Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බස් ගාස්තු 20% කින් ඉහළට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් ගාස්තු 20% කින් ඉහළට

බස් ගාස්තු 20% කින් ඉහළට ... විදුලි ගාස්තුවද ඉහළ යන ලකුණු ?

බස් ගාස්තු ඉහළ නැංවීමට බලධාරීන් විසින් අවසර ලබාදුන් හෙයින් පුද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද සවස බලධාරීන් සමග පැවති හමුවේදී අවම බස් ගාස්තුව රු.9.00 ක් දක්වා ඉහළ නැංවීමටත්, සමස්තයක් ලෙස බස් ගාස්තු 20% න් ඉහළ නැංවීමටත් එකඟතාව හිමිවූ බව ඔහු සඳහන් කළේය.

එසේම වැඩිවන පුද්ගලික බස් ගාස්තුවලට සාපේක්ෂව ලංගම බස් ගාස්තුද 20% න් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එබැවින් මිල සංශෝධනය පුද්ගලික හා ලංගම බස් රථ සඳහා එකසේ පොදුය.

විදුලි ගාස්තු

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නැංවීමට තීරණය කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එහෙත් විදුලි ඒකකයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ රු.3.00 ක් වැනි මුදලකට බවත්,මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

ඒ අනුව විදුලි මිල සංශෝධනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් වන මහජන උපයෝගිතා කොමිසම වෙත තොරතුරු ලබාදී තිබේ.

එම තොරතුරු සැලකිල්ලට ගනිමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

Source:

http://www.elakiri.com/forum/showthread.php?t=1350592

කෝ මේ පො**ය ?

[QUOTE="mldarshana, post: 12086005, member: 25657"] [b]බස් ගාස්තු 20% කින් ඉහළට[/b] [COLOR=Red][B][B][SIZE=5]බස් ගාස්තු 20% කින් ඉහළට ... විදුලි ගාස්තුවද ඉහළ යන ලකුණු[/SIZE][/B][/B][/COLOR] [B][SIZE=5][COLOR=Red]?[/COLOR][/SIZE][/B] [SIZE=4]බස් ගාස්තු ඉහළ නැංවීමට බලධාරීන් විසින් අවසර ලබාදුන් හෙයින් පුද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. අද සවස බලධාරීන් සමග පැවති හමුවේදී අවම බස් ගාස්තුව රු.9.00 ක් දක්වා ඉහළ නැංවීමටත්, සමස්තයක් ලෙස බස් ගාස්තු 20% න් ඉහළ නැංවීමටත් එකඟතාව හිමිවූ බව ඔහු සඳහන් කළේය. එසේම වැඩිවන පුද්ගලික බස් ගාස්තුවලට සාපේක්ෂව ලංගම බස් ගාස්තුද 20% න් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එබැවින් මිල සංශෝධනය පුද්ගලික හා ලංගම බස් රථ සඳහා එකසේ පොදුය. [/SIZE][SIZE=5][COLOR=Red][B]විදුලි ගාස්තු[/B][/COLOR][/SIZE] [SIZE=4] ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නැංවීමට තීරණය කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. එහෙත් විදුලි ඒකකයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ රු.3.00 ක් වැනි මුදලකට බවත්,මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් හෙතෙම එහිදී පෙන්වාදුන්නේය. ඒ අනුව විදුලි මිල සංශෝධනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් වන මහජන උපයෝගිතා කොමිසම වෙත තොරතුරු ලබාදී තිබේ. එම තොරතුරු සැලකිල්ලට ගනිමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. [/SIZE] Source: [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1350592[/URL] [SIZE=4][COLOR=Red][B]කෝ මේ පො**ය ?[/B][/COLOR][/SIZE] :angry::frown: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom