බස් එක .. ගැහැනු සහ මනුස්සකම

WellaNation

Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    බස් එක .. ගැහැනු සහ මනුස්සකම

    අපේ එළකිරි මිත්‍ර "RUSAKU" ගේ “නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ? යන ත්‍රෙඩ් එක කියවූ පසු ඉකුත් සෙනසුරාදා දින(19.01.2013) මට සිදු වූ දෙයක් ගැන එළකිරියන් හමුවේ වචන සුවල්පයක් දිග අරින්න හිතුනා...

    මම උදේ 10ට පටාන්ගන්න පන්තියට යන්න උදේ 9.20ට විතර බස් එකක් එනකන් පාරට වෙලා හිටියා... ඔහොම ඉන්නකොට පාරෙ යන එන කzටියට හිනාවකින් සංග්‍රහයක් දුන්නෙත් මනුස්සකමට... ඔවුන්ද මට එසේම සංග්‍රහ කරා.. ඔහොම ඉන්න අතරෙ තොරණ වගේ විවිදාකාර වර්ණයන්ගෙන් හැඩවුණු බස් රථයත් මම ඉන්න තැනටම ඇවිල්ලා නැවැත්තුවා... මගේ ගමනාන්තය බස් රථයේ ගමනාන්තයත් වෙන නිසා මම නැග්ගෙ පසුපස දොරෙන්...

    බස් රථයට ගොඩ වෙද්දිම මම දැක්කා "කාන්තාවන්ට අසුන් දීමේදී ප්‍රමුඛත්වය දෙමු" යන තෙරුම රැගත් ස්ටිකර් එකක්... මම බස් එකට නගින විට ආසන සියල්ල පිරී තිබුනු නමුත් බස් රථයේ හිටගෙන යෑමට ඕනෑ තරම් ඉඩ තිබුනි.. විනාඩියක් ඇතුලත "සුදු මහත්තයෝ වාඩි වෙන්න" යැයි කියා පිරිමි පුද්ගලයෙක් මට කිව්වා... මම එතුමාව අඳුරන්නෙත් එතුමා මාව අඳුරන්නෙත් අපේ තාත්තගේ මාර්ගෙන්.. තාත්තට ගමේ හොඳ Rep 1kතියනවා.. මමත් සාටර් නැතුව ඉන්න නිසා මටත් තත්තගෙ පිහිටෙන් හොඳ REP එකක් තිබ්බා.... අර කලින් කිව්ව මහත්තය, ළඟින් බහින නිසා මමත් වාඩි උනා...

    ටිකකින් බස් එකේ සෙනග පිරුනා... O/L Class යන වගේ නංගිලා මල්ලිලත් බස් එකේ හිටියා...ඉතින් නංගිලා දෙතුන් දෙනෙක්ගෙ පොත්පත් එහෙමත් මම තියන් හිටියා... ටිකක් ඔහොම ඉස්සරහට අදෙද්දි මුන් ටික බහින්නත් කිට්ටු උනා... මෙතෙන්දි තමයි මට ඉස්සෙල්ලම මල පැන්නෙ...මට පොත් දීපු නංගිල මගෙන් පොත් උදුරගත්තෙ මම බලෙන් තියන් හිටිය වගේ.. අඩුම ගානේ THANK YOU කියලා පලකෝ....
    පොඩි එවුන් නේද කියලා හිතලා මමත් තරහ නිවාගෙන තව ටිකක් ඉස්සරහට යද්දි අවුරුදු 50ක 55ක විතර ගෑනු මනුස්සයෙක් නැග්ගා...

    මමත් ඉතින් අර ස්ටිර් එකේ තිබුන එක මතක් වෙලා මහා පුන්‍යකර්මයක් කියලා හිතගෙන හිනාවක් දාලා නැගිට්ට අර ගෑනිට වාඩිවෙන්න.. මල හත්වලාමේ මම ඒ ගෑනිට සින්නක්කර අයිතිය දීපු සීට් එකක වාඩි වෙලා හිටියා වගේ ගාල කඩාගෙන පෙරලගෙන වාඩි උනා... මට නේද මල පැන්නා අසූ හාරදාහට... ඇයි යකෝ හොඳක් කොරන අපිටමනේ මුන් කෙලවන්නෙ... නාකි ගෑනි නේද කියල හිත හදාගෙන මම බස් එකේ මැද හරියට ගියා...

    බස් එකේ සෙනගත් පිරිලා ... මමත් වැනි වැනි තෙරපි තෙරපි එල්ලිල හිටියා... බස් එකේ සෙට් එකත් දාලා කන පැලෙන්න... කොන්දොස්තරය මැරෙන්න හදනවා ඉස්සරහට පස්සට යන්න කිය කිය... දාඩියත් දාල හොඳටම අමාරුයි... මෙතන තමයි මේන් සීන් එක පටන්ගන්නෙ...

    මගේ ළඟ වාඩි වෙලා ගියේ අත් කපපු හැට්ටයක් ඇඳපු තරුණ තලෙලු ගෑණු මනුස්සයෙක්(මම හිටගෙන හිටියේ ඒ මනුස්ස්යගේ සීට් එක ළඟ.) එතුමියගේ එහා පැත්තෙ හිටියෙ එතුමියගේ නංගි වෙන්න ඕන.. දෙන්නම එක වගේ ටිකක්.. පෙනුමෙන් එතුමියගේ කට හොඳ නැති නිසා මමත් ජැක් ගහන්න එහෙම ගියේ නැ...

    ඒ උනාට එතුමියගේ ඇඟේ නොතැවරී ඉන්න බැරි උනා... ඒක මගේ වරද නෙවෙයි,, බසි එකේ සෙනග නිසා.. මමත් ඉතින් හොඳ කොල්ල වගේ මගේ ඩෙනිමේ සාක්කුව තියන හරිය එතුමියගේ ඇඟට හිටින පරිදි හිටියා... ඔහොම යද්දි මගේ ළඟ හිටපු කෙනා අනිත් කෙනාට(නංගිට වෙන්න ඕන.) රහසින් මොනවාද කියවලා මගේ දිහා බලං ඔරවනවා... අනේ මුකුත් නොදන්න මමත් යන්තන් හිනා උනා...

    මෙන්න යකෝ දෙන්නත් එක බනින්න ගත්තනේ මට.. මමත් බැලුවා මගේ අතින් වෙච්ච වැරැද්ද මොකද්ද කියලා.... මගේ 4න් එක තිබිල, ඒක අර ගෑනිගේ අතේ වැදිලා හිතලා තියෙන්නෙ මම ජැක් ගහුවා කියලා... මේ ගෑනු දෙන්න මට මහ සක්කිලි විදියට බැන්න නේ මචන්ලා.. මට කට අරින්න දෙන්නෙ නෑ.. ඒ අස්සෙ ඩ්‍රයිවර් කාරය සෙට් එකත් ඕෆ් කරලා... මුලු බස් එකම මගේ දිහා බලාගෙන.. මට කඳුලුත් එනවා...

    මෙන්න මේ වගේ බැන්නෙ...

    "තො හිතුවද වල් බල්ලො තොට විතරදයි පයියක් තියෙන්නෙ.." "ගෑනු අපිට තැනක යන්න නෑ නෙ..."

    මමත් ඒ වෙලාවෙ හිතාගත්තා යකෝ වරදක් නොකර නිකන් බැනුම් අහන්න ඕනද... කට තියන් නිකන් ඉන්න හොඳ නෑ නේ කියල දුන්න ගට අතට අරන්...
    මම මෙච්චරයි කිව්වෙ...

    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    කට හැකරියො දෙන්න මීයට පිම්බ වගේ... ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා ගියා යන්න.යද්දිත් කුටු කුටු ගගා ගියේ.. මෙච්චර වෙලා හොල්මන් වෙලා හිටිය බස් එකේ කට්ටියත් මාත් එක්ක එකඟ උනා... පස්සෙ තමයි දන්නෙ අර දෙන්න නම ගිය බඩු දෙකක් කියලා...

    මෙහම වැඩ අනන්තවත් වෙලා ඇති... මගේ කටත් වෙලාවට ප්‍රයෝජනයට ගත්ත නිසා මටත් ලැජ්ජාවක් නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන්.. නමුත් මම කට වහන් හිටියා නම් මම වැටෙන්නෙ වලත්තය ගානට.... කට තිබුන පලියට කියවන්න යන්නත් එපා... අසාධාරණයක් වෙද්දි කට පියන් ඉන්නත් එපා....

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::cool:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    11.gif
    11.gif
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගෑනුන්ට වෙනමයි පිරිමින්ට වෙනමයි කියල ලිංග බේද වෙන් කරන එක ටොයිලට් ෆිටෝන් රූම් වගේ දේවල් වලට තිබුනහම හොදටම ඇති ඕය බෙදෙ හැම රෙද්දකටම ගලපන්න ගියහම නැති ප්‍රශ්න ඇති වෙනව
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය වගේ දෙයක් වුන එක හොදයි. මොකද ගොඩක් එවුන් අද හිතාගෙන ඉන්නේ කෙල්ලෙක් කිව්වම Angel කෙනෙක් වගේ කිසිම වැරැද්දක් නොකරන කෙනෙක් කියලා.
    ඒ වගේම ගොඩක් එවුන් මේ වගේ දෙයක් වුන ගමන් හැම තිස්සෙම කොල්ලට බනින්නේ.
    ජැක් ගැහුවත් කොල්ලා, රේප් කරත් ඒකටත් කොල්ලා, ගැහුවත් ඒකටත් කොල්ලා, බැන්නත් ඒකටත් කොල්ලා, ගරුකර නොසැලකුවත් ඒකටත් කොල්ලා. සමාජය කියන්නේ කොල්ලොන්ට ජැක් ගහන්න එපා කියලයි නමුත් මේක කෙල්ලට කියනවද නෑ? කෙල්ලෝ නමුත් ඕන තරම් ජැක් ගහනවා. සමාජය කියන්නේ කොල්ලොන්ට රේප් කරන්න එපා කියලයි නමුත් කෙල්ලොන්ට එහෙම කියනවද නෑ ? නමුත් කෙල්ලෝ ඕන තරම් ලෝකය පුරාම කොල්ලොන්ට විතරක් නෙවෙයි පොඩි එවුන්ටත් අතවර කරනවා, සමාජය කියන්නේ කොල්ලොන්ට කෙල්ලොන්ට ගහන්න එපා කියලයි නමුත් කෙල්ලොන්ට එහෙම කියනවද? නෑ . කෙල්ලෝ ඕන තරම් මේ කෙට්ටු අහිංසක කොල්ලොන්ට ගහනවා. සමහර එවුන්ට කියන්න පුලුවන් කෙල්ලෝ කියන්නේ දුර්වල ජාතියක් ඉතින් ගහන එක හොද නෑ නේ කියලා. නෑ ඒක වැරදියි. යමෙක් කෙල්ලෙක් වුන පළියටත් ,කොල්ලක් වුන පළියටත් ශක්තිමත් වෙන්නේ වත් දුර්වල වෙන්නේ වත් නෑ. අද ඕනෙම ඉස්කෝලෙකට ගිහින් බලන්න. මේ හැම ඉස්කෝලේම ඉන්නවා දුර්වල, කෙට්ටු, අහිංසක කොල්ලෝ. හැම විශ්ව විද්‍යාලයකටම ගිඟින් බලන්න මේවායෙත් ඉන්නවා පාණ්ඩුව වගේ ඉන්න කොල්ලෝ.මේ වගේ කොල්ලෙක්ට ලේසියෙන්ම දෙකක් දෙන්න පුලුවන්.
    මම දැක්කා කවුද එකෙක් කියලා තිබ්බා. කෙල්ලොන්ට ගරු කරන්න ඕන කියලා. එතකොට කොල්ලොන්ට ගරු කරන්න එපාද? එතකොට කොල්ලොන්ට මම කියන්නේ ඕනෙම පිරිමියෙක් ඇතුලුව ගරු කරන එක වැරදිද? අඩුම ගානේ තමන් වත් පිරිමියෙක් කියලා හිතන එවුන්ද මේවා කියන්නේ?

    මෙතන තියෙන්නේ පැහැදිලි ලෙසම ලිංගික ආකර්ශණය වැඩි කරගැනීම සදහා හදපු දේවල් මිසක් මේ මිනිස්සුන්ට ගරු කිරිම සදහා හදාගත්ත සම්ප්‍රදායක් නෙවෙයි. මොකද මේ කියන එවුන් දන්නවා මුන් මේහෙම හොදට කෙල්ලොන්ට සැලකුවම ලේසියෙන්ම ගවුම අස්සට බහින්න පුලුවන් කියලා. ඉතින් එහෙම චේතනාවෙන් කෙල්ලොන්ට සලකනවා මිසක් හොද විදියට මනුෂ්‍යයෙන් වශයෙන් මනුෂ්‍යය කම හිතේ තියෙනගෙන සැලකීමක් නෙවෙයි මේක

    මේ හැම එකක්ම පුහු මනස්ගාත.
    මේ වගේ අත්දැකීම් අරගෙන ඒක අනෙක් අයත් එක්ක බෙදාගන්න එක එක වටිනවා. මට මේ වගේ උදාහරණ දහස් ගණන් දෙන්න පුලුවන් ලෝකය පුරාම , ලංකාවේ ඇතුලුව වෙච්ච. ඒකයි මම කියන්නේ මේකේ හැම තිස්සෙම නරක මනුෂ්‍යයාට ලිංග භේදයක් නෑ. ඒ වගේම පෙනුමෙන් කිසිම කෙනෙක්ව මනින එපා Attitudes වලින් මනින්න. ගෑණු වුනත් පිරිමි වුනත් කවුරු වුනත් වැරැද්ද කරා නම් ඒක වැරදියි. මෙතන ලොකු දේශපාලණිකමය පැත්තක් තියෙනවා මේක ලංකාවේ කවුරුත් තාම දන්නේ නෑ. නමුත් බටහිර මේක දැන් වේගයෙන් පැතිරෙන දෙයක් ඒකට කියන්නේ MRA කියලයි. මේක තව ඉස්සරහට තව අවුරුදු 10 යක් වගේ ඇතුලත එයි. තාම ලංකාවේ මේ යන්නේ Feminism රැල්ලයි. මේකේ උපරියම Radical. එතකොට පිරිමි හැම දෙනාම පීඩණයට පත්වෙනවා මේකේ ප්‍රතිඑලයක් වශයෙන් පූරුෂ අයිතින් කියලා දෙයක් එනවා. මේක ඇමරිකාවේ තියෙනවා සහා ගොඩක් බටහිර රටවල දැනට ආරම්භක මට්ටමේ තියෙන දෙයක්. මම කියන්නේ අපිට එහෙම දෙයක් ඕන නෑ. අපි ලිංග භේදේ නොසලකන්නේ නැතුව හැම දෙනාටම එකම හැන්දකින් බෙදන්න පුරුදු වෙනවා නම් මේ සංවිධාන අටවන එකවත් , අයිතීන් වෙනුවෙන් කෑ ගහන එකවත් කරන්න ඕන නෑ. එතකොට නිකම්ම සමාජය මේ වගේ Double Standards වලින් ඉවත් වෙලා හැම දෙනාටම සම ලෙස සලකන විදියට හැඩ ගැහෙනවා.
     
    • Like
    Reactions: P789

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න ඒක තමා මචං වෙන්නත් ඕන.. ගොඩක් එවුන් කෙල්ලෙක් ඉස්සරහ කෙලින් කතා කරන්න බයයි.. ඒකයි අවුල.. :yes:
     
    HatsOff.jpg
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    "අනේ බොල පට්ට වේසියේ තොගේ අතේ වැදුනේ මගේ සාක්කුවේ තිබුන ෆෝන් එක.. මට පයියක් තියනව තමයි යකෝ... ඒක තියෙන තැන තියෙනවා.. තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න"

    Me kathavatanam repak nodeema baha bn lole lol!!! kiyanna thiyena de kiyala thiyenava gati nathi venna. ela machan!!! :D:D:D:D
     
    • Like
    Reactions: WellaNation