බස් හෙල්ප්

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    නිට්ටඹුව ඉදල දංකොටුවට යන්න මොකක්ද ගන්න ඕනි බස් එක

    නිට්ටබුවෙන් තියෙනවා මිගමුව බස්.. එකෙන් බැහැපන් 18 කනුව(Airportහන්දිය) එතනින් ගනින් 92 කුලියාපිටිය බස් එක. ඒකෙ ගිහින් බහින්න පුළුවන්

    දන්නා විදිහට තමයි කිව්වේ ... වෙන වෙන බස් තියෙනවද දන්නේ නෑ .. හදිස්සි නැත්නම් හොයල කියන්නම් ;)