බහිරවයෝ (1) 👹 👹 👹

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    නිධන් ගන්න යද්දී හරියට පූජාව දෙන්නේ නැත්තන් බහිරවයෝ මිනිස් වෙසින් ඇවිල්ලා පොලිසියට ටිප් එක දෙනවා කියනවා ඇත්තද දන්නේ නෑ
    නිදානය ගොඩගන්න වෙලේ බහිරවයා පොලීසියේද එතකොට
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    විශ්වයට අරක්ගත් බහිරව ඛාණ්ඩ අට කෝටියක් තරම් වේ. සංඛ්‍යාත්මකව අපමණ යැයි කිවහැකිය. මෙම බහිරවයෝ ධනය, බව භෝග, ආරෝග්‍ය සම්පත්තිය, විද්‍යාව, ඇතුන්, චිත්තය, රාජ්‍යය, මෝක්ෂය, සුරභි, විනිමුර්ත යනාදිය ඇසුරුකොට වෙසෙති.
    --
    JeXxGkgm.jpg

    --
    විශේෂයෙන් විද්‍යාරාජ, මහා බහිරව, භීෂණ, කාම රාජ, සංහාර, බහිරව, නාග රාජ, අසිතංගි, අසිතංගය, ස්වස්චන්ද, රූර රාජ, ලම්බිත රාජ, කාල, කපාලය, දේවරාජ, වෛර, උග්‍ර රාජ, තඹසිළු, චණ්ඩ, විඝ්න රාජ, සදසිළු, උමතු, නන්දි, භෘති, මහා කාල, බටුක සහ වේතාලය යන මේ බහිරවයන්ගේ මඟ අවුරා නිවසේ දොරටු තැබීම, ළිං කැපීම, වැසිකිලි ආදිය ඉදිකිරීම, වළවල් කැපීම, කිළිටි ඇඳුම්, කුණු කසල දැමීම, මස් මාංශ කැපීම හා ගිණි දැල්වීම නොකටයුතුය. මෙවිට බහිරව ශාපය එල්ලවේ. බහිරව ශාපය වැදුණු නිවසක ගෘහ මුලිකයා ප්‍රමුඛ සෙසු නිවැසියන්ට පමණක් නොව ඉදිකිරීම් ආදී කටයුතු කළ පෙදරේරු වඩු ආදී කුලයන්ට ද හානි සිදුවේ. සියළු ධනය, භාග්‍යය, සමඟිය, සතුට සහ සැනසීම නැතිවේ. නොබෝ කලකින් ඒ නිවෙස් හිස් බවට පත්ව පාළුවට යයි.
    අලුතෙන් නිවසක් ඉදිකිරීමට පෙර නිවැරදිව බහිරව පුජාව තබා භුමියේ දෝෂ හරණය කරගැනීමට වගබලා ගන්න.
    --

    මතු සබැඳේ.
    බහිරව පූජවක කරන හැටි පැහැදිලිව කියපන්කෝ. සමහරු කියනවා මස්පිලී වර්ග නැතුව කරන්න ඕනි කියලා. තවත් අය කියනවා ඒවා ඕනි, නැත්න්ම් බහිරවයෝ යන්නේ නෑ කියලා. මම ල්ගදි දැක්කා තනියෙම බහිරව පූජාවක් කරන හැටිත් එකෙක් කියලා දෙනවා. මේවගෙන් මොනවද බන් ඇත්ත?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නිධන්වල ඉන්න බහිරවයොයි උබ ඔය කියන ගෙවල් වල ඉන්න බහිරවයොයි අතර වෙනස්කම් මොනවද බං? ඔය කොච්‍චර සුපිරි බල තියන බහිරවයෙක් ආරක්ශා කරත් නාමල්ලා සජියලා ඩඩ්ලිලා වගේ ලොකු ලොකු ඩයල් ඔය නිධන් අරං කිසිම අවුලක් නැතුව සැපේ ඉන්නෙ කොහොමද? ඒ නිධන් ගද්දි ඔච්චර බලයක් තියන බහිරවයන්ව මට්ටු කරන්නෙ කොහොමද?
    අභිලාශයේ වෙනස තියෙන්නේ. වෙන කියන්න තරම් ලොකු වෙනසක් නැහැ. බහිරව පූජාව තියලානේ නිධන් ගන්නේ

    බහිරව පුජාව නියම විදියට කරන විදිය කියලා දෙන්නේ හොඳටම විශ්වාසවන්ත ගෝලයෙකුට විතරයි. අනිත් අයට තහංචි. ඔය වීඩියෝ වල කියලා දෙන පූජාව නිකන් ආටෝපයට කරන ඒවා වෙන්න ඕන
    ------ Post added on Mar 30, 2024 at 9:58 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    අභිලාශයේ වෙනස තියෙන්නේ. වෙන කියන්න තරම් ලොකු වෙනසක් නැහැ. බහිරව පූජාව තියලානේ නිධන් ගන්නේ

    බහිරව පුජාව නියම විදියට කරන විදිය කියලා දෙන්නේ හොඳටම විශ්වාසවන්ත ගෝලයෙකුට විතරයි. අනිත් අයට තහංචි. ඔය වීඩියෝ වල කියලා දෙන පූජාව නිකන් ආටෝපයට කරන ඒවා වෙන්න ඕන
    ------ Post added on Mar 30, 2024 at 9:58 PM
    ඒක තමයි බන්. හැමදෙම දැන් යූටියුබ් දානවා.
    බහිරව පූජව කරන හැටි කියලා මම අදහස් කරේ ඒවට ගන්න බඩු. සමහර අය මස් මාංශ හොදයි කියනවා. තව අය හොද නෑ කියනවා. මේකේ ඇත්ත මොඅක්ද?>
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒක තමයි බන්. හැමදෙම දැන් යූටියුබ් දානවා.
    බහිරව පූජව කරන හැටි කියලා මම අදහස් කරේ ඒවට ගන්න බඩු. සමහර අය මස් මාංශ හොදයි කියනවා. තව අය හොද නෑ කියනවා. මේකේ ඇත්ත මොඅක්ද?>
    බහිරව පූජාවට දියමස් ගොඩමස් පිළි තියනවා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    විශ්වයට අරක්ගත් බහිරව ඛාණ්ඩ අට කෝටියක් තරම් වේ. සංඛ්‍යාත්මකව අපමණ යැයි කිවහැකිය. මෙම බහිරවයෝ ධනය, බව භෝග, ආරෝග්‍ය සම්පත්තිය, විද්‍යාව, ඇතුන්, චිත්තය, රාජ්‍යය, මෝක්ෂය, සුරභි, විනිමුර්ත යනාදිය ඇසුරුකොට වෙසෙති.
    --
    JeXxGkgm.jpg

    --
    විශේෂයෙන් විද්‍යාරාජ, මහා බහිරව, භීෂණ, කාම රාජ, සංහාර, බහිරව, නාග රාජ, අසිතංගි, අසිතංගය, ස්වස්චන්ද, රූර රාජ, ලම්බිත රාජ, කාල, කපාලය, දේවරාජ, වෛර, උග්‍ර රාජ, තඹසිළු, චණ්ඩ, විඝ්න රාජ, සදසිළු, උමතු, නන්දි, භෘති, මහා කාල, බටුක සහ වේතාලය යන මේ බහිරවයන්ගේ මඟ අවුරා නිවසේ දොරටු තැබීම, ළිං කැපීම, වැසිකිලි ආදිය ඉදිකිරීම, වළවල් කැපීම, කිළිටි ඇඳුම්, කුණු කසල දැමීම, මස් මාංශ කැපීම හා ගිණි දැල්වීම නොකටයුතුය. මෙවිට බහිරව ශාපය එල්ලවේ. බහිරව ශාපය වැදුණු නිවසක ගෘහ මුලිකයා ප්‍රමුඛ සෙසු නිවැසියන්ට පමණක් නොව ඉදිකිරීම් ආදී කටයුතු කළ පෙදරේරු වඩු ආදී කුලයන්ට ද හානි සිදුවේ. සියළු ධනය, භාග්‍යය, සමඟිය, සතුට සහ සැනසීම නැතිවේ. නොබෝ කලකින් ඒ නිවෙස් හිස් බවට පත්ව පාළුවට යයි.
    අලුතෙන් නිවසක් ඉදිකිරීමට පෙර නිවැරදිව බහිරව පුජාව තබා භුමියේ දෝෂ හරණය කරගැනීමට වගබලා ගන්න.
    --

    මතු සබැඳේ.
    උබට වත් මෙවගේ දෙවල් වලට වත් අපහස කරන්න නෙමේ මඡන් මෙක අහන්නේ.

    වෙන රටවල් වල මඡන් ගේවල් හදනකොට ඔය කිසිම දෙයක් බලන්නේ නැනේ බන්. උන් ගෙ හදල දිල යනව මිනිස්සු සල්ලි දිල අරන් පදින්චි වෙනවා. කිසි හෙනයක් නැ නේ බන්. (එක්කො හෙනයක් තිබ්බත් උන් එක ගෙදර පිටිනි දන්නේ නැතුව ඇති )

    උබ මොකද ඔය ගැන හිතන්නේ.

    මට කිසිම ඔවා ගැන අත්දැකීමක් නම් නැහැ. කිසිම ඔය කියන ජාතියේ මනුස්ස අමනුස්ස කිසිම දෙයක් දැකල නැ. බනකතා, බුද්ධාගෙමේ එන කතාවල කියවලා තියනවා ඇරෙන්න. (මන් හිතන්නේ අපේ හිතේ ඔවා කාවැදිලා තියන නිසා, මොනවා හරි දෙයක් උන ගමන් අපිට ඔයවගේ දෙවල් වලට වැරද්ද බාර දිල හිත හදාගන්නවා කියලයි.)
     
    ගොඩක් රටවල් වල ඔය වගේ දේවල් තියෙනවා. බටහිර රටවල් වල පවා යම් දුරකට තියෙනවා. කරන විදියේ වෙනස්කම් තිබුණත් මුලික පරමාර්ථ එකයි
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,610
    30,787
    113
    අපායෙ දොරකඩ
    විශ්වයට අරක්ගත් බහිරව ඛාණ්ඩ අට කෝටියක් තරම් වේ. සංඛ්‍යාත්මකව අපමණ යැයි කිවහැකිය. මෙම බහිරවයෝ ධනය, බව භෝග, ආරෝග්‍ය සම්පත්තිය, විද්‍යාව, ඇතුන්, චිත්තය, රාජ්‍යය, මෝක්ෂය, සුරභි, විනිමුර්ත යනාදිය ඇසුරුකොට වෙසෙති.
    --
    JeXxGkgm.jpg

    --
    විශේෂයෙන් විද්‍යාරාජ, මහා බහිරව, භීෂණ, කාම රාජ, සංහාර, බහිරව, නාග රාජ, අසිතංගි, අසිතංගය, ස්වස්චන්ද, රූර රාජ, ලම්බිත රාජ, කාල, කපාලය, දේවරාජ, වෛර, උග්‍ර රාජ, තඹසිළු, චණ්ඩ, විඝ්න රාජ, සදසිළු, උමතු, නන්දි, භෘති, මහා කාල, බටුක සහ වේතාලය යන මේ බහිරවයන්ගේ මඟ අවුරා නිවසේ දොරටු තැබීම, ළිං කැපීම, වැසිකිලි ආදිය ඉදිකිරීම, වළවල් කැපීම, කිළිටි ඇඳුම්, කුණු කසල දැමීම, මස් මාංශ කැපීම හා ගිණි දැල්වීම නොකටයුතුය. මෙවිට බහිරව ශාපය එල්ලවේ. බහිරව ශාපය වැදුණු නිවසක ගෘහ මුලිකයා ප්‍රමුඛ සෙසු නිවැසියන්ට පමණක් නොව ඉදිකිරීම් ආදී කටයුතු කළ පෙදරේරු වඩු ආදී කුලයන්ට ද හානි සිදුවේ. සියළු ධනය, භාග්‍යය, සමඟිය, සතුට සහ සැනසීම නැතිවේ. නොබෝ කලකින් ඒ නිවෙස් හිස් බවට පත්ව පාළුවට යයි.
    අලුතෙන් නිවසක් ඉදිකිරීමට පෙර නිවැරදිව බහිරව පුජාව තබා භුමියේ දෝෂ හරණය කරගැනීමට වගබලා ගන්න.
    --

    මතු සබැඳේ.

    අපෙ ගෙදර එක පාරක් බහිරව පූජාවක් කියල තිබ්බ මතකයි. පුහුල් ගෙඩියක බහිරව රූපයක් අඳල ඒක කැපුව වගෙ මතකයි. තව ගේ අතුලෙ පහනක් පත්තු කරල ඒ පහනෙ තෙල් ඇඟේ ගාව ගන්නෙ නැතිව එලියෙ කපපු වලක් ගාවට අරන්ගියත් මතකයි. තව අපෙ නියපොතුයි අම්මගෙ පරන කරාබු දෙකකුයි වලට දාල වැහුව වගෙත් මතකයි. ගොඩක් ඉස්සර වෙච්ච දෙයක්.

    ................නිදානෙකුත් තියෙනවලු. මගෙ හදහන බලපු එකා කිව්වෙ මට විතරයි කියල නිදානෙ ගන්න පුළුවන් 😪😪

    මටත් මෙහෙම දෙයක් කියල තියෙනව
    ------ Post added on Mar 30, 2024 at 10:47 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    මටත් මෙහෙම දෙයක් කියල තියෙනව
    බලන බලන එකා කියනව බන් ගෙදර බහිරව දෙවියන් කෙනෙක් වැඩ ඉන්නවලු අපිට කරදර නෑලු හැබැයි අපිට අනික් උන් වින කටින එව්ව හරියන්නෙ නෑ ලු. ඇත්ත නැත්ත දන්නෙ නෑ බන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    බලන බලන එකා කියනව බන් ගෙදර බහිරව දෙවියන් කෙනෙක් වැඩ ඉන්නවලු අපිට කරදර නෑලු හැබැයි අපිට අනික් උන් වින කටින එව්ව හරියන්නෙ නෑ ලු. ඇත්ත නැත්ත දන්නෙ නෑ බන්
    උබට එහෙම දෙයක සේයාවක් වත් කවදහරි දැනිලා තියෙනව ද?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    විශ්වයට අරක්ගත් බහිරව ඛාණ්ඩ අට කෝටියක් තරම් වේ. සංඛ්‍යාත්මකව අපමණ යැයි කිවහැකිය. මෙම බහිරවයෝ ධනය, බව භෝග, ආරෝග්‍ය සම්පත්තිය, විද්‍යාව, ඇතුන්, චිත්තය, රාජ්‍යය, මෝක්ෂය, සුරභි, විනිමුර්ත යනාදිය ඇසුරුකොට වෙසෙති.
    --
    JeXxGkgm.jpg

    --
    විශේෂයෙන් විද්‍යාරාජ, මහා බහිරව, භීෂණ, කාම රාජ, සංහාර, බහිරව, නාග රාජ, අසිතංගි, අසිතංගය, ස්වස්චන්ද, රූර රාජ, ලම්බිත රාජ, කාල, කපාලය, දේවරාජ, වෛර, උග්‍ර රාජ, තඹසිළු, චණ්ඩ, විඝ්න රාජ, සදසිළු, උමතු, නන්දි, භෘති, මහා කාල, බටුක සහ වේතාලය යන මේ බහිරවයන්ගේ මඟ අවුරා නිවසේ දොරටු තැබීම, ළිං කැපීම, වැසිකිලි ආදිය ඉදිකිරීම, වළවල් කැපීම, කිළිටි ඇඳුම්, කුණු කසල දැමීම, මස් මාංශ කැපීම හා ගිණි දැල්වීම නොකටයුතුය. මෙවිට බහිරව ශාපය එල්ලවේ. බහිරව ශාපය වැදුණු නිවසක ගෘහ මුලිකයා ප්‍රමුඛ සෙසු නිවැසියන්ට පමණක් නොව ඉදිකිරීම් ආදී කටයුතු කළ පෙදරේරු වඩු ආදී කුලයන්ට ද හානි සිදුවේ. සියළු ධනය, භාග්‍යය, සමඟිය, සතුට සහ සැනසීම නැතිවේ. නොබෝ කලකින් ඒ නිවෙස් හිස් බවට පත්ව පාළුවට යයි.
    අලුතෙන් නිවසක් ඉදිකිරීමට පෙර නිවැරදිව බහිරව පුජාව තබා භුමියේ දෝෂ හරණය කරගැනීමට වගබලා ගන්න.
    --

    මතු සබැඳේ.
    බහිරවයෝ අට කෝටියක් කියලා කව්ද බන් හරියටම ගැන්නේ🤔😂 අන්න ඌව හොයාගනින් ඉස්සෙල්ලාම🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,276
    113
    එකමත් එක රටක
    අපෙ වත්තෙත් බහිරවයෙක් ඉන්න්වලු.නිදානෙකුත් තියෙනවලු. මගෙ හදහන බලපු එකා කිව්වෙ මට විතරයි කියල නිදානෙ ගන්න පුළුවන් 😪😪
    ඕක ඉඩම් ආරක්ෂාකරන ක්‍රමයක්. 😬
    දැන් උබට විතරක් අයිති, ගන්න පුලුවන් කියපු වත්තේ තියන නිදානේ ගැන උබේ හිතේ තියනව..
    උබ ඕක ඔලුවේ තියන් කවද හරි දවසක මැරුනම ඔය වත්තේ බහිරවයෙක් වෙලා උපදිනවා.. ඉඩමම බලාගෙන ජීවත්වෙනවා.👻
    අනාගතේ ඔය ඉඩම අයිතිවෙන එකෙක් ඒකාලෙදි බහිරව පූජාව තියන්නේ උබට.. 🥱
    ඒක දීල උබව එලවනවා.. උබට කියපු කතාවම අලුතෙන් ඉඩම ගත්ත එකාට කියනව. ඊලග බහිරවය වෙන්නේ ඌ.
    දැනට උබලගේ වත්තේ ඉන්න ජීවමාන බහිරවයා තමයි උබ…. 😈

    මටත් මෙහෙම දෙයක් කියල තියෙනව
    මේ තව අනාගත බහිරවයෙක්! ☝️
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිදානය ගොඩගන්න වෙලේ බහිරවයා පොලීසියේද එතකොට
    නිදානෙ ගොඩ ගන්න කලින් බහිරව පූජාවට ගල්බෝතලයක් දෙනවා, එතකොට අවුරුදු ගානක් වේලි වේලි හිටිය බහිරවයා ස්නිකව ඕක ගහනවා. ඊට පස්සෙ ඌ දොයි . ඌ ඇහැරෙන්න කලින් නිදානෙ අරගෙන මාරුවෙන්ඩ ඕන. ගල්බෝතලේ නොදී කුකුල් විතරක් දීලා හාරන්න ගියාම ඌ සනිකව පොලිසියට දුවනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    උබට එහෙම දෙයක සේයාවක් වත් කවදහරි දැනිලා තියෙනව ද?
    නෑ බන්.මල.විකාර උන්ගෙ. මම මේ ඉන්නෙ මෙහෙන් යන්න විදියක් නැතුව මේව විකුනල දාල
     
    • Like
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    නිධන්වල ඉන්න බහිරවයොයි උබ ඔය කියන ගෙවල් වල ඉන්න බහිරවයොයි අතර වෙනස්කම් මොනවද බං? ඔය කොච්‍චර සුපිරි බල තියන බහිරවයෙක් ආරක්ශා කරත් නාමල්ලා සජියලා ඩඩ්ලිලා වගේ ලොකු ලොකු ඩයල් ඔය නිධන් අරං කිසිම අවුලක් නැතුව සැපේ ඉන්නෙ කොහොමද? ඒ නිධන් ගද්දි ඔච්චර බලයක් තියන බහිරවයන්ව මට්ටු කරන්නෙ කොහොමද?
    වැඩේ කරන එකාටනෙ කෙළ වෙන්නෙ. ඔකූන් වෑඩේ කරන තැනට එන්නෙත් නෑ. අර ගෙනත් වටෙන් තමා ඩීල් දාන්නෙ. ඉතිං උන්ට අවුලක් නැනේ
     
    • Wow
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG