බස් සහ 3wheel

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේ නිව්ස් එක public උනේ නැහැ වැඩිය.

    ගිය අඟහරුවාදා, රත්නපුර ඉස්පිරිතාලේ lady doc කෙනෙක් බස් එකකින් වැටිලා දැන් ICU ඉන්නේ. තත්වය ඉතාම අසාධ්‍යයි. ජීවිතේ sure නැහැලු.

    3wheel එකක් එකපාර brake ගහලා ඒක බේරන්න බස් එක එහාට කපාපු පාර දොරගාව හිටපු මෙයා බිම වැටිලා.

    අවුරුදු 31. අව්රුදු 2ක බබෙක් ඉන්නවා. මහත්තයා නැවේ නිසා තාම ඇවිල්ලත් නෑ මන් හිතන්නේ.

    පාරේ පරිස්සමෙන් පලයල්ලා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    මේ නිව්ස් එක public උනේ නැහැ වැඩිය.

    ගිය අඟහරුවාදා, රත්නපුර ඉස්පිරිතාලේ lady doc කෙනෙක් බස් එකකින් වැටිලා දැන් ICU ඉන්නේ. තත්වය ඉතාම අසාධ්‍යයි. ජීවිතේ sure නැහැලු.

    3wheel එකක් එකපාර brake ගහලා ඒක බේරන්න බස් එක එහාට කපාපු පාර දොරගාව හිටපු මෙයා බිම වැටිලා.

    අවුරුදු 31. අව්රුදු 2ක බබෙක් ඉන්නවා. මහත්තයා නැවේ නිසා තාම ඇවිල්ලත් නෑ මන් හිතන්නේ.

    පාරේ පරිස්සමෙන් පලයල්ලා
    නැව් වලට පණිවිඩේ දෙන්න පුළුවන් නේද විදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඉතිං ඔය කියන විදියට බස් එකේනෙ වැරැද්ද
    ඉස්සරහින් යන එක එක සැරේ බ්‍රේක් ගැහුවොතින් නතර කරන්න ඉඩ තියාගෙන එපැයි යන්න
    අනික් එක බස් එකේ දොරේ සෙනග අරගෙන යන්න බැහැනේ. ඇතුලෙ හිටපු කෙනෙක් බිමට වැටෙන්න තරං ලඟ කපන්න පුලුවන් බස් ලංකාවෙ තියනවා කියලා මම හිතන්නෙ නැහැ. ත්‍රීවීල් එකට උපරිම යන්න පුලුවන් 40ට නේද බස් එකත් 40 හෝ ඊට අඩුවෙන් එපැයි යන්න ඒක පස්සෙන් ගියා නං. 40ට ගියපු බස් එක ඇතුලෙ ගියපු කෙනා බිමට වැටෙන්න තරං කැපිල්ලක් කැපුවා කියන්නෙ බස් එක අංශක 90ක් විතර කපන්න එපැයි. ත්‍රී විල් එකක් මග අරින්න ඒ තරං කැපිල්ලක් කපන්න ඕනද
     
    • Like
    Reactions: tilvin-silva

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,035
    7,622
    113
    Galaha

    බයික් යනව බස් පිටිපස්සෙ මීටරයක් විතර දුර තියාගෙන. මම කල්පනා කරන්නෙ හදිස්සියෙවත් බස් එක බ්‍රේක් කරොත් බයික් එකට මොකක් වෙයිද කියල.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඉතිං ඔය කියන විදියට බස් එකේනෙ වැරැද්ද
    ඉස්සරහින් යන එක එක සැරේ බ්‍රේක් ගැහුවොතින් නතර කරන්න ඉඩ තියාගෙන එපැයි යන්න
    අනික් එක බස් එකේ දොරේ සෙනග අරගෙන යන්න බැහැනේ. ඇතුලෙ හිටපු කෙනෙක් බිමට වැටෙන්න තරං ලඟ කපන්න පුලුවන් බස් ලංකාවෙ තියනවා කියලා මම හිතන්නෙ නැහැ. ත්‍රීවීල් එකට උපරිම යන්න පුලුවන් 40ට නේද බස් එකත් 40 හෝ ඊට අඩුවෙන් එපැයි යන්න ඒක පස්සෙන් ගියා නං. 40ට ගියපු බස් එක ඇතුලෙ ගියපු කෙනා බිමට වැටෙන්න තරං කැපිල්ලක් කැපුවා කියන්නෙ බස් එක අංශක 90ක් විතර කපන්න එපැයි. ත්‍රී විල් එකක් මග අරින්න ඒ තරං කැපිල්ලක් කපන්න ඕනද
    40 max kiyanne law ekane... okun 70tath yanawa maha dawal paare
    uba lanakwe neweda???
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,663
    1
    6,495
    113
    මේ නිව්ස් එක public උනේ නැහැ වැඩිය.

    ගිය අඟහරුවාදා, රත්නපුර ඉස්පිරිතාලේ lady doc කෙනෙක් බස් එකකින් වැටිලා දැන් ICU ඉන්නේ. තත්වය ඉතාම අසාධ්‍යයි. ජීවිතේ sure නැහැලු.

    3wheel එකක් එකපාර brake ගහලා ඒක බේරන්න බස් එක එහාට කපාපු පාර දොරගාව හිටපු මෙයා බිම වැටිලා.

    අවුරුදු 31. අව්රුදු 2ක බබෙක් ඉන්නවා. මහත්තයා නැවේ නිසා තාම ඇවිල්ලත් නෑ මන් හිතන්නේ.

    පාරේ පරිස්සමෙන් පලයල්ලා

    Tell her to case a file
    Sue those cunts
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Bus driverla ponnayo buffer ekatama allan enawa. Ithin minissu marenawa. Eka parak mage wahane pitipassahain ariya ekke salli araganama thamai yauwe. Passe insurance eken hadagaththa. 21000s ganak dunna 50e 20e 100 e kola walin echcharai thibbe. Nathnam man kiuwa man police yanawa kiyala mokada mu double line ekaka overtake Karan awith ariye. Ctb pomnayek. U get job eke probation eka iwara wenakal week eakalu 😂.
     
    • Like
    Reactions: Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,558
    113
    සේදවත්ත
    මගියගේ වැරැද්ද දොර ගාව හිටිය එක සරලයි අතුලේ හිටියනම් ඕන්නම් දනහිස තුවාල වෙයි ඔලුව පැලෙයි එච්චරයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,813
    11,276
    113
    මම ලන්කාවට අවම ඔය අටමගල් වල (threewheel) යන එක පුලුවන් තරම් අවම කරගන්නවා
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මගියගේ වැරැද්ද දොර ගාව හිටිය එක සරලයි අතුලේ හිටියනම් ඕන්නම් දනහිස තුවාල වෙයි ඔලුව පැලෙයි එච්චරයි
    halt eka gawa bahinna
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,111
    6,534
    113
    East Blue (Goa Kingdom)
    බස් වල දොර ලග යන්නේ නැති මිනිස්සු ඉන්නවා උන් බහින තැන එනකොට දොර ලගටම එන්න කියලා කෑගහනවා එක නිසා මිනිස්සු දොර ලගට එනවා.

    okath eka awulak
    ohoma karanna baha kiyala neethiyak naha hariyata,
    thiyena neethi walatath complaint dammata mukuth wenne naha bus wala.

    awurudu 100 ganak ada wenakan bale inne kalakanni tika nisa ohoma neethi ballata giihin thiyenne

    rate modayo 226 neethi hadanna kiyanne naha.

    un pennana natti walata rawatila inna modayo

    Last edited: