බහුතරයක් මිනිස්සු මහා කකුල් දෙකේ තිරිසන්

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    බහුතරයක් මිනිස්සු මහා කකුල් දෙකේ තිරිසන්

    මිනිස්සු හොර පොල් කඩල අතටම අහු වුනාම අපෙන් අහනවා අපි මේවා යනකොට අරගෙනයනවද කියල .ඒවුනාට මේ වල් හැත්තගේ දෙයක් අපි හොරකම් කරලා අහුවුනොත් මුන් එතනම මරාවි.හොරකමේ ආදීනව කියාවි .ඒක නිසා මේවගේ බුදු බන තමන්ගේ වාසියට හරවල කතාකරන මිනිස්සු මේ මහා පොළොවෙන් බුදුන් වැඩි දේශයෙන් අතුගෑවිල යන්න ඔඅනේ .මේක තමයි පන්සලේ බෝදි පූජාවට යන බහුතරයක් එවුන්ගේ paටි කිරිය .
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    :eek: ඒ මක් වෙලාද

    කෝ මේ කේ උඹ විතරද පිරිමියෙකුට ඉන්නේ ...?? ...කෝ අර සත්ග්හ් ගුණවත් මහත්වරු ටික කෝ කතාකරපල්ලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෝ මේ කේ උඹ විතරද පිරිමියෙකුට ඉන්නේ ...?? ...කෝ අර සත්ග්හ් ගුණවත් මහත්වරු ටික කෝ කතාකරපල්ලා
    කියන දේ නං මටත් පැහැදිලි නෑ :baffled: අනික් උන්ටත් පැහැදිලි නැතුව ඇති
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    කියන දේ නං මටත් පැහැදිලි නෑ :baffled: අනික් උන්ටත් පැහැදිලි නැතුව ඇති

    ඔන්න ඔය අපැහැදිලි කම තමයි ප්‍රශ්නේ .ඔඅක ඔයිට වඩා කියන්න වෙන විදිහක් නැහැ.ඔක තේරුම් ගන්න පුලුවන්නම් අපේ රට ස්වර්ගයක්
     
    Last edited: