බස් නැවතුම්පොළකදී පුද්ගලයෙකුට මන්නා ප්‍&

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    බස් නැවතුම්පොළකදී පුද්ගලයෙකුට මන්නා ප්‍&

    2907-man-attacked-knife.jpg

    අන්තර්ජාලයට එක්කල පුද්ගලයාගේ සටහනට අනුව නාවලපිටිය නගරයේයැයි පැවසෙන ප්‍රදේශයකදී පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවූ බහින්බස්වීමක් පිළිබඳව වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වෙමින් පවතිනවා.

    ජංගම දුරකථනයකින් පටිගත කොට ඇති මෙම වීඩියෝවේ පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට මන්නයක් වැනි යමකින් දරුණු ලෙස කිහිපවතාවක්ම පහර දෙනවා.

    එම අවස්ථාවේදී අසල සිටි පිරිස විසින් පහර දීම නතර කරන ලෙසට පවසන අතර අන්තර්ජාලය වෙත මුදා හැර ඇති එම වීඩියෝව පහතින් නරඹන්න..

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ane yako... Ne video eka upload kare mage friend kenek. Dan dawas ganakata kalin. Me video eke inna dennatama mental case ekak thiyenawa. Nawalapitiye aya aduranawath athi.
    Meka Tamil ewun chande dinuwa kiyana magulak newei. Podi case ekak witharai. Ekath chande ta kalin

    Date eka balanna:

    uyhsYD8.jpg
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    ane yako... Ne video eka upload kare mage friend kenek. Dan dawas ganakata kalin. Me video eke inna dennatama mental case ekak thiyenawa. Nawalapitiye aya aduranawath athi.
    Meka Tamil ewun chande dinuwa kiyana magulak newei. Podi case ekak witharai. Ekath chande ta kalin

    Date eka balanna:

    uyhsYD8.jpg

    කවුද බන් දන්නේ හිරු එකේ දාලා තිබුනේ