Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ නුවරපාරේ යද්දී කිරිබත්ගොඩ කිට්ටුවත් බුවෙක් ඉන්නවා.. ඌත් බස් එකේ ඉස්සරහ දොරෙන් ගොඩ වෙලා කොන්දට හරි, ඩ්රයිවර්ට හරි රහසක් කියලා බහිනවා..

දුර ගමන් සේවා හැම ප්රයිවට් බස් එකකටම පිස්සෙක් වගේ දුව දුව එල්ලෙනවා.. වැස්සෙත් ඌ වැඩ.. ඉස්සරහම හිටිය දවස් වලටනම් ඇහෙනවා ඌ කියන දේවල්..

"අරූ ගිහින් විනාඩි දෙකක් ගියේ නෑ.. ඇදලා ගියොත් කඩවතදී අල්ල ගතහැකි.."

"සී.ටී .බී එක ඔක්කොම අරගෙන ගියා. කොටල වැඩක් නෑ. බැලුම්මහරට යනකන් එලෙව්වොතින් අල්ලගතහැකි." වගේ දේවල්..

ඌ ඔය ටික කිව්වාම ඩ්රයිවර් කාරයට ඌව බස්සන්නවත් සිහියක් නෑ.. කඩි කාලා වගේ පාගනවා ඉතින්.. අරුත් ඉතින් 40ට විතර යන බස් එකෙන් පනිනවා වෙලාවකට දබග් ගාලා මහ පාර මැද්දටම..

සමහර වෙලාවල්වල

"අන්න අරූ ගියා ගියා විනාඩි පහකට කලින්.. සී.ටී.බී එකත් එක්කමයි ගියේ.. දැන්නම් රේස් යනවා ඇති."

වෙලාවකට ඔහොම කිව්වාම දුර යන උනුත් කොටන්න ගන්නවා නිකන් ලොවෙත් නැති වෙන්න..

හැබැයි ඌ සල්ලි ගන්නවවත්, ඌට සල්ලි දෙනවවත් දැකලා නෑ.. සමහරවිට සතියකට සැරයක් එක පාර ගෙවනවද දන්නෙත් නෑ..

අනේ මන්දා බං.. ලංකාවේ පොදු ප්රවාහන සේවාවනම් මෙලෝ රහක් නැති, කිසිම ගුණාතමකභාවයක් නැති, මගින්ට කිසිම විදිහක ආරක්ෂාවක් නැති හෙනම කාලකණ්ණි විදිහට දුවනවා වගේ පේන්නේ..

[QUOTE="richlife, post: 24627183, member: 430068"] [CENTER][COLOR="Indigo"][SIZE="4"]කොළඹ නුවරපාරේ යද්දී කිරිබත්ගොඩ කිට්ටුවත් බුවෙක් ඉන්නවා.. ඌත් බස් එකේ ඉස්සරහ දොරෙන් ගොඩ වෙලා කොන්දට හරි, ඩ්රයිවර්ට හරි රහසක් කියලා බහිනවා..:rofl: දුර ගමන් සේවා හැම ප්රයිවට් බස් එකකටම පිස්සෙක් වගේ දුව දුව එල්ලෙනවා..:baffled: වැස්සෙත් ඌ වැඩ..:confused: ඉස්සරහම හිටිය දවස් වලටනම් ඇහෙනවා ඌ කියන දේවල්..:yes: "අරූ ගිහින් විනාඩි දෙකක් ගියේ නෑ.. ඇදලා ගියොත් කඩවතදී අල්ල ගතහැකි.." "සී.ටී .බී එක ඔක්කොම අරගෙන ගියා. කොටල වැඩක් නෑ. බැලුම්මහරට යනකන් එලෙව්වොතින් අල්ලගතහැකි." වගේ දේවල්.. ඌ ඔය ටික කිව්වාම ඩ්රයිවර් කාරයට ඌව බස්සන්නවත් සිහියක් නෑ.. කඩි කාලා වගේ පාගනවා ඉතින්..:oo: අරුත් ඉතින් 40ට විතර යන බස් එකෙන් පනිනවා වෙලාවකට දබග් ගාලා මහ පාර මැද්දටම..:eek: සමහර වෙලාවල්වල "අන්න අරූ ගියා ගියා විනාඩි පහකට කලින්.. සී.ටී.බී එකත් එක්කමයි ගියේ.. දැන්නම් රේස් යනවා ඇති." වෙලාවකට ඔහොම කිව්වාම දුර යන උනුත් කොටන්න ගන්නවා නිකන් ලොවෙත් නැති වෙන්න..:angry: හැබැයි ඌ සල්ලි ගන්නවවත්, ඌට සල්ලි දෙනවවත් දැකලා නෑ.. සමහරවිට සතියකට සැරයක් එක පාර ගෙවනවද දන්නෙත් නෑ..:baffled: අනේ මන්දා බං.. ලංකාවේ පොදු ප්රවාහන සේවාවනම් මෙලෝ රහක් නැති, කිසිම ගුණාතමකභාවයක් නැති, මගින්ට කිසිම විදිහක ආරක්ෂාවක් නැති හෙනම කාලකණ්ණි විදිහට දුවනවා වගේ පේන්නේ..:sorry: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom