බස් ගාස්තු 20% කින් ඉහළට

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස් ගාස්තු 20% කින් ඉහළට

    බස් ගාස්තු 20% කින් ඉහළට ... විදුලි ගාස්තුවද ඉහළ යන ලකුණු ?


    බස් ගාස්තු ඉහළ නැංවීමට බලධාරීන් විසින් අවසර ලබාදුන් හෙයින් පුද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    අද සවස බලධාරීන් සමග පැවති හමුවේදී අවම බස් ගාස්තුව රු.9.00 ක් දක්වා ඉහළ නැංවීමටත්, සමස්තයක් ලෙස බස් ගාස්තු 20% න් ඉහළ නැංවීමටත් එකඟතාව හිමිවූ බව ඔහු සඳහන් කළේය.

    එසේම වැඩිවන පුද්ගලික බස් ගාස්තුවලට සාපේක්ෂව ලංගම බස් ගාස්තුද 20% න් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එබැවින් මිල සංශෝධනය පුද්ගලික හා ලංගම බස් රථ සඳහා එකසේ පොදුය.

    විදුලි ගාස්තු

    ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නැංවීමට තීරණය කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    එහෙත් විදුලි ඒකකයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ රු.3.00 ක් වැනි මුදලකට බවත්,මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

    ඒ අනුව විදුලි මිල සංශෝධන‍යක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් වන මහජන උපයෝගිතා කොමිසම වෙත තොරතුරු ලබාදී තිබේ.

    එම ‍තොරතුරු සැලකිල්ලට ගනිමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.


    Source:
    adaderana.lk

    Boruwata higanno wage anduwata baninna epa. meken bus gasthu wage ewa wadi wenne naha. car thiyan inna ayanam tikak wadi pura wada karala wadi pura hoyala thel gaha ganna. Loka welada pole mila palanaya karanna anduwata baha. eka therum aran inne. boruwata aduwata karanna deyak naha.

    wadi wenne naha kiyala thiyenne. boru katha pathuranna epa.

    car ekak pawichchi karana ekata 12 k mokakda.

    office yana aya yanne bus walane. bus gasthu wadi wenne naha. kiyana de therum ganin modayek nowi

    http://www.elakiri.com/forum/showthread.php?t=1350592


    කෝ මේ පො**ය ? :angry::frown:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ahh ela ela asia epic fail :lol:

    attachment.php


    cntrl+c= here :D http://www.elakiri.com/forum/showthread.php?t=1352024
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    rataka sanwardanaya manina mimmakda me bus gasthu?hitu kiyala wadi una.dan ithin adiwege bus eke giya eunta virawagena thama inna wenne.apita nam kakul haiya thiyenakam pagana ekane?????????????????????????????????
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    mata tiyena prasne koheda thel valin lankave viduliya duwanne kiyana eka....apita vessa nathi unot davasakata 1 hour light kapanava... mun me boru talk danava
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    කෝ ආණ්ඩුව දෙනවා කිව්ව ඉන්දන සහනදාරය????. අන්තිමේ ඒකත් දීල තියෙන්නේ අපිටමය්.... මුන්ට වැහි නැති හෙනම ගහන්න ඕනේ ...:angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: mldarshana

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි,
    සංවර්දන අරව මේවා වෑඩි වෙන්නේ,
    ලංකාවේ අපේ ලංකාවේ!!!!!

    ...වේවා අපේ පොන්ස් රජානන්ට!