බස් රථයක් තුලදී දුෂණය වූ නිර්භායාව..

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    එහෙම වෙන්නෙ ඉතින් බලන කෝණය අනුව තමයි මට නම් පොටෝ දැක්කම දුකක් උප උපන් ආත්මෙක මෙහෙම දෙයක් නොවේවා කියල හිතෙනව මිසක් වෙන නම් දෙයක් හිතෙන් නැ...

    උබව දැක්කමත් මට ඒකමයි හිතෙන්නෙ බන්.. මේකේ කීදෙනෙක් අතින් උබව දූශනයවෙනවද දවසකට.. රෑ වෙද්දි උබේ පුකටත් නිවනක් නැතිව ඇතිනේ..

    නිර්භයා වගේ නමක් උබත් දාගනින්කෝ...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    අම්බෝ එල්ලිලා මැරෙන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි බන්..මම ඇත්ත වීඩියෝ කිහිපයක් දැක්ක...පිස්සු හැදෙනවා එක දැක්කම එල්ලිලා නම් මැරෙන්න හිතක් තියෙනවනම් ඕනේ එකෙක් ඉස්සෙල්ල ඒ වීඩියෝ ටිකක් බලන්න කියල මන් කියනවා...පුදුම දුකක් විදින්නේ...හැබැයි ඉතින් ලොකු වෙලාවක් නැහැ..මේ වගේ මරණ දණ්ඩනය දෙන ඒවායේ නම් ප්‍රොෆෙෂනල් ක්‍රම ඇති..බෙල්ලට තොන්ඩුව සෙට් වෙන තැන ඒවා ගැන එහෙම...මරණය ලේසි කරන්න...තමන්ම එල්ලිලා මැරෙනකොට ඕව මොකුත් නැහැනේ..

    කොහොම උනත් මේ වගේ අපරාද කරන උන්ට නම් එල්ලා මරණ එක හොද වැඩි...මුන්ට දස වද දීලා මරන්න ඕනේ ප්‍රසිද්දියේ ආයේ දකින එකෙක් නොකරන්න
    දඟලනවද මැරෙන්න කලින්?
     
    • Haha
    Reactions: ChoronaSottiya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,661
    87,036
    113
    ආශ්චර්යමත් රටක
    අම්බෝ එල්ලිලා මැරෙන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි බන්..මම ඇත්ත වීඩියෝ කිහිපයක් දැක්ක...පිස්සු හැදෙනවා එක දැක්කම එල්ලිලා නම් මැරෙන්න හිතක් තියෙනවනම් ඕනේ එකෙක් ඉස්සෙල්ල ඒ වීඩියෝ ටිකක් බලන්න කියල මන් කියනවා...පුදුම දුකක් විදින්නේ...හැබැයි ඉතින් ලොකු වෙලාවක් නැහැ..මේ වගේ මරණ දණ්ඩනය දෙන ඒවායේ නම් ප්‍රොෆෙෂනල් ක්‍රම ඇති..බෙල්ලට තොන්ඩුව සෙට් වෙන තැන ඒවා ගැන එහෙම...මරණය ලේසි කරන්න...තමන්ම එල්ලිලා මැරෙනකොට ඕව මොකුත් නැහැනේ..

    කොහොම උනත් මේ වගේ අපරාද කරන උන්ට නම් එල්ලා මරණ එක හොද වැඩි...මුන්ට දස වද දීලා මරන්න ඕනේ ප්‍රසිද්දියේ ආයේ දකින එකෙක් නොකරන්න
    Eka tamai machan mama kiyanne. Hitapan ellala marana dawasata kalin dawase, eda ude arunta hitena dewal ehema interview ekak karala danna puluwan nam.. oka dakina ekak eelaga athmeth athe gagahama idiy..

    Wena dewal newei mama kiyanne. Wenawa nam mata sure oya wage siddi mara widiyata aduwenawa kiyala.
     
    • Like
    Reactions: kolavari

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය එකෙක් මරන්න කලින් කට උත්තර දෙද්දි කීවලු කෙල්ලො රෑ උනාම පාරවල් වල ඉන් නෑ.ගෙදර ඉන්න ඕන.මේ කෙල්ල රෑ වෙලත් පාරෙ හිටිය තව කොල්ලෙකුත් එක්ක.ඒකයි මේක උනේ.ඒක කෙල්ලගෙ වැරැද්ද කියලා.නොදකිං.කරුමෙට නිදාගන්න හදද්දිම මේක දැක්කනේ.අර ෆොටෝ එක දැක්කම පට්ටම අවුල් ගියා.