ජුන්කෝ ෆුරූටා යනු 17 හැවිරිදි ජපන් ජාතික දැරියක්.
1989 ජනවාරි 4 වන දින ඇය මිලේච්ඡ ඝාතකයන් පිරිසක් අතින් මිය යන විට දින 44ක් තුල ආසන්න ලෙස 500 වතාවකට වඩා දූෂණයට ලක්වී තිබූ තිබුණා.
එමෙන්ම බාල වයස්කාරියක් වූ ඇය ලෝක ඉතිහාසයේ ඉතාමත්ම අමානුෂික ලෙස දූෂණය කොට මරාදැමූ යුවතිය ලෙසයි හැඳින්වෙන්නේ.
ජුන්කෝ ෆුරූටා (Junko Furuta) 1971 වසරේ ජනවාරි මස 18 ජපානයේ සයිටාමා (Saitama) ප්‍රාන්තයේ මිසාටෝහි (Misato) නගරයේ උසස් පාසලක ඉගෙනුම ලැබූ සුන්දර පෙනුමක් ඇති, ක්‍රියාශීලී යෞවනියක් වූ අතර ඇය බොහෝ අයගේ අවධානයට දිනාගෙන සිටියා.
මේ අතරම තවත් පිරිසක් ඇයට ඊර්ෂ්‍යා කරනු ලැබුවේ ඇගේ දක්ෂතා හා සුන්දරත්වය නිසාවෙන්.
එවකට පාසැල් වයසේ සිටි බොහෝ ජපන් තරුණියන් මෙන් ඇය දුම් පානය කළේ නැත, මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කලේද නැහැ. මේ නිසාම එවකට ජපානයේ ප්‍රකට පාතාල කල්ලියක් වූ යකූසා (Yakuza) කල්ලිය සමග සමීප සම්බන්ධකම් ඇති හිරෝෂි මියානෝ (Hiroshi Miyano) නම් තරුණයෙකුගේ ඇස ඇය වෙත යොමුවී තිබුණා. ඔහු ඊට පෙරද පාසැලේ ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු අතවරයට ලක් කොට තිබූ නමුත් යකූසා කල්ලියට ඇති බිය නිසා කිසිවෙකු ඔහුට විරුද්ධ වී තිබුනේ නැහැ.
ජුන්කෝ, හිරෝෂි ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කල අතර අනෙක් සිසුන් ඉදිරියේ ඔහුට තම අකමැත්ත කිහිප විටක් ප්‍රකාශ කර තිබුණා.
මෙම සිදුවීම් වලින් කුපිතව සිටි හිරෝෂි හා ඔහුගේ සහචර සිසුන් තිදෙනෙක් විසින් 1988 නොවැම්බර් 25 දින ජුන්කෝව පැහැරගෙන යනු ලැබුවා.
ඒ ඇය රාත්‍රී 8.30ට පමණ නිවසට තම බයිසිකලයෙන් යමින් සිටියදී.
ජපානයේ ටෝකියෝ නගරයේ අඩාචි ප්‍රදේෂයේ අයේස් නම් කොටසේ පිහිටි ෂින්ජි මිනාටෝ (Shinji Minato) නම් පැහැර ගැනීමට ඍජුව සම්බන්ධ වූ තරුණයෙකුගේ දෙමව්පියන් සතු නිවසකට ඔවුන් ඇයව රැගෙන යන ලැබූ අතර එය හුදකලා නිවසක් වූ අතර ජුන්කෝට සිය දෙමව්පියන් අමතා ඇය තම ප්‍රේමවන්තයා සමග නිවසින් පැන ආ බවත් තමා පිලිබද මින් ඉදිරියට සොයා නොබලන ලෙසත් ප්‍රකාශ කිරීමට ඔවුන් බලකර සිටියා.
මිනාටෝගේ දෙමව්පියන් කිහිප වරක් නිවෙසට පැමිණි නමුත් ඇයව හිරෝෂිගේ පෙම්වතිය ලෙස හදුන්වා දුන් අතර හිරෝෂිට ඇති බිය නිසා ඔවුන් ඒ පිලිබදව පොලීසිය දැනුවත් කලේ නැහැ. කෙසේ නමුත් ජුන්කෝගේ දෙමව්පියන් නොවැම්බර් 27 දින ඇය අතුරුදහන් වී ඇති බවට ඔවුන්ගේ ප්‍රාදේශීය පොලීසිය දැනුවත් කර තිබුණා.
හිරෝෂි නම් එවකට 18වන වියෙහි පසු වූ මෙම තරුණයා ඉතාමත් කුරිරු සිතුවිලි ඇති මානයෙන් උදම්ව සිටි තරුණයෙක්.
යකූසා පාතාල කල්ලියේ බලපුලුවන්කාරකම් ඔහු පාසල තුලදීද අනෙක් ශිෂ්‍යයන්ට මෙන්ම ගුරුවරුන් හටද පෙන්වූ අතර ඔහුව පාලනය කිරීමට කිසිවෙකුට නොහැකි වුණා.
ජුන්කෝ ඔහුව ප්‍රතික්ෂේප කිරීම ඔහු සැලකුවේ ඔහුට සිදු වූ නිග්‍රහයක් මෙන්ම ලැජ්ජාවක් ලෙසයි. මේ නිසා ජුන්කෝගෙන් පලිගැනීම ඔහුගේ ඒකායන අරමුණ වී තිබුණා. ඔහු හා ඔහුගේ සහචරයන් තිදෙනෙකු එක් වී ජුන්කෝ ෆුරූටා නම් මේ සුන්දර තරුණිය පැහැර ගනු ලැබුවේ ඇය දූෂණය කර ඇයට සමාජයට මුහුණ දීමට නොහැකි තත්වයකට පත් කිරීමේ අරමුණින්.
නමුත් ඔවුන්ගේ කුරිරු සිතුවිලි ජුන්කෝට සිදුකලේ සුලුපටු හානියක් නොවෙයි. මිනාටෝගේ නිවසේ බලහත්කාරයෙන් රදවා සිටියදී ඇය දින 44ක් පුරාවට ම්ලේච්ඡ, කුරිරු හිංසනයන්ට ලක්වුණා. සාමාන්‍ය ගැහැනියකට විදීමට නොහැකි තරම් හිරිහැර ඈ අත්විදිනු ලැබුවා.
ඇයව ඔවුන් නිවස තුල සිරකර තැබුවේ නිරුවතින්. අසාමාන්‍ය ලිංගික අතවරයන්ට ලක් වූ ඇය දින 44 තුල පුද්ගලයන් 100 දෙනෙකු පමණ දූෂණය කර තිබුණා.
යකූසා සබදතා ඇති හිරෝෂි 16 වියැති තරුණියක් රැගෙන ආ බව පවසා යකූසා සාමාජිකයන්ට ඇයව දූෂණය කිරීමට ආරාධනා කර තිබෙනවා.
සමහර දිනයන්හීදී ඇයව පුද්ගලයින් 12 විසින් දූෂණය කල බවට වාර්තා කර ඇති බවටයි සඳහන් වෙන්නේ.ජපාන පාතලයේ බලය හිරෝෂි ඇගෙන් පලිගැනීමට යොදාගත්තේ මේ අයුරින්. ඇයට ගොල්ෆ් පිති වලින් පහර දී තිබුණා. ව්‍යායාම කිරීමට යොදාගන්නා ඩම්බෙල් ඇගේ බඩ මතට අතහැර තිබූ අතර එම නිසා ඇගේ බඩවැල් තැලී පාලනයෙන් තොරවී තිබුණා.
ඇයව බෑගයක දමා සිවිලිමේ එල්ලා බොක්සිං බෑගයක් ලෙස යොදාගෙන පහර දී දෙන්නටද කටයුතු යොදා තිබුණු බවටයි එවකට වාර්තා වුණේ.
බොහෝ විට, ඇගේ ස්ත්‍රී දූෂකයන් සක්‍රීය කිරීම සඳහා, ඔවුන් හෝ ඔවුන්ගේ අමුත්තන් ඉදිරිපිට ස්වයංවින්දනය කිරීමට ඇයට බල කෙරුණා.
බෝතල්, යකඩ පොලු ,කතුරු ග්‍රිල් වැනි විවිධාකාර දෑ ඇගේ යෝනිමාර්ගයට ඇතුල්කර තිබූ බවත් ඇගේ මුත්‍රා ඇයටම පොවා තිබුණු බවත් සදහන් වුණා.
සජීවී කැරපොත්තන් ඇයට ආහාරයට ගැනීමට ලබා දී තිබුණා. ඇයව ශීතකරණයක දමා තිබූ බවත්, ඇගේ ඇස්වලට ඉටි වක්කර තිබූ බවත් ඇගේ ලිංග ඉන්ද්‍රය සිගරට්, ලයිටර් වලින් පිලිස්සූ බවත් ඇගේ යෝනියට අතුල් කල බල්බයක් වරක් පුපුරාගිය බවත් පාපොච්චාරණයේදී ඇගේ ඝාතකයන් පවසා තිබුණා. වරක් ඔවුන් මත්පැන් පානය කරමින් සිටින විය ඇය පොලීසිය ඇමතීමට උත්සහදරා ඇති අතර එය අසුවූ පසු ඇගේ කකුල් වලට ගිනිතැබූ බව ඔවුන් කියා තිබුණු අතර කකුලේ දරුණු පිළිස්සුම් හා දරුණු ලෙස තැළුණු මාංශ පේශි නිසා දින 20 කට පසු ඇයට ඇවිදීමට නොහැකි වී තිබෙනවා.
ඇගේ ගුද මර්ගය කැපූ බෝතලයකින් තුවාලකොට දමා තිබුණු අතර දින තිහක් පමණ වන විට ඇය සම්පූර්නයෙන් අක්‍රීයව සිටි අතර අභ්‍යන්තර අවයව හානිවීම නිසා ඇය ආහාරයට ගත් සියල්ල ඇයට වමනේ ගොස් තිබෙනවා. විජලනය වීමෙන් හා මන්දපෝෂණයෙන් ඇය පීඩා විඳි ඈ රුධිර වහනය නිසාවෙන් දින 44ක් ඇය ජීවත් වීමද හාස්කමක් බවටද සඳහන්.
ඇය කිහිපවිටක් ඇයව මරාදමන ලෙස ඉල්ලා ඇති නමුත් ඔවුන් ඇයව ඝාතනය නොකර තවදුරටත් හිංසාකොට තිබෙනවා. ඒ වෙනුවට, 1989 ජනවාරි 4 වන දින, ඔවුන් ඇයට මහජොං සොලිටෙයාර් නම් ජපන් ක්‍රීඩාවකට අභියෝග කළ අතර එය ජයග්‍රහණය කලහොත් ඇයව මරාදමන බවට ඔවුන් පවසන නමුත් ඇය ඉන් ජයග්‍රහණය කලත් ඔවුන් ඇය මරාදැමීම වෙනුවට ඇයට තවදුරටත් පහර දීමෙන් අනතුරුව ඉන් කම්පනයටපත් ඇය එදින මියගොස් තිබුණා.
මිනීමරුවන් විසින් මියගිය ඇගේ සිරුර ගැලුම් 55ක බැරලයක බහා කොන්ක්‍රීට් පුරවා ටෝකියෝවේ කොටෝ (Koto) නම් ප්‍රදේශයේ අත්හැර දමන අතර 1989 ජනවාරි 23 දින හියෝෂි මියානෝ හා ජෝ ඔගුරා (Jo Ogura) යන තරුණයන් 19 හැවිරිදි තවත් තරුණියක් දෙසැම්බර් මාසයේදී පැහැරගෙන් ගොස් සමූහ දූෂණයට ලක්කිරීමේ සිදුවීමකට අත්අඩංගුවට ගනු ලැබුවා.
එම වසරේම මාර්තු මාසයේදී ඔවුන්ගේ නිවෙස් සෝදිසිකිරීමේදී ලේ තැවරුනු කාන්තා යට ඇදුමක් පොලිස් නිලධාරීන්ට හමු වූ අතර ඔවුන් හියෝෂි විසින් සිදුකල ඝාතනයන් සම්බන්ධව ආරක්ෂක අංශ දැනුවත් බව ඔහුට සිතාගැනීමට කරුණු සකසන ලදී.
ජෝ ඔගුරා විසින් ජුන්කෝගේ ඝාතනය පිලිබද සියල්ල හෙලිකර ඇති බව සිතූ හියෝෂි ඇගේ සිරුර සගවා ඇති ස්ථානය පිලිබද කරුණු හෙලි කලේ ඒ අනුවයි.
ඒ සමග මෙම දරුණු ඝාතනය පිලිබද සියල්ල අනාවරණය කරගැනීමට ආරක්ෂක නිලධාරීන්ට හැකි වුනා.
වැරදිකරුවන් සිව්දෙනාම අල්ලා නඩු විභාගයට භාජනය විය.
කෙසේ වෙතත්, අපරාධය සිදු කරන විට ඔවුන් සියල්ලන්ම බාල වයස්වල පසු වූ හෙයින්, ඔවුන් බාල වයස්කරුවන් ලෙස නඩු විභාගයට ලක් කළ යුතු වූ නමුත් වැඩිහිටියන්ට ලෙස දඩුවම් නියම කරන ලදී.
හියෝෂි, ජෝ ඔගුරා හා ෂින්ජි මිනාටෝට අමතරව මෙයට සම්බන්ධ වූ සිව්වන පුද්ගලයා වූයේ යසූෂි වටනබේ (Yasushi Watanabe) නම් තරුණයායි.
ඔවුන්ගේ අපරාධවල බරපතලකම සැලකිල්ලට ගත්කල ලබා දී දඬුවම තරමක් ලිහිල් බවකින් යුක්තය.
හියෝෂි හැර ඉතිරි තිදෙනාම වයස අවුරුදු 16 හා 17 යන වයස්වල යුක්ත වූ බැවින් වසර 8කට අඩු සිරදඩුවම් පැණවූ අතර වයස අවුරුදු 18ක් වූ හියෝෂි මියානෝට වසර 17 ක සිර දඩුවමක් නියම කරන ලැබුවා.
ඔහු නැවත අභියාචනයක් ඉදිරිපත් කල අතර විනිසුරු රියාජි යනාස් නම් අය එය අඩු කරනු වෙනුවට වසර 20ක් දක්වා දීර්ඝ කරනු ලැබුවා.
කෙසේ නමුත් ඇගේ ඝාතනයන් අද වන විට නිදහස ලබා තිබෙනවා.
ඔවුන්ට අමතරව ඇගේ සිරුර පරීක්ෂා කිරීමේදී හමුවූ ශුක්‍රාණු හා කෙස් මගින් කොයිචි ඉහාරා හා ටෙට්සූ නකමූරා යන යකූසා කල්ලි සාමාජිකයින්ද අත්අඩංගුවට ගන්නා ලැබුවා.
1989 April 02 දින ඇයගේ අවසාන කටයුතු ආගමානුකූලව සිදු කරන ලදී. එහිදී ඇගේ පාසලේ මිතුරියක් විසින් පැමිණ සිටි පිරිස ඉදිරියේ ඇගේ වසා තිබූ දේහය දෙස බලා මෙලෙස පැවසා තිබුණා.
“ජුනි-චාන්, නැවත සාදරයෙන් පිළිගනිමු. මම ඔබව නැවත මේ ආකාරයෙන් දකිනු ඇතැයි සිහිනෙන්වත් නොසිතුවෙමි. ඔබ බොහෝ වේදනාවෙන් … බොහෝ දුක්විඳින්නට ඇත …. අපි ඔබව කිසිදා අමතක නොකරමු. ප්‍රධාන ගුරුවරයා ඔබට උපාධි සහතිකයක් ලබා දී ඇති බව මා අසා ඇත. ඉතින් අපි දෙන්නා එකට උපාධිය ගත්තා. ජුන්-චාන්, තවත් වේදනාවක් නැත, දුක් වේදනා නැත. ඔබ සාමයෙන් ඉන්න”
ජුන්කෝ ෆුරූටාගේ මෙම සිදුවීම පිලිබද පොත් කිහිපයක්ම රචනා වූ අතර 2004 දී Concrete නම් සිනමාපටය නිර්මාණය විය. 2016 දී Junko නම් තවත් සිනමාපටයක් මේ සිදුවීම පිලිබදව නිර්මාණය විය. All Night Long නමින් නිර්මාණය වූ ඝාතන චිත්‍රපට මාලාවේ එක් කොටසක් ඇය වෙනුවෙන් වෙන් කිරීමටද එහි අධ්‍යක්ෂකවරුන් කටයුතු කර තිබුනා.
කතෘ- මනුජිත් අබේරත්න