බහුතරය පෙන්වන්න අත්සන් ගනී.. මන්ත‍්‍රීන් 100ක්වත් නෑ…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර ඇති අත්සන් ලබාගැනීමේ කටයුත්තකට 113 ඉලක්කය කරා යාමට අසීරුතාවයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

    එම පක්ෂ මූලස්ථානයේ දී ඇත මෙම කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා මෙතෙක් ලැබී ඇත්තේ අත්සන් සුළු ප්‍රමාණයක් පමණි.

    මෙම අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටත් මෑතක දී ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රී වරුනටත් ආරාධනා කර තිබූ බවද වාර්තා වෙයි.

    මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ගේ සහායට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු නොලැබුණහොත් තමන් ධුරයෙන් ඉවත්වන බවයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    okama thma maha banku horata une

    un yahathin , apita guu yanawa mehe
    මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර ඇති අත්සන් ලබාගැනීමේ කටයුත්තකට 113 ඉලක්කය කරා යාමට අසීරුතාවයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

    එම පක්ෂ මූලස්ථානයේ දී ඇත මෙම කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා මෙතෙක් ලැබී ඇත්තේ අත්සන් සුළු ප්‍රමාණයක් පමණි.

    මෙම අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටත් මෑතක දී ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රී වරුනටත් ආරාධනා කර තිබූ බවද වාර්තා වෙයි.

    මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ගේ සහායට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු නොලැබුණහොත් තමන් ධුරයෙන් ඉවත්වන බවයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ගෙදර නම් යන්න දෙන්න බෑ නාකි මයිනටයි මිනිමරුවටයි
    ලංකාවේ බැරි නම් ඕකුන් ජාතියන්තර අධිකරණයකට හරි ගෙනියන්න ඕනා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ගෙදර නම් යන්න දෙන්න බෑ නාකි මයිනටයි මිනිමරුවටයි
    ලංකාවේ බැරි නම් ඕකුන් ජාතියන්තර අධිකරණයකට හරි ගෙනියන්න ඕනා
    LTTE BALLA
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    no confidence motion ekatat 113 nane, kattiya pa wenawa dawasakata hari minister post , dollar bribes ei kiyala , ekai parakkuwa,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර ඇති අත්සන් ලබාගැනීමේ කටයුත්තකට 113 ඉලක්කය කරා යාමට අසීරුතාවයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

    එම පක්ෂ මූලස්ථානයේ දී ඇත මෙම කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා මෙතෙක් ලැබී ඇත්තේ අත්සන් සුළු ප්‍රමාණයක් පමණි.

    මෙම අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටත් මෑතක දී ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රී වරුනටත් ආරාධනා කර තිබූ බවද වාර්තා වෙයි.

    මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ගේ සහායට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු නොලැබුණහොත් තමන් ධුරයෙන් ඉවත්වන බවයි.
    sign karana unge name expose karannath ona.......
    mokada okun gamata yanna epai
    lol
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර ඇති අත්සන් ලබාගැනීමේ කටයුත්තකට 113 ඉලක්කය කරා යාමට අසීරුතාවයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

    එම පක්ෂ මූලස්ථානයේ දී ඇත මෙම කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා මෙතෙක් ලැබී ඇත්තේ අත්සන් සුළු ප්‍රමාණයක් පමණි.

    මෙම අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටත් මෑතක දී ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රී වරුනටත් ආරාධනා කර තිබූ බවද වාර්තා වෙයි.

    මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ගේ සහායට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු නොලැබුණහොත් තමන් ධුරයෙන් ඉවත්වන බවයි.
    කොහෙද මේක දාලා තිබ්බේ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,525
    113
    Arkham City
    ගෙදර නම් යන්න දෙන්න බෑ නාකි මයිනටයි මිනිමරුවටයි
    ලංකාවේ බැරි නම් ඕකුන් ජාතියන්තර අධිකරණයකට හරි ගෙනියන්න ඕනා
    jathyanthara adikarana walata giyoth lawyer fees wadi, ape unge sallamai oka yata karanne

    mehe anduwa maru karala, lawyerslata balapam nowena thanata genalla mehema thama nadu ahanna one