කවුද බන් ඔහොම කියන්නේ?ගෙයක් හදද්දී ඉස්සර architects /structural engineers ල safty එකට කරපු දේවල් engineering decisions කරද්දී ඕන වෙන දේවල් මතක හිටින්න පහසුවට කියපු "කතන්දර/උපමා" මුන් serious අරගෙන![]()

කවුද බන් ඔහොම කියන්නේ?ගෙයක් හදද්දී ඉස්සර architects /structural engineers ල safty එකට කරපු දේවල් engineering decisions කරද්දී ඕන වෙන දේවල් මතක හිටින්න පහසුවට කියපු "කතන්දර/උපමා" මුන් serious අරගෙන![]()

අඩේහ් ඒකියන්නෙ බහිරවයා කෙලවන්නෙ නිධානෙ ගන්න ඒ ප්ලේස් එකට ගිහින් හාරන සෙට් එකට විතරද? නිදානෙ හාරවන, ඔය හාරන උන්ට ඕඩර්ස් දීපු ඒකට සල්ලි වියදම් කරවන ගත්තට පස්සෙ නිධනෙ සල්ලි වලින් 90%ක් තියාගන්න මහ එකාට කෙලවෙන්නෙ නැද්ද ඌ අදාල ප්ලේස් එකට ඇවිල්ලා හාරන්න සෙට් උනේ නැති හින්දා? මරුනෙ බං එහෙනම්? නිධානයක් තියන තැනක් හොයාගෙන තන්හාවෙන් අන්ධ වෙලා ඉන්න මෝඩ ගම්බයියො සෙට් එක්කට සල්ලි ටිකක් වියදම් කරලා නිදානයක් ගන්න යවලා සැපේ හිටියනං හරි. නිදානෙ සල්ලි වලින් 1/3 ක් විතර ඕනෙ කියලාවැඩේ කරන එකාටනෙ කෙළ වෙන්නෙ. ඔකූන් වෑඩේ කරන තැනට එන්නෙත් නෑ. අර ගෙනත් වටෙන් තමා ඩීල් දාන්නෙ. ඉතිං උන්ට අවුලක් නැනේ
මෙහමනෙ බන්. ඒක එහෙම උනාට. දැන් උබ එහෙම දෙයක් කාට හරි කියලා කරවලා අර ගත්තම. ඔක්කොම ලෙසටම වෙලා. උබ කෝමද දන්නෙ උන් ගත්තු දේම උබට දුන්න කියලා. උන්ට ඔනේ දෙයක් කියන්න පුළුවන් නෙ.අඩේහ් ඒකියන්නෙ බහිරවයා කෙලවන්නෙ නිධානෙ ගන්න ඒ ප්ලේස් එකට ගිහින් හාරන සෙට් එකට විතරද? නිදානෙ හාරවන, ඔය හාරන උන්ට ඕඩර්ස් දීපු ඒකට සල්ලි වියදම් කරවන ගත්තට පස්සෙ නිධනෙ සල්ලි වලින් 90%ක් තියාගන්න මහ එකාට කෙලවෙන්නෙ නැද්ද ඌ අදාල ප්ලේස් එකට ඇවිල්ලා හාරන්න සෙට් උනේ නැති හින්දා? මරුනෙ බං එහෙනම්? නිධානයක් තියන තැනක් හොයාගෙන තන්හාවෙන් අන්ධ වෙලා ඉන්න මෝඩ ගම්බයියො සෙට් එක්කට සල්ලි ටිකක් වියදම් කරලා නිදානයක් ගන්න යවලා සැපේ හිටියනං හරි. නිදානෙ සල්ලි වලින් 1/3 ක් විතර ඕනෙ කියලා![]()
චීනය, හොංකොo වගේ රටවල මෙහෙම ලොකු බිල්ඩින් තියෙනවා මැද ඉඩක් තියල
මේකට කියන්නේ ඩ්‍රැගන් හෝල් කියල
ෆෙන් ෂුයි විදිහට මේ ඉඩස තියන්නේ මකරට උගේ මාර්ගයේ එහෙ මෙහෙ යන්න
මෙහෙම කරන්නෙත් මෙතන අවුරලා බිල්ඩිම ගහද්දි වෙන භුමි දෝෂ මග හරින්න
![]()
Ow hebeiමෙහමනෙ බන්. ඒක එහෙම උනාට. දැන් උබ එහෙම දෙයක් කාට හරි කියලා කරවලා අර ගත්තම. ඔක්කොම ලෙසටම වෙලා. උබ කෝමද දන්නෙ උන් ගත්තු දේම උබට දුන්න කියලා. උන්ට ඔනේ දෙයක් කියන්න පුළුවන් නෙ.
දැන් අරුන් කෙරෙව්වම. ඔක ගත්තු උන්ට එහෙම ජිල් මාට් දාන්න බෑ. හොරකන් කරලා කිසි දෙයක් විකුණන්න බෑ. අරුන් CID උන් දම්මලා හරි උන් ගැන හොන්දට ඇහැ ගහන් ඉදී. කොහේ ගිහිල්ලවත් උනට හැන්ගෙන්න බෑනේ ගේම් දීලා.
ඔහොම සීන් එකක් තියේ.
කෝ දැනගත්ත විදිය කිවුවේ නෑනේ. කොහොම වුනත් මේ කතාවේ යම් ගතයුතු දෙයක් නැතුවාම නෙමෙයි. "ඕන වෙන දේවල් මතක හිටින්න පහසුවට කියපු "කතන්දර/උපමා" කියන කොටස නම් වැරදියි.ගෙයක් හදද්දී ඉස්සර architects /structural engineers ල safty එකට කරපු දේවල් engineering decisions කරද්දී ඕන වෙන දේවල් මතක හිටින්න පහසුවට කියපු "කතන්දර/උපමා" මුන් serious අරගෙන![]()
මම ජෝතිෂ්‍ය පොත් කියවල නැහැ , පදනම් විරහිත , ඒත් ඕව බොරු කියන එක මත පදනම් වෙලා කරපු ප්‍රකාශයක් මම මුලින් දැම්ම reply එක .කෝ දැනගත්ත විදිය කිවුවේ නෑනේ. කොහොම වුනත් මේ කතාවේ යම් ගතයුතු දෙයක් නැතුවාම නෙමෙයි. "ඕන වෙන දේවල් මතක හිටින්න පහසුවට කියපු "කතන්දර/උපමා" කියන කොටස නම් වැරදියි.

ඒ පූජා (ලෙඩා ඉන්න තැන කරන ඒවා වෙනයි ) . එහෙම ලෙඩා නැති තැන කරන දේවල් නැතුව කරත් අර වෙදකමෙන් ලැබෙන ප්‍රතිපලේ එකයි .උබට කැමති දේ පිළිගන්න බාධාවක් නෑ බන්.මම ජෝතිෂ්‍ය පොත් කියවල නැහැ , පදනම් විරහිත , ඒත් ඕව බොරු කියන එක මත පදනම් වෙලා කරපු ප්‍රකාශයක් මම මුලින් දැම්ම reply එක .
මම ජෝතිෂ්‍ය (ජෝතිෂ්‍ය කියල අදහස් කරේ ඔය වගේ බහිරව කතා, අපල කතා . නැතුව තරු බලල වහින එක කියන අර්ධතාවය ගැන අදහස් ගණන් එක etc ,පැරණි වස්තු උපක්‍රම නෙමේ ) 100% බොරු විදිහට පිළිගන්නේ ,
දැන් උඹ ගිහින් නඩු දාවිද දන්නෙත් නැහැ ආගමික සංහිඳියාවට බාදා උන කියලා .
බෙහෙත් පොත් නම් මම දැකල තියෙනවා . ඔහොම දේවල් තියෙන .උදාහරණ අහන්න එපා, මම දන්නේ නැහැ වෙදකම හෝ මන්තර .
වෙදකම කරන අය ඉන්නව පූජා එහෙම තියල කරන එක එක උන්ට ලෙඩා නැති තැන (මනකල්පිත ඩයල් වලට )ඒ පූජා (ලෙඩා ඉන්න තැන කරන ඒවා වෙනයි ) . එහෙම ලෙඩා නැති තැන කරන දේවල් නැතුව කරත් අර වෙදකමෙන් ලැබෙන ප්‍රතිපලේ එකයි .
eka nisa thamayi mama kiwwe reply eke mulama, padanam wirahithai kiyala mama karapu prakshaya.උබට කැමති දේ පිළිගන්න බාධාවක් නෑ බන්.
හැබැයි මට උබෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. කැමති නම් විතරක් උත්තරයක් දියන්. "මම ජෝතිෂ්‍ය පොත් කියවල නැහැ" කියන එකෙන් උබ අදහස් කරන්න ඇත්තේ උබ ජ්‍යොතිෂ්‍යය හදාරලා නැහැ කියන එක වෙන්න ඇති. මොන දෙයක් ගැන වුනත් හදාරන්නේ නැතුව හරියට දැනගන්නේ නැතුව ඒ දේවල් පදනම් විරහිත, බොරු දේවල් කියලා උබ නිගමනය කරන්නේ මොන පදනමක ඉඳලද?
බහිරවයන්ව එලවන්න බෑ මචන්un kiyana widiyatanam man ahala thiyena widyata, pooja neme denne unwa elawanawa dummala anan manan gahala unta ewa allergic, eetapasse hathara kone bima walalanawa monawado ewa walaluwama unge world eke bittiyak wagelu eetapasse eka madin enna balu aye idamata, owa itin attada dan na, oka tama basic idea eka![]()
එක බහිරවයෙක් ඉන්නවා පානදුර බණ්ඩාරනායක ඇවනිව් එකේ.බහිරවයෝ අට කෝටියක් කියලා කව්ද බන් හරියටම ගැන්නේඅන්න ඌව හොයාගනින් ඉස්සෙල්ලාම
![]()
බහිරව කතන්දර බෞද්ධයන්ට අදාළ නැහැබෞද්ධ ඇදහිලි සහ විස්වාස

බහිරව කතන්දර බෞද්ධයන්ට අදාළ නැහැ![]()
බෞද්ධයෝ කියන්නේ සෙලවෙන මනසට මචන්බෞද්දයෝනේ ලංකාවේ ඕවා විස්වාස කරන්නෙ?

බහිරවයෝ අසුර නිකායට අයිති කොට්ටාශයක් කියලා තමයි පිළිගන්නේ. බහිරවයන් සත්ත්ව සඥාවෙන් ගත්තා වුණාට සුර අසුර වගේ සත්ත්ව කොට්ටාශයක් නෙමෙයි. හරියට ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහයෝ ගැන සඳහන් කරනවා වගේ තමයි.@Lovtus මේ බහිරව කියන අය දෙවිද,යක්ශද ?