බස් කාරයො සටන දිනයි පොන්න NPP ආන්ඩුවට ගු යයි🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    බස් තොරොම්බල් පොලිසියෙන් ගැලවිල්ල කල් දමයි.. වර්ජනය අත්හිටුවයි..

    image_345d3862e2.jpg

    රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද පැවති සාකච්ඡාව සාර්ථක වූ බව පෞද්ගලික බස් සංගම් පවසයි.

    ඒ අනුව අද දිනයේ දීප ව්‍යාප්තව සැලසුම් කර ඇති වැඩවර්ජනය ඉදිරියට ගෙන නොයාමට සංගම් තීරණය කර ඇත.

    පොලිසිය බස්රථවලට අනවශ්‍ය බලපෑම් එල්ල කරන බවට විරෝධය පළ කරමින් වර්ජනයක් දියත් කිරීමට බස් සංගම් මුලින් තීරණය කර තිබුණි.

    මෙම තත්ත්වය මත බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවිය

    එම සාකච්ඡාවලදී රථවාහන මෙහෙයුමට අනුකූල වීම සඳහා පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක සහන කාලයක් ලබා දී
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    පච ලපයා
     
    • Haha
    Reactions: 2osama