මචන්ලා ලොකු ප්‍රශ්නයක්!
අපේ මාමා ජොබ කරන්නේ බහරේන් වල. මාමගේ ලොකු පුතාලට බබෙක් ලැබුනු නිසා බ්‍රිස්බන් ගියා ඔසී වල. එහේ ලොක් ඩවුන් නිසා දැන් ටික දවසක් එහේ හිරවෙලා හිටියා. ඒත් දැන් බහරේන් වීසා එක්ස්පයර් වෙන්න යන්නේ එන සතියේ. මාමගේ ඔක්කෝම වටිනා කියන දේවල් බහරේන් වල.
ආයේ ඔසී යන්න බැහ එලියට ගියොත්.. ඔසී වීසාත් ජනවාරියේ එක්ස්පයර්.
උපදෙසක් අහනවා.. පුලුවන් එකෙක් කියනවද කොහොමද තත්ත්වේ බහරේන් වල කියලා?