නිට්ටඹුව ඉදල දංකොටුවට යන්න මොකක්ද ගන්න ඕනි බස් එක
sampathdrc Active member Sep 10, 2010 739 44 28 Ruwanwella Nov 2, 2019 #1 නිට්ටඹුව ඉදල දංකොටුවට යන්න මොකක්ද ගන්න ඕනි බස් එක
pathiraja1423 Junior member Dec 2, 2016 92 27 18 Nov 2, 2019 #3 221 eke negala giriullata palayan ethanin negombo bus ekaka negapan
sampathdrc Active member Sep 10, 2010 739 44 28 Ruwanwella Nov 2, 2019 #4 snm1990 said: bus bump Click to expand... hodakolla said: BUMP Click to expand... Dishta Didin said: bump Click to expand... Arthur Curry said: bump Click to expand... pathiraja1423 said: 221 eke negala giriullata palayan ethanin negombo bus ekaka negapan Click to expand... Thanks All..
snm1990 said: bus bump Click to expand... hodakolla said: BUMP Click to expand... Dishta Didin said: bump Click to expand... Arthur Curry said: bump Click to expand... pathiraja1423 said: 221 eke negala giriullata palayan ethanin negombo bus ekaka negapan Click to expand... Thanks All..
ncw1982 Well-known member Nov 23, 2007 543 667 93 Nov 2, 2019 #5 sampathdrc said: නිට්ටඹුව ඉදල දංකොටුවට යන්න මොකක්ද ගන්න ඕනි බස් එක Click to expand... නිට්ටබුවෙන් තියෙනවා මිගමුව බස්.. එකෙන් බැහැපන් 18 කනුව(Airportහන්දිය) එතනින් ගනින් 92 කුලියාපිටිය බස් එක. ඒකෙ ගිහින් බහින්න පුළුවන් දන්නා විදිහට තමයි කිව්වේ ... වෙන වෙන බස් තියෙනවද දන්නේ නෑ .. හදිස්සි නැත්නම් හොයල කියන්නම්
sampathdrc said: නිට්ටඹුව ඉදල දංකොටුවට යන්න මොකක්ද ගන්න ඕනි බස් එක Click to expand... නිට්ටබුවෙන් තියෙනවා මිගමුව බස්.. එකෙන් බැහැපන් 18 කනුව(Airportහන්දිය) එතනින් ගනින් 92 කුලියාපිටිය බස් එක. ඒකෙ ගිහින් බහින්න පුළුවන් දන්නා විදිහට තමයි කිව්වේ ... වෙන වෙන බස් තියෙනවද දන්නේ නෑ .. හදිස්සි නැත්නම් හොයල කියන්නම්