බහරේනයත් ඇවිලේ
බහරේන් හි මනමා අගනුවරට රැස්ව සිටින ජනතාව එරට පාලනයේ වෙනසක් ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වන බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි. උද්ඝෝෂකයන් සහ පොලීසිය අතරල ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර බහරේනයේ හමාඞ් රජුගේ පාලනයේ වෙනසක් ඉල්ලා ජනතාව විථි බැස ඇත්තේ දැනට දින 3ක සිටය. කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ හමාඞ් රජු අද ජාතිය ඇමතීමට ද නියමිතව තිබේ.