බස් පිස්සන් සදහා පමනයි

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොහේ ගියත් SLTB තමා මචන්.PVT බස් එකක යන්නේ බොහෝම කලාතුරකින්.මට දිරවන්නෙම නැහැ ඔය යක්කු
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    Quote:
    Originally Posted by supun44
    Delft වල trip එකක් ගිහින් මාත් දවසක් මේ bus එකේ ආවා. හවස 6ට යාපනෙන් ආවෙ ගමන් මහන්සියටත් එක්ක හරකෙක් වගේ මම නිදාගත්තා තේ බොන්න නවත්තපු දෙපාරම බැස්සෙත් නෑ උදේ 8.30 දික්වැල්ලෙන් බහින කොට පැය 14.30ක් එකදිගට bus එකක ආපු හොද මතකයක් තියෙන්නෙ මට
    ගොඩක් හෙමින් වෙන්න ඇති මෙක එන්න ඇත්තෙ
    :P
    machan a dawaswala para hadala thibune ne vavuniya idan alimankadata yanakum patta charter bun:oo:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Senara Travels > Panadura-Kandy

    Isujith Enterprises(Sumali travels) > Panadura-Kandy

    Nawodya Travels > Ambilipitiya-Kandy

    Rockers > Matale-Colombo

    Sarath Express > Negambo-Kandy

    Dissanayake Travels > Avissawella-Kandy


    ඉස්සර ඉස්කෝලේ ‍යනකොට වැඩිපුරම ගි‍යේ ඔ‍ය බස්වල......:yes:

    me bus dekama dan nha sahodaraya, me mage yaaluwekge bus service ekak, ape ammata wagema eyalage ammatath cancer ekak haduna, ithin beth karanna bus dekama dunna, godakma wikunanda une ewa balanna kenek nathi una nisayi, ekama widiyata sticker karapu bus deka Baby Rosa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me bus dekama dan nha sahodaraya, me mage yaaluwekge bus service ekak, ape ammata wagema eyalage ammatath cancer ekak haduna, ithin beth karanna bus dekama dunna, godakma wikunanda une ewa balanna kenek nathi una nisayi, ekama widiyata sticker karapu bus deka Baby Rosa
    :dull::dull::dull:

    අඩේ.....මාර දුක්බර සිදුවීමක්නේ.......
    ඉස්සර උදේට ගොඩක් වෙලාවට ‍යන්නේ මේ බස් එකේ තම‍යි......
    උදේට මාවනැල්ලෙන් ඇද්දුවේ මට මතක විදි‍යට එකක් 6:15ට අනික 6:30ට......(මම ගි‍යේ 6:15ට ගි‍ය බස් එකේ)

    නුවර revision classes ති‍යන දවසට class ‍යන එවුන්ගෙන්ම‍යි පිරිලා ති‍යෙන්නේ.........