බස් ඵකක් ගිණි ගනී...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,081
    46,621
    113
    කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනි ගෙන විනාශ වී තිබේ.

    අද (10) අළුයම කොළඹින් පිටත් වී ඇති බස් රථය තුළ සිද්ධිය වන අවස්ථාවේදී මගීන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් හිඳ ඇති බවත් වාර්තා වේ.

    කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති නොමැත.

    ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව ඇති නමුත් ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

    සිද්ධිය සම්බන්ධව රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    • Like
    Reactions: haunte

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනි ගෙන විනාශ වී තිබේ.

    අද (10) අළුයම කොළඹින් පිටත් වී ඇති බස් රථය තුළ සිද්ධිය වන අවස්ථාවේදී මගීන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් හිඳ ඇති බවත් වාර්තා වේ.

    කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති නොමැත.

    ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව ඇති නමුත් ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

    සිද්ධිය සම්බන්ධව රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    jeppo eddi api kiwwa
     
    • Like
    • Haha
    Reactions: haunte and Thiefx

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගිනි ගනී කිව්වට අපිනෙ දන්නෙ වැඩේ.

    අපේ ජනාධිපති පත් වීමේ සතුටට අපි ගිනි තිව්වා. ✌🏼

    @Solo Rider තමයි අපේ ගිනි තියන ටීම් එකේ ලීඩර් 💪

    අපෙ එවුන් වැඩේ කාල කොම් රඩ්.😒

    මම කිවෙ කොලබ-යාපනෙ එකක් ගිනිතියන්න කියල.
    මුන් මේ ලොවෙත් නැති කබලක්නෙ කොරල තියෙන්නෙ.

    ඔන්න ඕක තමා ප්‍රස්නේ
     
    • Wow
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අපෙ එවුන් වැඩේ කාල කොම් රඩ්.😒

    මම කිවෙ කොලබ-යාපනෙ එකක් ගිනිතියන්න කියල.
    මුන් මේ ලොවෙත් නැති කබලක්නෙ කොරල තියෙන්නෙ.

    ඔන්න ඕක තමා ප්‍රස්නේ
    කොහෙද කිව්වේ කොළඹ යාපනේ කියල. දුර බස් එකක් කියලනේ කිව්වේ.