අර රැකියා 1 000 000ක් හදනවයි කිව්ව මනුස්සයට රස්සාවත් නැතිවෙලා පුළුවන් කෙනෙක් රස්සාවක් හොයල දෙන්න
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda Oct 28, 2018 #21 අර රැකියා 1 000 000ක් හදනවයි කිව්ව මනුස්සයට රස්සාවත් නැතිවෙලා පුළුවන් කෙනෙක් රස්සාවක් හොයල දෙන්න
somalal Well-known member Mar 7, 2007 3,883 3,130 113 Arangala Oct 28, 2018 #22 ඔන්න රනිල් ගෙ නැවෙන් ඒක ඒකා පනින්න පටන් අරං වඩිවේල් සුරේෂ් මහින්දගෙ සහයට ගිහිල්ල.හෙට අනිද්ද වෙද්දි රාජිතයත් කියයි මමත් දෑත ශක්තිමත් කරන්න යනව කියල . Last edited: Oct 28, 2018
ඔන්න රනිල් ගෙ නැවෙන් ඒක ඒකා පනින්න පටන් අරං වඩිවේල් සුරේෂ් මහින්දගෙ සහයට ගිහිල්ල.හෙට අනිද්ද වෙද්දි රාජිතයත් කියයි මමත් දෑත ශක්තිමත් කරන්න යනව කියල .