බස් ගැමුණුට ලපයා බය වෙයිද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    ඔන්න ලපයෝ පෙන්නපන් උඹේ කොන්ද පන තියෙනවා කියලා... තෝ මේකෙත් අඩියක් ආපස්සට ගත්තා කියන්නේ තෝ මහ වේසිගේ පුතෙක්.. එච්චරයි!
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනික් බස් සංගම් නං කතාවක් නෑ නේද.

    ඔය බස් ගැමුණුගේ බස් සංගමේ තමයි මයිත්‍රී ජනාධිපති උන 2015 ජනාධිපතිවරණය වෙලේ කැම්පේන් එකේ සෑහෙන්න බරක් ඇද්දේ.

    කොළඹ ඉදන් ඈත ගම් වලට පෝස්ටර් බැනර් ලීෆ්ලට් සෑහෙන්න යැව්වේ බස් වල දාලා පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පළේ ඉදන්
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Government should not do poor program implementations unless proper planning. Then it is not the government, but the poor ordinary people are to suffer.
    Government's poor conduction motivates Wrongdoers in society.