බස් වල යන්නේ පරිස්සමෙන්‘

Jul 20, 2018
210
31
0
බස් වල යන්නේ පරිස්සමෙන්‘

පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව ජංගම දුරකථනවලින් වීඩියෝ කළ බස් රථ කොන්දොස්තරවරයකු ජංගම දුරකථන 03ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් බස්රථයේ කොන්දොස්තර තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාන්තාවන් හා පාසල් දැරියන් බස් රථයෙන් බසින අවස්ථාවේදී බසයේ පහළ පඩිය වෙත ගොස් ඉතා සුක්ෂම ලෙස ජංගම දුරකථනයෙන් ඔවුන්ව වීඩියෝ කළ දර්ශන රැසක් මොහුගේ ජංගම දුරකථනවල තිබී හමුවී ඇති බව පොලිසිය පවසයි.

විදේශිකයින්ට පෙන්වීම සඳහා මෙම දර්ශන වීඩියෝ ගත කර ඇති බවත් ඇතැම් පෞද්ගලික බස් රථවල ද මෙය ජාවාරමක් ලෙසින් ක්‍රියාත්මක වන බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
විමසිලිමත්ව බස්රථවල ගමන් කරන්නැයි මිටියාගොඩ පොලිසිය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.
 
  • Like
Reactions: [email protected]

Emios

Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    විදේශිකයින්ට පෙන්වීම සඳහා kauda yako lankawe genunge panty balana suddo:oo:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    horu ahu una


    ddde.jpg