බහුතරය මෛත්‍රී මහින්ද සමඟ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    බහුතරය මෛත්‍රී මහින්ද සමඟ




    පවතින ඕනෑම ආණ්ඩුවකට තවත් වසර දෙකක් යනතුරු කොන්දේසි විරහිතව සහාය පළකිරීමට පක්ෂ විපක්ෂ පසුපෙළ නවක මන්ත්‍රීවරුන් සියල්ල තීරණය කරයි
    :lol::lol::lol::lol::lol:
    ඔන්න ඔහොම තීරණයක් ආවේ නැත්තං තමා පුදුමෙ
    ඔතන 25k විතර ඇති

    කොහොම හරි අවුරුදු පහක් ඇදගෙන ගියේ නැත්තං පැන්සමට කෙළවෙනවා
    :P:P:P:P:P






     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    හයියෝ මොන්සොන්, හයියෝ අයිඩින්ටිටි

    Hayyo Neyohk, Rocco-x, Rasthiyadu Padanama, Netlife007

    මම කිව්වේ බං මුං සේරටම පාට පක්ෂ මහජනතාව ජාත්‍යාලය අමතක වෙනවා සල්ලි මතක්වෙන කොට :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,537
    32,285
    113
    Nodakin neda ban? Wena public servant wala un 60 paninakam innawa pension ganna ekata mun 5 n pension.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Nodakin neda ban? Wena public servant wala un 60 paninakam innawa pension ganna ekata mun 5 n pension.



    ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට …………… සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයිද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

    …………………………
    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් තමා හමුවීමට අවස්ථාව ඉල්ලා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත
    :P:P:P


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඕකුන්ට දෙන දීමනා අනං මනං ඔක්කොම කපලා දාන්න ඕන.