බස්_කාරයෝ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අමු මිහරකෙක්නේ.. කිසි හේතුවක් නැතුවනේ මු හරකා වගේ ඒ පැත්තට කපන්නේ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එලවන උනුත් එකය්,අයිති කාරයොත් එකය් බන් කාලකන්නි අපේ වෙලාව කනවා මදිවට මරන් කන්න හදනවා.මමනම් කේන්තිය එහෙම හරි පිට කර ගන්නවා.තව පුළුවන් හැම වෙලාවකම හොරෙන් යනවා,ඕකුන් ගොඩක් වෙලාවට ටිකට් දෙන්නේ නැහැ ඒ වගේ වෙලාවට ලේසියෙන්ම හොරට යන්න පුළුවන්.

    ශ්‍රී;18089716 said:
    mona aula thibbath race duwanne nathuwa maarga neethi walata anuwa bus eka hariyata elawala thibba nam me de sidda wenne naha machan.

    අමු මිහරකෙක්නේ.. කිසි හේතුවක් නැතුවනේ මු හරකා වගේ ඒ පැත්තට කපන්නේ..

    මිනිසුන්ට කානුවෙ තමා යන්න වෙන්නෙ

    :(
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    :shocked:

    බයිසිකලේ ගිය එක්කෙනාට නම් අබ සරණයි වගේ...
    තවත් ජෝඩුවක්ම නූලෙන් බේරෙන්නේ...
    එක පාරටම කපන කැපිල්ල... :frown:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    bus karayo marga nithi kadawena widihata thamayi yannema.wangu waladi issara karanawa.gamanen bagayakma kota kota awilla anthimatika kaadagena yanawa.pvt ekayi ctb dekama ekayi.thawa van karayoyi lori karayoyi hena udin yanne.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    paw ara asarana manussaya :(

    :shocked:

    බයිසිකලේ ගිය එක්කෙනාට නම් අබ සරණයි වගේ...
    තවත් ජෝඩුවක්ම නූලෙන් බේරෙන්නේ...
    එක පාරටම කපන කැපිල්ල... :frown:

    පව් අර අහින්සක මනුස්සයා.තමන්ගේ පාඩුවේ පාරේ අයිනෙන්, හරි විදියට යන කෙනානේ..... :(

    :yes: