් හිටියා නම් මම වැටෙන්නෙ වලත්තය ගානට.... කට තිබුන පලියට කියවන්න යන්නත් එපා... අසාධාරණයක් වෙද්දි කට පියන් ඉන්නත් එපා.... [/SIZE] [/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom