අනිවාර්යෙන් ඉහළ දාන්න වෙනවා ඉතින්. බස් ගාස්තු නෙවෙයි අනිත් හැම ප්‍රවාහන ගස්තුවක්ම ඉහල දාන්න වෙනවා..
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Jun 26, 2022 #21 අනිවාර්යෙන් ඉහළ දාන්න වෙනවා ඉතින්. බස් ගාස්තු නෙවෙයි අනිත් හැම ප්‍රවාහන ගස්තුවක්ම ඉහල දාන්න වෙනවා..
kasun090354t Well-known member Aug 21, 2011 24,310 36,417 113 කෑගල්ල Jun 26, 2022 #23 TonyMontana83 said: ප්‍රයිවට් වෙනුවට සීටීබී දාල දුවන්න බෑ බං. කොච්චර පොඩ්ඩ ප්‍රමාණෙද ctb තියෙන්නෙ ප්‍රයිවට් එක්ක බලද්දි Click to expand... ඔව්. මන් නිකන් කිවේ. කොහොමත් මේ ටික ctb විතරයි දිවේ. උබ දන්නවද ඊළඟට මොකද වෙන්නේ කියලා ctb උන්ට දුවන්න බඩු නෑ. ටයර් නෑ කියලා දැන් අපියන බස් එක අයින් කරලා ළග දුවන එකක් දළ දුවන්නේ. එකත් කෙල උනාම මොකද කරන්නේ.
TonyMontana83 said: ප්‍රයිවට් වෙනුවට සීටීබී දාල දුවන්න බෑ බං. කොච්චර පොඩ්ඩ ප්‍රමාණෙද ctb තියෙන්නෙ ප්‍රයිවට් එක්ක බලද්දි Click to expand... ඔව්. මන් නිකන් කිවේ. කොහොමත් මේ ටික ctb විතරයි දිවේ. උබ දන්නවද ඊළඟට මොකද වෙන්නේ කියලා ctb උන්ට දුවන්න බඩු නෑ. ටයර් නෑ කියලා දැන් අපියන බස් එක අයින් කරලා ළග දුවන එකක් දළ දුවන්නේ. එකත් කෙල උනාම මොකද කරන්නේ.
Sen-lu Well-known member Mar 13, 2019 13,722 34,224 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jun 26, 2022 #24 kasun090354t said: ඔව්. මන් නිකන් කිවේ. කොහොමත් මේ ටික ctb විතරයි දිවේ. උබ දන්නවද ඊළඟට මොකද වෙන්නේ කියලා ctb උන්ට දුවන්න බඩු නෑ. ටයර් නෑ කියලා දැන් අපියන බස් එක අයින් කරලා ළග දුවන එකක් දළ දුවන්නේ. එකත් කෙල උනාම මොකද කරන්නේ. Click to expand... උඩ බලාගෙන ඉන්න තමා වෙන්නෙ Reactions: kasun090354t
kasun090354t said: ඔව්. මන් නිකන් කිවේ. කොහොමත් මේ ටික ctb විතරයි දිවේ. උබ දන්නවද ඊළඟට මොකද වෙන්නේ කියලා ctb උන්ට දුවන්න බඩු නෑ. ටයර් නෑ කියලා දැන් අපියන බස් එක අයින් කරලා ළග දුවන එකක් දළ දුවන්නේ. එකත් කෙල උනාම මොකද කරන්නේ. Click to expand... උඩ බලාගෙන ඉන්න තමා වෙන්නෙ