බහරේන් වල කවුද ඉන්නේ?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්ලා ලොකු ප්‍රශ්නයක්!

    අපේ මාමා ජොබ කරන්නේ බහරේන් වල. මාමගේ ලොකු පුතාලට බබෙක් ලැබුනු නිසා බ්‍රිස්බන් ගියා ඔසී වල. එහේ ලොක් ඩවුන් නිසා දැන් ටික දවසක් එහේ හිරවෙලා හිටියා. ඒත් දැන් බහරේන් වීසා එක්ස්පයර් වෙන්න යන්නේ එන සතියේ. මාමගේ ඔක්කෝම වටිනා කියන දේවල් බහරේන් වල.

    ආයේ ඔසී යන්න බැහ එලියට ගියොත්.. ඔසී වීසාත් ජනවාරියේ එක්ස්පයර්.

    උපදෙසක් අහනවා.. පුලුවන් එකෙක් කියනවද කොහොමද තත්ත්වේ බහරේන් වල කියලා?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    No option situation.risk ekak aran bahrain yanna wenawa.ekko bahrain visa extend karaganna wenawa.ausi visa nan extend karaganna amarui.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ කොරෝනා නිසා මල මගුලක් වෙලා තියෙන්නේ නේද බන්..පිස්සු වගෙ.. ඕවාට නීතී රීති නැතුවත් ඇති ලෝකේ..