Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
බස් කතා 01 - බෝල රෝසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් කතා 01 - බෝල රෝසා

ලංකාවේ බස් ගැන ලියන, බස් වල ඡායාරූප පලකරන ෆේස්බුක් page , බ්ලොග් ඕනි තරම් තියෙනවා. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම උනන්දුවක් දක්වපු මාතෘකාවක් වෙච්ච බස් ගැන මම ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ . ඒ කොහොම උනත් ඒ ලියන හැම කෙනාම ලියන්නේ බස් එකේ තාක්ෂණික පැත්ත , භාවිතයේ දී අයිතිකරුවන්ට එන ප්‍රශ්න, අත්දැකීම් , එතකොට බස් කර්මාන්තයේ කතන්දර වගේ දේවල් . ඒ පිටුවල ඉන්න ගොඩක් අය බස් අයිතිකරුවන්, බස් වල සේවය කරන අය නිසා ඇත්තටම ඒක එහෙම වෙන එක පුදුමයක් නෑ . ඒත් බස් වලට කැමති , බස් වල නිතර යන මම වගේ මගීන් ගේ පැත්තෙන් බස් ගැන ලිව්වොත් ...... ඒක වෙනස් දෙයක් වෙයි. ඒ නිසා මම පටන්ගන්නවා ලියන්න බස් ගැන. මට බස් ගැන තාක්ෂණික දැනුමක් නම් ලොකුවට නෑ , ඒ නිසා ඒ ගැන ලියන්නේ නෑ. වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් මේ ගමන්ම කියනවා..

මුලින්ම මගේ මතය කියලම පටන්ගන්නම්. ඔය ඉන්දියාවෙන් ගෙන්නන LEYLAND, TATA එතකොට ලඟදි ඉඳන් එන EICHER එහෙම (සාමාන්‍ය සේවා වලට යොදවන වායු සමීකරණය නැති බස් ) මගේ මතය අනුවනම් බස් නෙවෙයි . ඒවා ජනෙල් , සිට් හයි කරපු ලොරි. මිනිස්සු ප්‍රවාහනය කරන්න මේවා ගැලපෙන්නේ නෑ කියල තමයි මමනම් විශ්වාස කරන්නේ. එත් ඉතින් ලංකාවේ ආර්ථිකයත් එක්ක අපිට වෙන විකල්පයක් තියෙනවද කියලත් ගැටළුවක් තියෙනවා. කොහොම උනත් මේ කියපු බස් ගැන මගේ කැමැත්තක් නැති නිසා ඒ ගැනනම් මම ලියන්නේ නෑ ..

මුලින්ම ලියන්නම් ලංකාවේ A/C රූට් වල වැඩියෙන්ම ජනප්‍රිය උන බස් එකක් ගැන. මම නිතර කොළඹ නුවර යැවෙන කෙනෙක්. යන්නේ A/C බස් වල විතරයිම කිව්වොත් බොහෝ දුරට නිවැරදියි. අන්න ඒ නිසා මටත් නිතර මුණගැහෙන බස් එකක්..

බස් එක තමයි.......... Mitsubishi Fuso , Rosa එහෙමත් නැතුව ලංකාවේ බාසාවෙන් කියනවනම් බෝල රෝසා .

මෙන්න මේක තමයි බස් එක

දැකපු ගමන් දන්නවනේ බස් එක.

මේ බස් එක ගැන කියනවනම් මේකේ ආසන 29 සහ 33 කියන මාදිලි දෙක තමයි ලන්කාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මාදිලි ගැන කියනවනම් ප්‍රධාන වශයෙන් මාදිලි 3යි

1. ලංකාවේ බලයලත් නියෝජිතයන් වන United Motors ගෙන්වන මාදිලිය

මේක තමයි රූට් දුවන බස් වල වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ. මිල ගණන් අඩු නිසා සහ නඩත්තු වියදම් අඩු එන්ජිමක් එක්ක එන නිසා මේ මාදිලිය ගොඩක් ප්‍රසිද්දයි කියල තමයි මටනම් හිතෙන්නේ .

හැබැයි ඉතින් සැප පහසුව, උපාංග අතින් නම් මාදිලි 3න් අවම අගය තියෙන්නේ මේකට තමයි. අනිත් මාදිලි වල තියෙන Air suspension සහ වඩාත් සුවපහසු suspension පද්ධති මෙම මාදිලියේ දකින්න ලැබෙන්නේ නෑ . ඒ නිසා ගැස්සෙන පැද්දෙන ගතියනම් ටිකක් වැඩියි.

ආසන ගැන කියනවනම් අනිත් මාදිලි වල වගේම හොඳ ආසන මෙම මාදිලියටත් එනවා. මෙම මාදිලියේත් සමහර බස් මම දැකල තියෙනවා සකස් කල නොහැකි ආසන එන (සිංහලෙන්ම කිව්වොත් adjustable නැති )

මෙහි A/C පද්දතියත් එන්නේ manual ආකාරයේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ

බස් එක පිටත පෙනුම ගැන කියනවනම් ඔය උඩින්ම දාල තියෙන්නේ මේ මාදිලියේ බස් එකක්.

නිෂ්පාදිත රට ගැන මත දෙකක් තියෙනවා. සමහරු මේක මැලේසියා වේ නිෂ්පාදනයක් කියල කියනවා. එත් නියෝජිතයන්ට අනුවනම් මේක හදන්නෙත් ජපානේ

2. Australian Model

මේ මාදිලිය ගෙන්නන්නේ ඕස්ට්‍රේලියාවෙන්, ගෙන්වන රටේ වෙනසට අමතරව මට පේන විදිහටනම් මේකයි ඊළඟට කියන්න යන ජපානයෙන් ගෙන්වන මාදිලියයි අතර ලොකු වෙනසක් නෑ

බස් එකේ බඳ ප්‍රදේශයේ EMERGENCY EXIT යන වචන සමග ඊට යටින් කොක්කක් හෝ දෙකක් තිබීමත් බස් එකේ පිටුපස තනි දොරක් සමග tow hook එකක් තිබීමත් තමයි මටනම් පෙනෙන වෙනස්කම් . උඩින් කියපු මැලේසියන් එකට වඩානම් මුනෙත් පොඩි වෙනසක් තියෙනවා. දොරත් වෙනස් . හැබැයි ජපන් එකෙත් මේ මුණ සහ දොර මේ ආකාරයටම එනවා දැකගන්න පුළුවන්.

මගියෝ වන අපිට වැදගත් වෙනස තමයි මේකේ සැප පහසුව හොඳයි මැලේසියන් එකට වඩා . මාත් මේ බස් එකක ගියේ එක දවසයි , ඒ නිසා වැඩි යමක් කියන්න නම් දන්නේ නෑ .

3. ජපානයෙන් ආනයනය කරන මාදිලිය.

ලංකාවේ දෙවනියට වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ මේක , සපපහසුව ඉතාමත් හොඳයි මේ බස් එකෙත් ආසන 29, 33 මාදිලි දෙකක් එනවා, ඊට අමතරව විවිධ වෙනස් කම් සහිත මාදිලි විශාල ගණනක් දැකගන්න පුළුවන්. ඒ හැම එකකම අපිට වැදගත් දේ වෙන සැප පහසුව නම් එක වගේම හොඳ මට්ටමක තියෙනවා. ආසන 25 එකකුත් එනවා හැබැයි සාපේක්ෂව ටිකක් අඩුයි

පේනවනේ එකකින් එකකට වෙනස් හැබැයි මේ ඔක්කොම ජපන් රෝසා බස් ම තමයි. අකුලන දොර , එලියට ඇරෙන වර්ගයේ දොර, පිටුපස තනි දොර, දොර දෙක එහෙමත් නැත්නම් පිටුපස දොරක් නැති ( ඩිකිය සහිත)

වගේ එක එක මාදිලි වලින් මේවා දැකගන්න පුළුවන්.

මැලේසියන් බස් එක වගේ නෙවෙයි digital climate control A/C එකකුත් මෙම බස් වල දැකගන්න පුළුවන්. ඒ නිසා A/C එක වඩාත් හොඳින් පාලනය වෙන සැප පහසු ගතිය හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්.

පොදුවේ මේ බස් මාදිලි හැම එකකම මෙන්න මේ ලක්ෂණ දැකගන්න පුළුවන්,

ආසන- ඉතාමත් හොඳ කියල හඳුන්වන්න බැරි උනත් හොඳ තත්වයේ උස සහ පළල තියෙන අසන සැකැස්මක් මෙම බස් වල දැක ගන්න පුළුවන්. ආසන අතර පරතරයත් හොඳ මට්ටමක තියෙන නිසා ඉදිරියෙන් ඇති ආසනයේ දණහිස වදින්නේ නැතිව පහසුවෙන් යන්නත් පුළුවන්.

A/C-ඉතාමත් හොඳ තත්වයේ වායු සමීකරණ පද්දතියකින් යුක්තයි. බස් රථයේ වීදුරුව අසල, මැද , ඉදිරිපස, පිටුවස යන ඕනිම කෙනෙක්ට හොඳින් සිසිලස දැනෙන ආකාරයෙන් මෙය සකස් කර තිබෙනවා.

එත් ආසන 33 මාදිලියේනම් පිටුපසට A/C මදි කියල ඇතැම් අය කියනවා මට ඇහිලා තියෙනවා, මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ.

වැදගත්ම කොටස. මගියෙක් විදිහට උපරිම සැප පහසුවක් ඇතිව මෙම බස් එකක යනවනම් අපි යන්න ඕනි කොහොමද

ඔබ යන්නේ තනියෙන් නම් හැම වෙලාවේම වම පැත්තේ තනි සීට් එකක යන්න. යාබද අසුනේ ඉන්න කෙනා ඇගේ ගෑවෙන ඉඩ අඩුයි. සහ ඉඳගන්න වගේම බහින එක සාපේක්ෂව ලේසියි.

පිටුපස රෝදය උඩ ආසන දෙකක් තියෙනවා, ඒ දෙක මගහරින්න.

bag අරන් යනවනම් , සාමාන්‍ය මට්ටමේ backpack එකක් ඉතාම පහසුවෙන් සීට් එක යට තියාගන්න පුළුවන් . ලැප්ටොප් bag එකකුත් තියෙනවනම් සීට් දෙක අතර තියෙන මෙන්න මේ විදිහට පහසුවෙන් අරන් යන්න පුළුවන්.

A/C කවුළු - ඔබට උඩින් තියෙන කවුළු දෙකෙන් ඉදිරියෙන් තියෙන කවුළුව තමන් ඉන්න පැත්තට හරවාගෙන අනිත් එක ඔබේ යාබද අසුනේ මගියාට ඉතුරු කරන්න ( වීදුරුව අයිනේ සීට් එකේ යනවනම්) මේ විදිහට පාවිච්චි කිරීමෙන් එක එල්ලේ ඔලුවට A/C වදින එක වළක්වාගන්න පුළුවන් .

අනික අන්තිම සීට් එකට කලින් තියෙන සීට් එකේ යනවනම් මතක තියාගන්න එතන තියෙන කවුළු දෙකෙන් ඉදිරිපස කවුළුවෙන් විතරයි හරියට A/C එක එන්නේ . දෙවැනි එක හරියට වැඩ කරන්නේ නැ. රෝසා හැම මාදිලියකටම මේක පොදුයි.

හොඳම සීට් එක -------

අන්තිම සීට් එකට කලින් පේලියේ වම පැත්තේ තනි සීට් එක. උඩ කියපු A/C ප්‍රශ්නයනම් තියෙනවා තමයි. එත් හරි කවුළුව හරවගත්තම ඒ ගැටලුව නෑ , මෙතන හොඳ වෙන්න හේතුව තමයි A/C කවුළුව අනිත් සීට් වල කවුළු වලට වඩා ටිකක් ඉදිරියෙන් පිහිටලා තියෙන එක. ඒ නිසා එක එල්ලේ ඔලුවටම A/C වදින්නේ නැ.

ඊට අමතරව වම පැත්තේ අයිනේ දෙර ලඟම සීට් එකයි රෝදේ උඩ සීට් එකයි ඇරෙන්න අනිත් සීට් ටිකත් හොඳයි .

අන්තිමට කියන්න ඕනි කොළඹ නුවර වගේ වාහන වැඩි, වංගු සහිත, කඳු තියෙන පාරවල් වලට හොඳට ගැලපෙනවා කියල දැනෙන බස් එකක්. ඒ නිසා ඔබ බස් පෝලිමේ ඉන්නවනම්. වෙනත් බස් එකක් නම් ඇවිත් තියෙන්නේ ( ජර්නි K වගේ ලොකු එකක් නම්) පොඩ්ඩක් ඉඳල බෝල රෝසා එකක ආවට පාඩුවක් නැ . මොකද අනිවාර්යෙන් ටික දුරක් යනකොට බෝල රෝසා එක ලොකු බස් එක ඉස්සර කරලා යනවා.

ගත්තේ මගේම බ්ලොග් එකෙන්

[QUOTE="ucakila, post: 22298558, member: 25406"] [b]බස් කතා 01 - බෝල රෝසා[/b] [SIZE="3"]ලංකාවේ බස් ගැන ලියන, බස් වල ඡායාරූප පලකරන ෆේස්බුක් page , බ්ලොග් ඕනි තරම් තියෙනවා. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම උනන්දුවක් දක්වපු මාතෘකාවක් වෙච්ච බස් ගැන මම ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ . ඒ කොහොම උනත් ඒ ලියන හැම කෙනාම ලියන්නේ බස් එකේ තාක්ෂණික පැත්ත , භාවිතයේ දී අයිතිකරුවන්ට එන ප්‍රශ්න, අත්දැකීම් , එතකොට බස් කර්මාන්තයේ කතන්දර වගේ දේවල් . ඒ පිටුවල ඉන්න ගොඩක් අය බස් අයිතිකරුවන්, බස් වල සේවය කරන අය නිසා ඇත්තටම ඒක එහෙම වෙන එක පුදුමයක් නෑ . ඒත් බස් වලට කැමති , බස් වල නිතර යන මම වගේ මගීන් ගේ පැත්තෙන් බස් ගැන ලිව්වොත් ...... ඒක වෙනස් දෙයක් වෙයි. ඒ නිසා මම පටන්ගන්නවා ලියන්න බස් ගැන. මට බස් ගැන තාක්ෂණික දැනුමක් නම් ලොකුවට නෑ , ඒ නිසා ඒ ගැන ලියන්නේ නෑ. වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් මේ ගමන්ම කියනවා.. මුලින්ම මගේ මතය කියලම පටන්ගන්නම්. ඔය ඉන්දියාවෙන් ගෙන්නන LEYLAND, TATA එතකොට ලඟදි ඉඳන් එන EICHER එහෙම (සාමාන්‍ය සේවා වලට යොදවන වායු සමීකරණය නැති බස් ) මගේ මතය අනුවනම් බස් නෙවෙයි . ඒවා ජනෙල් , සිට් හයි කරපු ලොරි. මිනිස්සු ප්‍රවාහනය කරන්න මේවා ගැලපෙන්නේ නෑ කියල තමයි මමනම් විශ්වාස කරන්නේ. එත් ඉතින් ලංකාවේ ආර්ථිකයත් එක්ක අපිට වෙන විකල්පයක් තියෙනවද කියලත් ගැටළුවක් තියෙනවා. කොහොම උනත් මේ කියපු බස් ගැන මගේ කැමැත්තක් නැති නිසා ඒ ගැනනම් මම ලියන්නේ නෑ .. මුලින්ම ලියන්නම් ලංකාවේ A/C රූට් වල වැඩියෙන්ම ජනප්‍රිය උන බස් එකක් ගැන. මම නිතර කොළඹ නුවර යැවෙන කෙනෙක්. යන්නේ A/C බස් වල විතරයිම කිව්වොත් බොහෝ දුරට නිවැරදියි. අන්න ඒ නිසා මටත් නිතර මුණගැහෙන බස් එකක්.. බස් එක තමයි.......... Mitsubishi Fuso , Rosa එහෙමත් නැතුව ලංකාවේ බාසාවෙන් කියනවනම් බෝල රෝසා . මෙන්න මේක තමයි බස් එක [IMG]http://www.lankaholidays.com/pics/30192/IMG_2606.JPG[/IMG] දැකපු ගමන් දන්නවනේ බස් එක. මේ බස් එක ගැන කියනවනම් මේකේ ආසන 29 සහ 33 කියන මාදිලි දෙක තමයි ලන්කාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මාදිලි ගැන කියනවනම් ප්‍රධාන වශයෙන් මාදිලි 3යි 1. ලංකාවේ බලයලත් නියෝජිතයන් වන United Motors ගෙන්වන මාදිලිය මේක තමයි රූට් දුවන බස් වල වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ. මිල ගණන් අඩු නිසා සහ නඩත්තු වියදම් අඩු එන්ජිමක් එක්ක එන නිසා මේ මාදිලිය ගොඩක් ප්‍රසිද්දයි කියල තමයි මටනම් හිතෙන්නේ . හැබැයි ඉතින් සැප පහසුව, උපාංග අතින් නම් මාදිලි 3න් අවම අගය තියෙන්නේ මේකට තමයි. අනිත් මාදිලි වල තියෙන Air suspension සහ වඩාත් සුවපහසු suspension පද්ධති මෙම මාදිලියේ දකින්න ලැබෙන්නේ නෑ . ඒ නිසා ගැස්සෙන පැද්දෙන ගතියනම් ටිකක් වැඩියි. ආසන ගැන කියනවනම් අනිත් මාදිලි වල වගේම හොඳ ආසන මෙම මාදිලියටත් එනවා. මෙම මාදිලියේත් සමහර බස් මම දැකල තියෙනවා සකස් කල නොහැකි ආසන එන (සිංහලෙන්ම කිව්වොත් adjustable නැති ) මෙහි A/C පද්දතියත් එන්නේ manual ආකාරයේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ [IMG]https://www.busnews.com.au/media/13354223/rosa2.gif[/IMG] බස් එක පිටත පෙනුම ගැන කියනවනම් ඔය උඩින්ම දාල තියෙන්නේ මේ මාදිලියේ බස් එකක්. නිෂ්පාදිත රට ගැන මත දෙකක් තියෙනවා. සමහරු මේක මැලේසියා වේ නිෂ්පාදනයක් කියල කියනවා. එත් නියෝජිතයන්ට අනුවනම් මේක හදන්නෙත් ජපානේ 2. Australian Model මේ මාදිලිය ගෙන්නන්නේ ඕස්ට්‍රේලියාවෙන්, ගෙන්වන රටේ වෙනසට අමතරව මට පේන විදිහටනම් මේකයි ඊළඟට කියන්න යන ජපානයෙන් ගෙන්වන මාදිලියයි අතර ලොකු වෙනසක් නෑ [IMG]https://images.pickles.com.au/image/upload/w_2000/c_scale,g_south_east,l_pickles-logo-white_mipoap,o_60,w_0.4,fl_relative,x_0.02,y_0.02,fl_region_relative/v1/8364503.jpg[/IMG] බස් එකේ බඳ ප්‍රදේශයේ EMERGENCY EXIT යන වචන සමග ඊට යටින් කොක්කක් හෝ දෙකක් තිබීමත් බස් එකේ පිටුපස තනි දොරක් සමග tow hook එකක් තිබීමත් තමයි මටනම් පෙනෙන වෙනස්කම් . උඩින් කියපු මැලේසියන් එකට වඩානම් මුනෙත් පොඩි වෙනසක් තියෙනවා. දොරත් වෙනස් . හැබැයි ජපන් එකෙත් මේ මුණ සහ දොර මේ ආකාරයටම එනවා දැකගන්න පුළුවන්. මගියෝ වන අපිට වැදගත් වෙනස තමයි මේකේ සැප පහසුව හොඳයි මැලේසියන් එකට වඩා . මාත් මේ බස් එකක ගියේ එක දවසයි , ඒ නිසා වැඩි යමක් කියන්න නම් දන්නේ නෑ . 3. ජපානයෙන් ආනයනය කරන මාදිලිය. ලංකාවේ දෙවනියට වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ මේක , සපපහසුව ඉතාමත් හොඳයි මේ බස් එකෙත් ආසන 29, 33 මාදිලි දෙකක් එනවා, ඊට අමතරව විවිධ වෙනස් කම් සහිත මාදිලි විශාල ගණනක් දැකගන්න පුළුවන්. ඒ හැම එකකම අපිට වැදගත් දේ වෙන සැප පහසුව නම් එක වගේම හොඳ මට්ටමක තියෙනවා. ආසන 25 එකකුත් එනවා හැබැයි සාපේක්ෂව ටිකක් අඩුයි [IMG]https://i.ytimg.com/vi/4I-qLCDkoZ8/hqdefault.jpg[/IMG] [IMG]https://sc01.alicdn.com/kf/HTB1QwH6KVXXXXa6XXXXq6xXFXXXc/MITSUBISHI-ROSA-BUS-29-SEATS-4M50-ENGINE.jpg_350x350.jpg[/IMG] [IMG]http://res0.graysonline.com/handlers/imagehandler.ashx?t=sh&id=7742552&s=o&index=0&ts=635581016814170000[/IMG] [IMG]https://cdn-www.cardealpage.com/carimage/17107779/03.png[/IMG] පේනවනේ එකකින් එකකට වෙනස් හැබැයි මේ ඔක්කොම ජපන් රෝසා බස් ම තමයි. අකුලන දොර , එලියට ඇරෙන වර්ගයේ දොර, පිටුපස තනි දොර, දොර දෙක එහෙමත් නැත්නම් පිටුපස දොරක් නැති ( ඩිකිය සහිත) වගේ එක එක මාදිලි වලින් මේවා දැකගන්න පුළුවන්. මැලේසියන් බස් එක වගේ නෙවෙයි digital climate control A/C එකකුත් මෙම බස් වල දැකගන්න පුළුවන්. ඒ නිසා A/C එක වඩාත් හොඳින් පාලනය වෙන සැප පහසු ගතිය හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්. [IMG]http://www.carsaleinsrilanka.com/wp-content/uploads/2014/09/MITSUBISHI-ROSA-BUS-FOR-SALE-dashboard.jpeg[/IMG] පොදුවේ මේ බස් මාදිලි හැම එකකම මෙන්න මේ ලක්ෂණ දැකගන්න පුළුවන්, ආසන- ඉතාමත් හොඳ කියල හඳුන්වන්න බැරි උනත් හොඳ තත්වයේ උස සහ පළල තියෙන අසන සැකැස්මක් මෙම බස් වල දැක ගන්න පුළුවන්. ආසන අතර පරතරයත් හොඳ මට්ටමක තියෙන නිසා ඉදිරියෙන් ඇති ආසනයේ දණහිස වදින්නේ නැතිව පහසුවෙන් යන්නත් පුළුවන්. [IMG]https://4.bp.blogspot.com/-60shWQhuxtI/Wc-uhwRZ5aI/AAAAAAAAApw/qrvwkk9t5A4leI_slP2_c0C-g5vHocN2QCLcBGAs/s320/IMG_20170917_134241.jpg[/IMG] [IMG]http://www.batfa.com/photo-used-bus-mitsubishi-rosa-2004-beige.files/Rosa2004White+Beige-interior.jpg[/IMG] A/C-ඉතාමත් හොඳ තත්වයේ වායු සමීකරණ පද්දතියකින් යුක්තයි. බස් රථයේ වීදුරුව අසල, මැද , ඉදිරිපස, පිටුවස යන ඕනිම කෙනෙක්ට හොඳින් සිසිලස දැනෙන ආකාරයෙන් මෙය සකස් කර තිබෙනවා. එත් ආසන 33 මාදිලියේනම් පිටුපසට A/C මදි කියල ඇතැම් අය කියනවා මට ඇහිලා තියෙනවා, මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ. වැදගත්ම කොටස. මගියෙක් විදිහට උපරිම සැප පහසුවක් ඇතිව මෙම බස් එකක යනවනම් අපි යන්න ඕනි කොහොමද ඔබ යන්නේ තනියෙන් නම් හැම වෙලාවේම වම පැත්තේ තනි සීට් එකක යන්න. යාබද අසුනේ ඉන්න කෙනා ඇගේ ගෑවෙන ඉඩ අඩුයි. සහ ඉඳගන්න වගේම බහින එක සාපේක්ෂව ලේසියි. පිටුපස රෝදය උඩ ආසන දෙකක් තියෙනවා, ඒ දෙක මගහරින්න. bag අරන් යනවනම් , සාමාන්‍ය මට්ටමේ backpack එකක් ඉතාම පහසුවෙන් සීට් එක යට තියාගන්න පුළුවන් . ලැප්ටොප් bag එකකුත් තියෙනවනම් සීට් දෙක අතර තියෙන මෙන්න මේ විදිහට පහසුවෙන් අරන් යන්න පුළුවන්. [IMG]https://1.bp.blogspot.com/-OOvQ7bvePMA/Wc-w9j3MvuI/AAAAAAAAAp8/x8izCbQx7G87lf2Sv0gssF2b2JFcuTN5QCLcBGAs/s1600/IMG_20170924_133232_01.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-Dv3TamOuVpk/Wc-xAIBBp6I/AAAAAAAAAqA/D4-t7nLSQAMDTvvOtiQu_7l-yNnUriLyACLcBGAs/s1600/IMG_20170924_133248.jpg[/IMG] A/C කවුළු - ඔබට උඩින් තියෙන කවුළු දෙකෙන් ඉදිරියෙන් තියෙන කවුළුව තමන් ඉන්න පැත්තට හරවාගෙන අනිත් එක ඔබේ යාබද අසුනේ මගියාට ඉතුරු කරන්න ( වීදුරුව අයිනේ සීට් එකේ යනවනම්) මේ විදිහට පාවිච්චි කිරීමෙන් එක එල්ලේ ඔලුවට A/C වදින එක වළක්වාගන්න පුළුවන් . අනික අන්තිම සීට් එකට කලින් තියෙන සීට් එකේ යනවනම් මතක තියාගන්න එතන තියෙන කවුළු දෙකෙන් ඉදිරිපස කවුළුවෙන් විතරයි හරියට A/C එක එන්නේ . දෙවැනි එක හරියට වැඩ කරන්නේ නැ. රෝසා හැම මාදිලියකටම මේක පොදුයි. හොඳම සීට් එක ------- අන්තිම සීට් එකට කලින් පේලියේ වම පැත්තේ තනි සීට් එක. උඩ කියපු A/C ප්‍රශ්නයනම් තියෙනවා තමයි. එත් හරි කවුළුව හරවගත්තම ඒ ගැටලුව නෑ , මෙතන හොඳ වෙන්න හේතුව තමයි A/C කවුළුව අනිත් සීට් වල කවුළු වලට වඩා ටිකක් ඉදිරියෙන් පිහිටලා තියෙන එක. ඒ නිසා එක එල්ලේ ඔලුවටම A/C වදින්නේ නැ. ඊට අමතරව වම පැත්තේ අයිනේ දෙර ලඟම සීට් එකයි රෝදේ උඩ සීට් එකයි ඇරෙන්න අනිත් සීට් ටිකත් හොඳයි . අන්තිමට කියන්න ඕනි කොළඹ නුවර වගේ වාහන වැඩි, වංගු සහිත, කඳු තියෙන පාරවල් වලට හොඳට ගැලපෙනවා කියල දැනෙන බස් එකක්. ඒ නිසා ඔබ බස් පෝලිමේ ඉන්නවනම්. වෙනත් බස් එකක් නම් ඇවිත් තියෙන්නේ ( ජර්නි K වගේ ලොකු එකක් නම්) පොඩ්ඩක් ඉඳල බෝල රෝසා එකක ආවට පාඩුවක් නැ . මොකද අනිවාර්යෙන් ටික දුරක් යනකොට බෝල රෝසා එක ලොකු බස් එක ඉස්සර කරලා යනවා. [/SIZE] ගත්තේ මගේම බ්ලොග් එකෙන් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom